Asus Laptops - [ urajdrlk Vs SLCRI ]

DotaMesi

Active member
  • Nov 5, 2015
    748
    249
    43
    මම කිරියෙ 2008 ඉඩල ඉන්න කෙනෙක්. ෆේක් ප්‍රොෆිල් එකක් හදාගෙන ආවෙ උබල දෙන්නට මේ දේවල් කියල යන්න.:angry:

    යුරජ් මම දන්නෙ හුගක් කාලෙක ඉදන්.එස්එල්ක්‍රි මල්ලිත් මම හොදට දන්නා කෙනෙක්.;)

    වටේ ගියා ඇති. දැන් කතාව කියපිය :growl:

    uraj's thread

    http://www.elakiri.com/forum/showthread.php?t=1677295&page=48

    slcri's thread

    http://www.elakiri.com/forum/showthread.php?t=1709105

    ............................................................................................................................................................................

    යුරාජ් ලග.් තියෙනවා නේද ඔය ගනං වලටම ලැප් !

    ;);)

    :lol::lol::lol:

    XXX XX එළකිරි කිරි උන්ගේ ඔලුවට සිංහල කම පොවලා හිමිට ගාන කපා ගන්නවා :(

    මාත් සති දෙකකට කලින් ලැප් එකක් ගනින්න්ද XXX XXි ගෙන් ගන්න කියලා සමහර අය කිව්වා..එත් වැඩි හොදට තෙඩ් එකක් දාලා ඇහුවා.එකේදී SLCRI සෙට් වෙලා අන්තිමට 103900 ගත්තේ :cool:

    මේකේ පරණ උණ දන්නවා ඇත්ත..එත් උන් අනිත් අයව රකිනවා...මොකද උන්ගේ business වලට උදව් කරන නිසා..තනිකරම යන්නේ ගේමක්,එකෙක් අනිත් කෙනාගේ පිට කහ ගන්නවා :(:baffled:

    මුන්ගේ සුරංගනා කතා වලට අහු වෙන අය,වැඩි ගානක් දීලා ලැප් ගන්නවා..:no::no:

    දැන්වත් අපේ කිරියේ උන්ගේ ඇස් ඇරේවා,ලපටි සිපයින්යන්ගේ පැණි බේරෙන සිංහල කම ඔල්ලුපන බොරු බේගල් අහු නොවේවා :)

    දැන් නම් සැහෙන්න රිදෙයි :P:P

    XXX XX කියලා දැම්මට දන්න අය දන්නවනේ කවුද කියලා ;)

    බැලු බැල්මට මමත් උඩ ගියා. මොකද යුරජ්ගෙ ගනන් වැඩි නිසා.:shocked:

    ආයෙත් බිමට වැටුන
    යුරජ්ගෙ පහල කතාවට. :D

    එකෙක් ලයිට් කනුවක් යට ණයට උකලා සල්ලි නොදී පුකට පයින් ගහලා පන්නපු ගණිකාව වගේ තැන් තැන් වල කඩ පිල් වල වැලපි වැලපි බැන බැනා යනවා අපේ ලැප්ටොප් ගණන් වැඩී කිය කියා...... අඩු ගානේ කෝල් එකක් දීලාවත් ගණන් අහපු නැති..... කෝල් එකක් දෙන්න තරම්වත් වත්කමක් නැති උන් එක්ක මොන ලැප්ටොප් බිස්නස් ද බං..... :rofl:

    EPSI එකෙන් නොවැම්බර් මාසෙට රිවයිස්ඩ් ප්‍රයිස් ලිස්ට් එක මේ දැන් ටිකකට කලින් මගේ අතට ආවේ...... :yes:

    ඒ ගණන් මෙතන දාන්නේ නෑ..... මොකද මේකේ උන් හම්බ කඩේට PM/E-mail/SMS දාලා නෙවේනේ ගණන් අහගන්නේ..... එක්කෝ කෝල් කරලා.... නැත්නම් එතනට ගිහිල්ලා..... ඒ නිසා.... ඔය කොහේවත් නැති අඩු ගානට..... EPSI 2Years Warranty (Battery & Adaptor ONE Year Warranty) ඕනා අය ඉන්නවා නම් 0773-078-533 ට කෝල් කරලා ගණන් දැන ගන්න පුලුවන්..... :yes:

