e Channelling

madhawas1

Active member
  • Jul 5, 2015
    542
    249
    43
    කට්ටියම doctors ලාව channel කරන්න e channelling භාවිතා කරල ඇතිනේ, මම පෝඩි survey එකක් කරන්න හිතුවා.

    ඒ වගේ සේවාවකින් අපි බලාපොරොත්තු වෙන මූලික දේවල් මොනවද? ඒවා දැනට ඉටු වෙනවද? තව තිබුනානම් හොඳ features මොනවද? වෙනස් විය යුතු දේවල් මොනවද?

    කට්ටියම අදහස් දෙමුකෝ බලන්න.
     
    Last edited:
    • Like
    Reactions: kellsupun

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වෙන්න ඕනෙ ලොකුම දේ තමා ඊ චැනලිං කල්ල ඩොක්ටර්ස්ලට කියල ආතල් පෙති වගේ prescription නැතුව දෙන්නැති ඒව ගන්න prescriptions ලියවගන්න පුළුවන් වෙන්න ඕනෙ :dull: :dull:
     
    • Like
    Reactions: madhawas1

    madhawas1

    Active member
  • Jul 5, 2015
    542
    249
    43
    වෙන්න ඕනෙ ලොකුම දේ තමා ඊ චැනලිං කල්ල ඩොක්ටර්ස්ලට කියල ආතල් පෙති වගේ prescription නැතුව දෙන්නැති ඒව ගන්න prescriptions ලියවගන්න පුළුවන් වෙන්න ඕනෙ :dull: :dull:

    අනිත් එක ඔය ලියන ඉංග්‍රීසි මෙලෝ යකෙකුට කියවන්න බෑ. ෆාමසි කාරයෝ කොහොම බලා ගන්නවද මන්ද? :lol::lol::lol::lol::lol::lol:
     
    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    34
    නිගම්බු 7
    den channeling website eka update wela.
    Thama thiyana aula thama docs la search karanna giyama full name type karanna bene ban. tikai type karanna puluwan

    doctor ge surname eka dannawa nan kelinma surname eka dala search karanna...
    nattan specialization eka dannawa nan wadea godak lesi...
    surname ekaki specialization ekai dala search karanna tiyanne....
     
    CV6119

    Well-known member
  • Jan 11, 2011
    989
    60
    48
    37
    Kandy
    මම බුක් කරේ නුවර ප්ලේස් එකක්. ඩොකාගේ ඈපොයින්මන්ට් එක තිබ්බේ 1ට. මම එතනට ගියා එක වෙද්දි. ඒත් උන්ගේ පාකින් ඉවර වෙලා කියල මාව යෑව්වා නුවර කාර් පාක් එකට :no:. අන්තිමේදි ට්‍රෑෆික් එකේ ගිහින් කාර් එක පාක් කරලා එද්දි වෙලාව 2යි. ආපු ගමන් හිටපු නර්ස් කඩන් පෑන්නා වෙලා ගිහින් ආව කියලා :frown:. අන්තිමේදි මාව ඈතුලට ගත්තෙ 3.30 විතර. E chaneeling කරද්දි මම දෑනන් හිටියේ නෑ එතන පාකින් නෑ කියලා. කලින් දන්නවානම් 12ට විතර යනවා. චෑනල් කරද්දි මේ වගේ පාකින් ගෑන එහෙමත් Detailsදෙනවනම් හොදයි:)
    How ever other things Ok
     
    • Like
    Reactions: madhawas1

    madhawas1

    Active member
  • Jul 5, 2015
    542
    249
    43
    මම බුක් කරේ නුවර ප්ලේස් එකක්. ඩොකාගේ ඈපොයින්මන්ට් එක තිබ්බේ 1ට. මම එතනට ගියා එක වෙද්දි. ඒත් උන්ගේ පාකින් ඉවර වෙලා කියල මාව යෑව්වා නුවර කාර් පාක් එකට :no:. අන්තිමේදි ට්‍රෑෆික් එකේ ගිහින් කාර් එක පාක් කරලා එද්දි වෙලාව 2යි. ආපු ගමන් හිටපු නර්ස් කඩන් පෑන්නා වෙලා ගිහින් ආව කියලා :frown:. අන්තිමේදි මාව ඈතුලට ගත්තෙ 3.30 විතර. E chaneeling කරද්දි මම දෑනන් හිටියේ නෑ එතන පාකින් නෑ කියලා. කලින් දන්නවානම් 12ට විතර යනවා. චෑනල් කරද්දි මේ වගේ පාකින් ගෑන එහෙමත් Detailsදෙනවනම් හොදයි:)
    How ever other things Ok

