Sri Lankan Bus Thug Life : New Vedio

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,523
    113
    Unknown
    Double ඉරි කපල හරකෙක් වගේ දාන හැටි විතරක්
    මුන්ට එල්ලලා ගහන්න ඕනේ
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    වීඩ්යෝ එක බස් නම්බරය තියෙනවාද?
    පැමිණිලි කරන්න පුලුවන්.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    G8qXeQJ.png


    ඔව් මචෝ පාලමක් උඩ ඩබල් ලයින් කාපන් යන එක වැරදි තමා

    එත් මචෝ මේක ශ්‍රී ලංකාව

    බස් කාරයා ඩබල් ලයිට් ගහලා ඉඩ ඉල්ලන දුර පේනවානේද
    වාහන කාරයා ගේමට කෙලින්ම ඉස්සරහට යනවා

    හිතපන් 2 කම එක ලග හැප්පුනානම් මොකක්ද ඉස්සෙල්ලාම කෙල වෙන්නේ :eek:
    එකට යකා නැගලා තමයි බස් කාරයා වමට දාන්නේ

    මා අදහසක් පැවසුවා මිසක් මෙය උසාවියේ නිගමනයක් නොවේ
    :eek:
     

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    කොහෙද යකෝ හෙඩ් ලයිට් එක ගැහුවම නවත්තන්න කියලා නීතියක් තියෙන්නෙ
    අරෑ වැරදි කීයක් කරලාද අතන ඔවටේක් කරන්නේ.වාහනේ එකා හරියට තමන්ගේ පැත්තෙ යනවානේ උගේ කිසිම වැරැද්දක් නැහැ

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    සොහොන;19229913 said:
    වාහනේ එකාත් ඔලුවෙන් වාගේ බස් එකේ එකා හෙඩ් ලයිට් ඩබල් ගහනවා එක වාහනේ එකා ගණන් ගන්නේ නැ

    දෙපැත්තේම වැරදි තමා
    :P

    :shocked: අනිත් වාහනේ එකා වැරදි නෑ....... බස් එකේ එකා වැරදි...... :yes:

    බස් එක එන්නේ ඩබල් ඉරි කපන්..... එහෙම වෙලාවකට ලයිට් ගහලා හරියනවයෑ...... :growl::no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    කවුද කුකුළෝ මූ දැක්කනේ ෆාස්ට්
    7 කැලේ අපේ උන් පදින හැටි දැක්කොත් ලේලන්ඩ් කම්පැණියේ උන්ටත් ඇඬෙනවා :rofl:

    :lol: ලේලන්ඩ් කම්පැණියේ උන් නම් කැමති..... ස්පෙයා පාට්ස් ටික විකිණෙනවනේ..... මුන් මෙහෙම පිස්සුවෙන් එලෙව්වහම......!! :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    සොහොන;19231986 said:
    G8qXeQJ.png


    ඔව් මචෝ පාලමක් උඩ ඩබල් ලයින් කාපන් යන එක වැරදි තමා

    එත් මචෝ මේක ශ්‍රී ලංකාව

    බස් කාරයා ඩබල් ලයිට් ගහලා ඉඩ ඉල්ලන දුර පේනවානේද
    වාහන කාරයා ගේමට කෙලින්ම ඉස්සරහට යනවා

    හිතපන් 2 කම එක ලග හැප්පුනානම් මොකක්ද ඉස්සෙල්ලාම කෙල වෙන්නේ :eek:
    එකට යකා නැගලා තමයි බස් කාරයා වමට දාන්නේ

    මා අදහසක් පැවසුවා මිසක් මෙය උසාවියේ නිගමනයක් නොවේ
    :eek:

    :dull: එහෙම එකක් නම් තියෙනවා තමා..... ඒ උනාට බස් එකේ වැරැද්ද....... හැපුනා නම් අනිකට සොරි වෙන බව දන්න නිසා තමා බස් එකේ එකා මූණටම එන්නේ....... අනිත් වාහනේ එකත් බස් එලවපු එකෙක්ද කොහෙද..... :P
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    :dull: එහෙම එකක් නම් තියෙනවා තමා..... ඒ උනාට බස් එකේ වැරැද්ද....... හැපුනා නම් අනිකට සොරි වෙන බව දන්න නිසා තමා බස් එකේ එකා මූණටම එන්නේ....... අනිත් වාහනේ එකත් බස් එලවපු එකෙක්ද කොහෙද..... :P

