...........
...........
...........
...........
Elakiri එකේ ඉන්න හැමෝටම වගේ ගොඩක් ස්තූති වන්ත වෙනවා.. මම අලුත් ෆෝන් එකක් ගන්න කට්ටියගේ පෞද්ගලික අත්දැකීම් (යූස් කරලා) කොහොමද බැලුවා. කලින් ත්‍රෙඩ් වලට රිප්ලයි දාපු හැමොටම ගොඩක් පිං.
LG G4 යූස් කරන අය මේ ටිකට උත්තර ටිකක් දෙන්න.
1. ෆෝන් එක අරන් කොච්චර කල්ද ?
2. බැට්රි දවස් කීයක් තියාගන්න පුලුවන් ද (උබල යූස් කරන විදියත් දාපන් , උදා - WiFi එහෙම දවසම ඔන්ද අනංමනං)
3. Slow විම හා ස්ටක් විම වෙනවද?
(මම Samsung එකක් දැනට යුස් කරන්නේ..හුගක් වෙලාවට වට්ස්ඇප් එහෙම ඔන් වෙන්න විනාඩි 5ක් යනවා..එතකං ස්ටක්
4. දැනට තියෙන අවුල් මොනවද ?
5. උබල හිතන විදියට තව අවුරුදු කීයක් ඇන්ඩ්‍රොයිඩ් අප්ඩේට් එයිද?
6. special features? (කැම් එක පට්ට කියල දැක්ක.)

ෆෝන් එක හොදයි.බැටරිය ඉතින් wifi on කරලා හොදටම use කරොත් දවසක් වගේ තමා..slow වෙන්නේ නෑ..තව මාස දෙක තුනකින් marshmallow update එක එයි.දැනට නම් කිසි අවුලක් නැහැ..කැමරා එකනම් අහන්න දෙයක් නෑ සුපිරි.මේක බලපන්.

meka thamai last option ..thanx a lot machan ..ow ban cam quality patta kiyala dekka mama
mage eke ehema nene
50 kata wagewath 