Is it possible to make beer at home?

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,434
    22,084
    113
    Gotland
    බියර් ගෙදර හදන්න බැරිද බං ? අවශ්‍ය දේවල් ගන්න තියේද ? ක්‍රමය ?
    හාල් වලින් හදන මොකක් හරි සිද්දියක් තියෙනව නේද

    ප.ලි
    කසිප්පු/එතනෝල් නෙවි හරිය.
    ඒවා පෙරන හැටි දන්නව
    දැනගන්න ඕනා බීර ගැන
     
    Last edited:

    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    Machan its possible as long as you have the necessary equipment and ingredients. But as far as I know it's not legal in SL. I have done few times. Luckily it's legal here and most of the people brew their own. I'll get some pics and post next time when I do.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මාත් ස්ව්‍යං පොෂිත වෙන්න තීරණේ කලා කාමරේ ඇතුලෙ ගංජා පැල ටිකක් හදලා ඉස්ටෝරු කාමරේ ස්කාගාරයක් ඇරලා එහෙම. මෙතඩ් එක දාපං :cool:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,084
    113
    Gotland
    Machan its possible as long as you have the necessary equipment and ingredients. But as far as I know it's not legal in SL. I have done few times. Luckily it's legal here and most of the people brew their own. I'll get some pics and post next time when I do.

    Thanks machan.
    problem is not law. I can't find hops and malt