වෙසල් කියන්නෙ ෆේල් වෙලා රීකෝල් කරපු වාහනයක්.. එකයි බලන් ඉද්දි මාර්කට් එක බැස්සෙ ... වෙසල් එකයි, ෆිට් එකයි හොන්ඩ එකෙන් රීකෝල් කලා.. ඕකෙ අයි.සී.යූ යුනිට් එකෙයි, ගියර්බොක්ස් එකෙයි කේස් එකක් එනව... අනික ඕක ජපන ඩොමෙස්ටික් මාර්කට් එකට හදපු වාහනයක් එලියට හදපු එකක් නෙමේ.. ඒ කියන්නෙ ගෙඩිය පිටින්ම ජපානෙ ට ගැලපෙන්න හදපුඑකක්...
ඔය කාරන නිසා වෙසල් වලට තියන මාර්කට් එක්ක බැස්ස බලන්න් ඉද්දි.. ඉතිං බන් සේල් කාරයොන්ට පිස්සු නෑ නේ ඉල්ලුමක් නැති වාහනයක් ගේන්න...උන් කලේ ඒ ගානට යන ඇක්සියෝ, වැගන් ආර් සිටින් ග්‍රේ හොන්ඩ ග්‍රේස් නිසාන් ලීෆ් වගේ වාහන ගේන එක