කවුද කුකුළෝ මූ දැක්කනේ ෆාස්ට්
7 කැලේ අපේ උන් පදින හැටි දැක්කොත් ලේලන්ඩ් කම්පැණියේ උන්ටත් ඇඬෙනවා
sirwata bn
කවුද කුකුළෝ මූ දැක්කනේ ෆාස්ට්
7 කැලේ අපේ උන් පදින හැටි දැක්කොත් ලේලන්ඩ් කම්පැණියේ උන්ටත් ඇඬෙනවා

කොහෙද යකෝ හෙඩ් ලයිට් එක ගැහුවම නවත්තන්න කියලා නීතියක් තියෙන්නෙ
අරෑ වැරදි කීයක් කරලාද අතන ඔවටේක් කරන්නේ.වාහනේ එකා හරියට තමන්ගේ පැත්තෙ යනවානේ උගේ කිසිම වැරැද්දක් නැහැ

සොහොන;19229913 said:වාහනේ එකාත් ඔලුවෙන් වාගේ බස් එකේ එකා හෙඩ් ලයිට් ඩබල් ගහනවා එක වාහනේ එකා ගණන් ගන්නේ නැ
දෙපැත්තේම වැරදි තමා![]()
අනිත් වාහනේ එකා වැරදි නෑ....... බස් එකේ එකා වැරදි......

කවුද කුකුළෝ මූ දැක්කනේ ෆාස්ට්
7 කැලේ අපේ උන් පදින හැටි දැක්කොත් ලේලන්ඩ් කම්පැණියේ උන්ටත් ඇඬෙනවා
ලේලන්ඩ් කම්පැණියේ උන් නම් කැමති..... ස්පෙයා පාට්ස් ටික විකිණෙනවනේ..... මුන් මෙහෙම පිස්සුවෙන් එලෙව්වහම......!! 
සොහොන;19231986 said:![]()
ඔව් මචෝ පාලමක් උඩ ඩබල් ලයින් කාපන් යන එක වැරදි තමා
එත් මචෝ මේක ශ්රී ලංකාව
බස් කාරයා ඩබල් ලයිට් ගහලා ඉඩ ඉල්ලන දුර පේනවානේද
වාහන කාරයා ගේමට කෙලින්ම ඉස්සරහට යනවා
හිතපන් 2 කම එක ලග හැප්පුනානම් මොකක්ද ඉස්සෙල්ලාම කෙල වෙන්නේ
එකට යකා නැගලා තමයි බස් කාරයා වමට දාන්නේ
මා අදහසක් පැවසුවා මිසක් මෙය උසාවියේ නිගමනයක් නොවේ![]()
එහෙම එකක් නම් තියෙනවා තමා..... ඒ උනාට බස් එකේ වැරැද්ද....... හැපුනා නම් අනිකට සොරි වෙන බව දන්න නිසා තමා බස් එකේ එකා මූණටම එන්නේ....... අනිත් වාහනේ එකත් බස් එලවපු එකෙක්ද කොහෙද..... 
එහෙම එකක් නම් තියෙනවා තමා..... ඒ උනාට බස් එකේ වැරැද්ද....... හැපුනා නම් අනිකට සොරි වෙන බව දන්න නිසා තමා බස් එකේ එකා මූණටම එන්නේ....... අනිත් වාහනේ එකත් බස් එලවපු එකෙක්ද කොහෙද.....
![]()

සොහොන;19229913 said:වාහනේ එකාත් ඔලුවෙන් වාගේ බස් එකේ එකා හෙඩ් ලයිට් ඩබල් ගහනවා එක වාහනේ එකා ගණන් ගන්නේ නැ
දෙපැත්තේම වැරදි තමා![]()

මුං මෙහෙම ඕවර්ටේක් කලාට, අර ඩිෆෙන්ඩරේ චප්ප කරල දාපු හැටි කොහොමද ?
(ප්රධාන වැරැද්ද ඩිෆෙන්ඩර් කාරයගෙ තමා)
මුන්ට අපි ඉඩ දෙන්ඩ ඕන.. මුං කවදාවත් කාටවත් ඉඩ දෙන්නෙ නෑ...
බස් එලවන හැම එකාම ඔහොම නෑ සහෝ...... 
සොහොන;19232716 said:
බස් එලවපු එකෙක් වෙන්න පුළුවන්
සමහරක් වෙලාවට කාර් එක මරුටියක් හරි පැන්ඩෙක් වෙන්න පුළුවන් නිසා අරු කින්ඩියට වමට දාලා ගියාද මන්දා
මමත් ඔය වගේ වැඩ කරනවා......
Podi Silva - පොඩි සිල්වා;19232723 said:කොහෙද උට්ටෝ දෙපැත්තම වැරදි
උබ බස් එලවන එකෙක් ද
![]()
![]()
ඕයවගේ උන් රිවර්ස් කරවලා යවන්න ඕන
![]()
![]()