2015 Nov - 03 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    සොහොන;19228702 said:
    පොල් ගෙඩි මාස 7,8 යද්දී පැළ වෙනවා කන්න බැ එච්චර ඒවා :)

    මෙහෙට මාරවිලට ආවොත් ඕනේ තරම් නිකන් දෙන්නම් :)

    :):);)
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    jQGS7dr.jpg

    ලංකාවේද ඉන්නේ බෝල :frown::frown:

    :love::love:
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඇනෙ මට මතක නැ - Roshan Fernando එක දෙන්න පුලුවන්ද. :):):):) එලකිරියෙ ඔක්කොම එකතු කර ගන්නවා. :D:D:D:D:D:D:D:D
    එල එල.බොහොම ස්තුතියි මචන්. :D:D:D:D:D:D:D:D
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    දඟ ගෙයි දඩුවම් සියුමැලි වැඩිනම්
    අළු ගෝසුවනේ එල්ලාපං..//
    කටු ඉඹුලේ අප එල්ලාපං

    යුක්තිය උදෙසා කෑමොර දීමයි
    දඟ ගෙයි ලෑමට අප සැම කල පව
    මුකවාඩම් බැඳ එකකු නසන කළ
    දනිමු සුවහසක් තව උපදින බව

    වරදට එරෙහිව අවි ඔසවන්නේ
    රටකට දැයකට හිත ඇති මිනිසුන්
    ශාන්තිවාදීව තපස් රකින්නේ
    පිට කොඳු බිඳ ගත් ඔල මොළ නිවටුන්
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    ඉස්සෙල්ල හයි කොලටි, ලෝ කොලටි වගේ ඔබන්න තියෙන සේරම ඔබල බැරිම තැන යුටියුබ් ලෝඩ් කරලා සින්දුවක් ප්ලේ කලාම තමයි හිත හරි ගියේ...:lol:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    ඉස්සෙල්ල හයි කොලටි, ලෝ කොලටි වගේ ඔබන්න තියෙන සේරම ඔබල බැරිම තැන යුටියුබ් ලෝඩ් කරලා සින්දුවක් ප්ලේ කලාම තමයි හිත හරි ගියේ...:lol:

    සෑහෙන්න මික්ස්ඩ් අප් වෙලා වගේ​