    PM/SMS/E-mail වලින් අහන දේවල් වලට පිලිතුරු නොලැබේ. මොකද ලැපක් ගන්න නම් කෝල් එකක් දෙන්න තරම්වත් වත්කමක් තියෙන්න ඕනා..... මොකද දැන් ඉස්සර වගේ කෝල් එකකට රු.15ක් යන කාලේ නෙවේනේ...... උපරිම රු.3යි. :D :P

    * ඉහත ප්‍රකාශයේ මුල් වචන සෙට් එක ලබා දුන් රත්තරං මාමාට මාගේ විශේෂ ස්තූතිය..... :D

    එත් මෙකෙ කියල තියෙන සමහර කරුනු වලට මම කැමති නැ. යුරාජ් කෙන්තියෙන් කියන ඒව ගනන් ගන්න එපා. :rolleyes:
    ස්ම්ස්, පිම් , ඉ-මේල් වලට ඉස්සරහට පිලිතුරු දේවි කියලා හිතෙනවා.:love:
    ඒ වගෙම අලුත් ලැප්ටොප් ගනන් ටික දාන්න කියලත් ආරාධනා කරනවා.
    :yes:

    ඒ වගේම මේ පහල තියෙන යුරාජ්ගෙ කතාවට අපි ගරු කල යුතු කතාවක්
    11.gif

    :sorry: SLCRI මචන් සොරි වෙන්ඩ ඕනා...... මම මේ ත්‍රෙඩ් එකට රිප්ලයි එකක් නොදා ඉන්න හිටියේ..... මොකද අපේ ප්‍රයිස් මීට අඩුයි කියලා දාලා මෙතන උඹේ බිස්නස් කඩන්න ඕනා නෑ නේ...... :sorry: ඒ නිසා සද්ද නැතුව හිටියේ..... කොහෙද මේ එකෙක් ඈවිල්ලා පදුර වටේ තැලුව නිසා රිප්ලයි එකක් නොදා බැරි උනා...... :dull: කෝල් කරලාවත් අපේ ප්‍රයිසින් අහපු නැති උන්..... මේන් වැඩී මේන් වැඩී කියනකොට සද්ද නැතුව ඉන්න බැරි උනා..... :sorry: :sorry:

    අපි කොහොමත් ත්‍රෙඩ් එකක හෝ සයිට් එකක හෝ අපි විකුණන ප්‍රයිස් එක දාන්නේ නෑ..... වැඩි ගානක් තමා දාන්නේ..... මොකද ප්‍රයිසින් කම්පෙයා කරන උන් වැඩි නිසා..... (ගොඩක්ම වින්ඩෝ ශොපින් ඩයල්...... කෝල් එකක් දීලා ප්‍රයිසින් අහන්න වත්කමක් නැති උන්..... & etc. :D )

    අපෙන් ගත්ත උන් දන්නවා අපේ ප්‍රයිසින්....... ඈසුස් නම් ස්ටේබල් ප්‍රයිස් එකක් නෑ..... උඹත් ඒක දන්නවා ඈති නේ...... ගිය සතියේ ප්‍රයිසින් නෙවේ අද බලනකොට තව මේල් එකක් එවලා..... මම දන්නේ නෑ EPSI උන් මොන නාඩගමක් නටනවද කියලා..... :dull:

    කම්පැණියේ බඩු නැති කොට.... උන්ගේ වෙබ් සයිට් එකේ පට්ට අඩුවට ගණන් දාන කම්පැණියක් තියෙනවා..... MC එකේ.... දන්නෝ දනිති..... :D :P මට ඒ සීන් එක අතේ මාට්ටු..... :lol:

    අපි EPSI බඩු ස්ටොක් ගහන් ඉන්නෙත් නැත්තේ නිරන්තර වෙනස් වෙන ප්‍රයිසින් නිසා..... :dull:

    කොහොම නමුත්..... ත්‍රෙඩ් එක මැදට පනින්න උනාට සොරි හොදේ..... :sorry: :sorry:

