☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    man yanawa... padam karanna thiyenawa... tata.. budusaranai :)
    පාඩමක්වත් හරියට කරපියව් . :P
    tataa
    බුදුසරණයි !

    ඔව් මුවි එක තමා හැබැයි පොත පට්ට බ0 මුවි එකට වඩාහ් මුවි එක බැලුවට පස්සේ ඉබේ එකෙන් පොත ගෙන්නුවා ...
    ගොඩක් කට්ටිය කියලා තිබ්බෙහ් මුවි එකට වඩා පොත හොදයි කියලා ...

    අහ් පොත් නම් කියවන්නෙම නෑ බන් , කාලෙකට කලින් movie එක බැලුව :D
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඕකිගෙ ෆොටෝ එකක් මං දවසක් PM කලා නිකං එෆ්බී ප්‍රොෆයිල් එකේ දැකල. එදා ඉඳන් මේකි මාත් එක්ක කතා නෑ. :rofl:
    :eek::eek::eek:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113

    මේකි හිතන්නෙ මං හැකරැල්ලෙක් කියලා :D කොහෙන්ද මේක හම්බුනේ කියල ඇහුවා. මාත් ඉතින් ලොක්ක වගේ කිව්ව හම්බුන තැන වැඩක් නෑ නෙහ් කියල :cool: මේකි බය වෙලාද කොහෙද. ෆොටෝ එක පබ්ලික් දාල තිබ්බ නිසා නිකන් යැව්වා
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මේකි හිතන්නෙ මං හැකරැල්ලෙක් කියලා :D කොහෙන්ද මේක හම්බුනේ කියල ඇහුවා. මාත් ඉතින් ලොක්ක වගේ කිව්ව හම්බුන තැන වැඩක් නෑ නෙහ් කියල :cool: මේකි බය වෙලාද කොහෙද. ෆොටෝ එක පබ්ලික් දාල තිබ්බ නිසා නිකන් යැව්වා
    අනෙහ් මන්දා බ0 උබනම් :rofl::rofl::rofl:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    අනෙහ් මන්දා බ0 උබනම් :rofl::rofl::rofl:

    ප්‍රසිද්දියෙ දැම්මෙ නෑ බං මං එහෙම ජරා වැඩ කරන්නෙ නෑ කොල්ලෙක්ට වත්. :D
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ප්‍රසිද්දියෙ දැම්මෙ නෑ බං මං එහෙම ජරා වැඩ කරන්නෙ නෑ කොල්ලෙක්ට වත්. :D
    කාටවත් ප්‍රශ්නයක් නැති කෙනෙක්ව එක්ස්පොස් කරලා මොනාහ් කරන්නද බ0 එහෙනම් මෙකේ ගොඩක් එවුන්ව එක්ස්පොස් කරලාහ් .... :yes:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    p152j2D.png

    :lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.