    ඒක ඇත්ත parking ගැන දැනුවත් වෙලා යන්න තියෙනවා නම් වටිනව... :):):):):):):):)
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    puluwannam lankawe okkoma private hospital tika add karanna.
    thawa paypal payment option eka denna. lankawe payment gateway patta slow. desktop eken book karanakota baye ba current eka yai kiyala :D
     
    • Like
    Reactions: madhawas1

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,969
    1
    56,991
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    චැනල් එකක් දාන්න කලින් හම්බවෙන නම්බරේ බලන්න පුලුවන් වෙන්න ඕනෙ. ඩොකාට සර්ච් කලාම හොස්පිටල් එකයි හම්බවෙන නම්බරෙයි දෙකම ලිස්ට් උනා නම් ලේසියි.

    තව දෙයක් - චැනල් ජොයින්ට් එක තියෙන තැන ගූගල් මැප් එකක පෙන්නල, කන්ටැක් නම්බරෙත් දෙනව නම්
     
    Last edited:
    • Like
    Reactions: madhawas1

    madhawas1

    Active member
  • Jul 5, 2015
    542
    249
    43
    puluwannam lankawe okkoma private hospital tika add karanna.
    thawa paypal payment option eka denna. lankawe payment gateway patta slow. desktop eken book karanakota baye ba current eka yai kiyala :D

    චැනල් එකක් දාන්න කලින් හම්බවෙන නම්බරේ බලන්න පුලුවන් වෙන්න ඕනෙ. ඩොකාට සර්ච් කලාම හොස්පිටල් එකයි හම්බවෙන නම්බරෙයි දෙකම ලිස්ට් උනා නම් ලේසියි.

    තව දෙයක් - චැනල් ජොයින්ට් එක තියෙන තැන ගූගල් මැප් එකක පෙන්නල, කන්ටැක් නම්බරෙත් දෙනව නම්

    ඇත්ත මේ වගේ දේවල් තියෙනවා නම් වැඩේ ලේසියි. :cool::cool::cool::cool::cool:
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    දුර ඉන්න අයටනම් ඔය වගේ severcise 1 මාර වටිනවා.
    ඒ වුනාට channaling fee 1 godak වැඩි නේ. Rs .250 අවුලක් නෑ කියමුකෝ.
    ඒ වුනාට තවත් සැගවුන ගණන් තියනවා.
     
    • Like
    Reactions: madhawas1

    madhawas1

    Active member
  • Jul 5, 2015
    542
    249
    43
    ඒ වුනාට තවත් සැගවුන ගණන් තියනවා.

    ඒ මොනවද ඒ, ඒ වගේ අත් දැකීමක් තියෙනවා නම් පොඩ්ඩක් විස්තර කරන්නකෝ. :shocked::shocked::shocked::shocked:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඒකෙ තියන වෙලාවට ගියාට දොස්තර ඇවිල්ලවත් නෑ.:baffled:
    දොස්තරගෙ gps කෝඩිනේට් එකත් පෙන්නන්න වෙයි:baffled::baffled:
     
    • Like
    Reactions: madhawas1

    madhawas1

    Active member
  • Jul 5, 2015
    542
    249
    43
    රඹා;19243152 said:
    ඒකෙ තියන වෙලාවට ගියාට දොස්තර ඇවිල්ලවත් නෑ.:baffled:
    දොස්තරගෙ gps කෝඩිනේට් එකත් පෙන්නන්න වෙයි:baffled::baffled:

    :oo::oo::oo: දොස්තරගේ GPS? තව මොනව මොනව මාට්ටු වෙයිද දන්නේ නෑ. :lol::lol: