........................................................................................................................................................................................................................................................................................................................
.......................................................................................................
මචං සප් එකක් ඕන. Xperia Z3 යූස් කරන අය මේ ටිකට උත්තර ටිකක් දෙන්න.
1. ෆෝන් එක අරන් කොච්චර කල්ද ?
2. බැට්රි දවස් කීයක් තියාගන්න පුලුවන් ද (උබල යූස් කරන විදියත් දාපන් , උදා - WiFi එහෙම දවසම ඔන්ද අනංමනං)
3. Slow විම හා ස්ටක් විම වෙනවද?
4. low light වලදි (රූ එහෙම) කොහොමද ෆොටෝස්
5. උබල හිතන විදියට OS update හා අනික් අප්ඩේට් තව කොච්චර කල් දෙයිද ?
5. දැනට තියෙන අවුල් මොනවද ?
අනිත් උන් බම්ප් පාරක් දාන්න.