    බස් එලවපු එකෙක් වෙන්න පුළුවන් :)
    සමහරක් වෙලාවට කාර් එක මරුටියක් හරි පැන්ඩෙක් වෙන්න පුළුවන් නිසා අරු කින්ඩියට වමට දාලා ගියාද මන්දා
     
    සොහොන;19229913 said:
    වාහනේ එකාත් ඔලුවෙන් වාගේ බස් එකේ එකා හෙඩ් ලයිට් ඩබල් ගහනවා එක වාහනේ එකා ගණන් ගන්නේ නැ

    දෙපැත්තේම වැරදි තමා
    :P

    කොහෙද උට්ටෝ දෙපැත්තම වැරදි
    උබ බස් එලවන එකෙක් ද
    :lol: :rofl:

    ඕයවගේ උන් රිවර්ස් කරවලා යවන්න ඕන
    :lol: :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මුං මෙහෙම ඕවර්ටේක් කලාට, අර ඩිෆෙන්ඩරේ චප්ප කරල දාපු හැටි කොහොමද ?
    (ප්‍රධාන වැරැද්ද ඩිෆෙන්ඩර් කාරයගෙ තමා)
    මුන්ට අපි ඉඩ දෙන්ඩ ඕන.. මුං කවදාවත් කාටවත් ඉඩ දෙන්නෙ නෑ...

    :lol: බස් එලවන හැම එකාම ඔහොම නෑ සහෝ...... :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    සොහොන;19232716 said:

    බස් එලවපු එකෙක් වෙන්න පුළුවන් :)
    සමහරක් වෙලාවට කාර් එක මරුටියක් හරි පැන්ඩෙක් වෙන්න පුළුවන් නිසා අරු කින්ඩියට වමට දාලා ගියාද මන්දා

    :P මමත් ඔය වගේ වැඩ කරනවා...... :D :P

    දුර බස් වල උන් ඔහොම තමා බං...... ඔතන සීන් එක මේකනේ......

    1. අපි ඩ්‍රයිව් කරද්දි මාර්ග නීති කඩන්නෙ නැතුව ඉන්න හැකිතරම් උත්සාහ කරනවා. ඒ මොකද කිව්වොත් මාට්ටු උනොත් දඩ කන්න වෙනවා. මාර්ග නීති කඩන එක චාටර් වැඩක් කියලත් පොඩියට හිතේ කොනක තියෙනවා.
    ඒත් බස් එකක ගමනක් යද්දි බස්කාරයා ඕනෙ මාර්ග නීතියක් කඩලා ඉක්මනට ගමන යනවනම් අපි කැමතියි. ඒ මොකද කිව්වොත් මාට්ටු උනත් දඩ ගෙවන්නෙ ඌ නෙ, අපියැ. අනික අපිටත් ඕනෙ ඉක්මනට ගමන යන්න.

    2. අපි කුකුල්ලු මරන්නෙ නෑ, ඇලේ මාලු අල්ලන්නෙ නෑ. නෝන්ඩි වැඩක්නෙ. අනික පවු සිද්ධවෙනවත් එක්ක. ඒත් මස්කඩකාරයා කුකුලා මරලා සුද්ද කරලා තිබ්බාම, මාලුකාරයා දැල දාලා මාලු අල්ලලා දුන්නාම අපි ඒවා කනවා. ඒ මොකද කිව්වොත් එතකොට අපි නෝන්ඩිත් නෑ පවුත් නෑ.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Podi Silva - පොඩි සිල්වා;19232723 said:
    කොහෙද උට්ටෝ දෙපැත්තම වැරදි
    උබ බස් එලවන එකෙක් ද
    :lol: :rofl:

    ඕයවගේ උන් රිවර්ස් කරවලා යවන්න ඕන
    :lol: :rofl:


    G8qXeQJ.png


    ඔව් මචෝ පාලමක් උඩ ඩබල් ලයින් කාපන් යන එක වැරදි තමා

    එත් මචෝ මේක ශ්‍රී ලංකාව

    බස් කාරයා ඩබල් ලයිට් ගහලා ඉඩ ඉල්ලන දුර පේනවානේද
    වාහන කාරයා ගේමට කෙලින්ම ඉස්සරහට යනවා

    හිතපන් 2 කම එක ලග හැප්පුනානම් මොකක්ද ඉස්සෙල්ලාම කෙල වෙන්නේ :eek:
    එකට යකා නැගලා තමයි බස් කාරයා වමට දාන්නේ

    මා අදහසක් පැවසුවා මිසක් මෙය උසාවියේ නිගමනයක් නොවේ
    :eek: