පිටි ගතිය නිසා කනවා අහු උන ගමන්... ඒත් පොල් මිල වැඩි නිසා දැන් හොයාගන්න අමාරුයි.... කොහෙන් ගෙනල්ලද මන්ද අද...
බැලුම්මහරේ තියෙන්නේ ඔය ගොඩ ගහල විකුණන්න
පිටි ගතිය නිසා කනවා අහු උන ගමන්... ඒත් පොල් මිල වැඩි නිසා දැන් හොයාගන්න අමාරුයි.... කොහෙන් ගෙනල්ලද මන්ද අද...
ඔව් සමහර ඒවා දිය රහයි. සමහර ඒවා අමුතු මුදු රහක් එනව් කන්න බැහැ
අපේ කාන්තා නියෝජනයට මොකද උනේ? පාළුයි පාළුයි වගේ
![]()
![]()
හැමදාම ගෙදර වැඩ තියෙද්දී මේකේ ඉන්න නිසා කන්නේ රෑ වෙලාලු.. ඒ නිසා අද උයනවලු ...
බැලුම්මහරේ තියෙන්නේ ඔය ගොඩ ගහල විකුණන්න