Car එකක් ඕන

demee

Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    1500000 - 1900000 අතර ගානකට ගන්න හොඳ වහනය මොකක්ද

    1. පෙට්රෝල් හොඳට වැඩ කරන්න ඕන
    2. පස්සේ ගොඩක් පාඩු නොවෙන්න විකුනගන්නත් ඕන
    3. මරුටි වැනි පොඩි වහනයක් වෙන්නත් බැ ...

    අදහසක් දෙන්න ,


    FB15 ගැනත් දන්න යමක් කියන්න ....
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    budget එක පහු වෙනකම් ඉන්න එක හොඳක් වෙයිද ?ගාන අඩු වෙයිද ?
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මේ බ්‍රෑන්ඩ් NEw නේද ?

    පොඩි ඒවා හරියන්නේ නේ බන්

    බ්‍රෑන්ඩ් NEW තමයි..මෙක එච්ච්ර පොඩි නෑ toyota aqua,toyota vitz එකකට වඩා පොඩ්ඩ්ක් පොඩියි..
     
    Last edited: