2015 Nov - 03 - ElaKiri Radio ! -Music Hut with tharindumj

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    නොනවිතන සිංදු සමග රේඩියෝ වැඩසටහනක් ගෙන ආ tharindu mj වෙත
    රේඩියෝ ශ්‍රාවකයන්ගේ හද පිරි ස්තූතිය
    ලබන සතියේ හමුවෙන තුරු
    සැමටම සුභ රාත්‍රියක්​

    sleeping.gif

    good-night-candle-smiley-emoticon.gif

    සුභ රාත්‍රියක් මචං...
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    නොනවිතන සිංදු සමග රේඩියෝ වැඩසටහනක් ගෙන ආ tharindu mj වෙත
    රේඩියෝ ශ්‍රාවකයන්ගේ හද පිරි ස්තූතිය
    ලබන සතියේ හමුවෙන තුරු
    සැමටම සුභ රාත්‍රියක්​

    sleeping.gif

    good-night-candle-smiley-emoticon.gif
    ගූඩ් නයිට්
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    a kiuwwe?

    ඉස්සර රේඩියෝ අහල තියෙන්න කේබල් වලින්... වයර් ලස් ... ඉතින් වයසක උදවිය වයර් ලස් කියන එක වෑර්ලස්‌ කියල තමයි කියල තියෙන්නේ..
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    සොහොන;19229091 said:
    අම්මේ මාමේ තමුන්ගේ දුවගේ වයසේ කෙනෙකුට කවන්නත් ට්‍රයි කරනවා නේ :shocked:

    නැතිව... එහෙනම් බස් එකේදී නැගිටලා සිට් එක දෙන්නේ....:lol:
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    නොනවිතන සිංදු සමග රේඩියෝ වැඩසටහනක් ගෙන ආ tharindu mj වෙත
    රේඩියෝ ශ්‍රාවකයන්ගේ හද පිරි ස්තූතිය
    ලබන සතියේ හමුවෙන තුරු
    සැමටම සුභ රාත්‍රියක්​

    sleeping.gif

    good-night-candle-smiley-emoticon.gif
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    සොහොන;19229118 said:
    නිවාඩු වෙලාවක ආයේ එන්න ජය :)
    එක පාරට මතක් වුනේ radio එක
    ඉවර වෙන්න කලින් අවේ එකයි
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    ඉස්සර රේඩියෝ අහල තියෙන්න කේබල් වලින්... වයර් ලස් ... ඉතින් වයසක උදවිය වයර් ලස් කියන එක වෑර්ලස්‌ කියල තමයි කියල තියෙන්නේ..
    :lol: :rofl:
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    සොහොන;19229130 said:
    ගුඩ් නයිට් උබලා හැමෝටම :cool:

    අදත් එලම තමයි ෂෝ එක තරිදු අයියේ ජයවේවා
    :cool:
    සුබ රාත්‍රියක්
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    නොනවිතන සිංදු සමග රේඩියෝ වැඩසටහනක් ගෙන ආ tharindu mj වෙත
    රේඩියෝ ශ්‍රාවකයන්ගේ හද පිරි ස්තූතිය
    ලබන සතියේ හමුවෙන තුරු
    සැමටම සුභ රාත්‍රියක්​

    sleeping.gif

    good-night-candle-smiley-emoticon.gif
    සුභ රාත්‍රියක් කට්ටියටමයි... tharindu අයියටයි.
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :no:
    kawanna kiuwwe nah ne :P
    bedala genawith dennakooo

    සුදු බත්, පරිප්පු ඉස්ම හිදෙන්න හදල, ගෝවා තෙල් දාල එඩේර මිරිස් කලවම් කරලා....
    කනවද... ආවොතින් දෙනවා...
    තවම කෑවේ නැහැ....
    අපේ මල්ලිගේ නෝනා හැදුවේ අද කෑම....
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    සුදු බත්, පරිප්පු ඉස්ම හිදෙන්න හදල, ගෝවා තෙල් දාල එඩේර මිරිස් කලවම් කරලා....
    කනවද... ආවොතින් දෙනවා...
    තවම කෑවේ නැහැ....
    අපේ මල්ලිගේ නෝනා හැදුවේ අද කෑම....
    genawith dunnothin kanawa :P
    ape gedarata :lol:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    හැමදාම වගේ Music Hut එක නියමෙට තිබ්බ
    සුභ රාත්‍රියක් හැමෝටම !
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    හැඟුම් බර නෙත් කැල්මන් පුරා
    ආදරේ වෑහෙන
    කෝලහිත දඟකම් කළා
    නිදිනැති රෑ පුරා