සොහොන;19232772 said:![]()
ඔව් මචෝ පාලමක් උඩ ඩබල් ලයින් කාපන් යන එක වැරදි තමා
එත් මචෝ මේක ශ්‍රී ලංකාව
බස් කාරයා ඩබල් ලයිට් ගහලා ඉඩ ඉල්ලන දුර පේනවානේද
වාහන කාරයා ගේමට කෙලින්ම ඉස්සරහට යනවා
හිතපන් 2 කම එක ලග හැප්පුනානම් මොකක්ද ඉස්සෙල්ලාම කෙල වෙන්නේ
එකට යකා නැගලා තමයි බස් කාරයා වමට දාන්නේ
මා අදහසක් පැවසුවා මිසක් මෙය උසාවියේ නිගමනයක් නොවේ![]()
දැන් උබ කියන්නේ කාර් කාරයා වැරදි කියලා ද ??
ඔව් නෑ කියලා උත්තර දියන් ඒ ඇති



මමත් ඔය වගේ වැඩ කරනවා......







ලයිට් ගැහුවම ඉඩ දෙන්න ඕනි කියල නීතියක් නැහැ . එත් දුර ගමන් යන වාහනයක් නම් ඉතින් අපි සලකල පොඩ්ඩක් අයින් කරනවා ..... එහෙමයි කියල ඉතින් මේ වගේ ගොන් බූරු විදියට අනික් පැත්තෙන් ඉස්සර කරන එක නම් වැරදියි