1500000 - 1900000 අතර ගානකට ගන්න හොඳ වහනය මොකක්ද 1. පෙට්රෝල් හොඳට වැඩ කරන්න ඕන 2. පස්සේ ගොඩක් පාඩු නොවෙන්න විකුනගන්නත් ඕන 3. මරුටි වැනි පොඩි වහනයක් වෙන්නත් බැ ... අදහසක් දෙන්න , FB15 ගැනත් දන්න යමක් කියන්න ....