    මට අන්තිමට කියන්න තියෙන්න උබල දෙන්න සහයෝගෙන් මේ වැඩේ කරගෙන පලයල්ලා. දෙන්නම එකතු වෙලා අලුත් මිල ගනන් දැම්මොතින් ගොඩක් හොදයි. එතකොට අපිට බය නැතිව ලැපක් ගන්න පුලුවන් මචන්.
    :D
     
    • Like
    Reactions: SLCRI

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Uraj කවදාවත් තමන්ගේ බිස්නස් වැඩි කරගන්නහ් වෙන බිස්නස් කරනහ් එකෙක්ව කපන පටු මානසිකත් වයක් තියෙනහ් එකක් නෙමෙහ් ....
    ඔතන වෙලා තියෙන්නේ යුරාජ් එක්ක පරන මලක් තියෙනහ් උන් ඔය වගෙ අවස්ථාවලින් ප්‍රයොජනෙහ් අරගෙන කොටවන්නහ් කරනහ් වැඩ ...
     
    DotaMesi

    Active member
  • Nov 5, 2015
    748
    249
    43
    Uraj කවදාවත් තමන්ගේ බිස්නස් වැඩි කරගන්නහ් වෙන බිස්නස් කරනහ් එකෙක්ව කපන පටු මානසිකත් වයක් තියෙනහ් එකක් නෙමෙහ් ....
    ඔතන වෙලා තියෙන්නේ යුරාජ් එක්ක පරන මලක් තියෙනහ් උන් ඔය වගෙ අවස්ථාවලින් ප්‍රයොජනෙහ් අරගෙන කොටවන්නහ් කරනහ් වැඩ ...
    :yes:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මම නම් එදත් Desktop අදත් Desktop. ජිවිතේ කිසිම දවසක් Laptop එකක් පාවිච්චි කර නැත.

    නාරාහේන්පිට ඉන්නවා සමීර කියල එකෙක් (Aurora Technologies) පොරගෙන් තමි මෙඅ තක් කල් මගේ vendor. මට බැන බැන හරි කියන දෙඅ කරලා දෙනවා. හැමදාම දෙන්නම් කාසි වලට තමයි.
     
    DotaMesi

    Active member
  • Nov 5, 2015
    748
    249
    43
    මම නම් එදත් Desktop අදත් Desktop. ජිවිතේ කිසිම දවසක් Laptop එකක් පාවිච්චි කර නැත.

    නාරාහේන්පිට ඉන්නවා සමීර කියල එකෙක් (Aurora Technologies) පොරගෙන් තමි මෙඅ තක් කල් මගේ vendor. මට බැන බැන හරි කියන දෙඅ කරලා දෙනවා. හැමදාම දෙන්නම් කාසි වලට තමයි.
    :lol: pau yako
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    UrajSLCRI කවදාවත් තමන්ගේ බිස්නස් වැඩි කරගන්නහ් වෙන බිස්නස් කරනහ් එකෙක්ව කපන පටු මානසිකත් වයක් තියෙනහ් එකක් නෙමෙහ් ....
    ඔතන වෙලා තියෙන්නේ යුරාජ් එක්ක පරන මලක් තියෙනහ් උන් ඔය වගෙ අවස්ථාවලින් ප්‍රයොජනෙහ් අරගෙන කොටවන්නහ් කරනහ් වැඩ ...
     
    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    මම නම් එදත් Desktop අදත් Desktop. ජිවිතේ කිසිම දවසක් Laptop එකක් පාවිච්චි කර නැත.

    නාරාහේන්පිට ඉන්නවා සමීර කියල එකෙක් (Aurora Technologies) පොරගෙන් තමි මෙඅ තක් කල් මගේ vendor. මට බැන බැන හරි කියන දෙඅ කරලා දෙනවා. හැමදාම දෙන්නම් කාසි වලට තමයි.
    anagathey ube lamayak ta wath lap ekak arain denda epa
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    Uraj කවදාවත් තමන්ගේ බිස්නස් වැඩි කරගන්නහ් වෙන බිස්නස් කරනහ් එකෙක්ව කපන පටු මානසිකත් වයක් තියෙනහ් එකක් නෙමෙහ් ....
    ඔතන වෙලා තියෙන්නේ යුරාජ් එක්ක පරන මලක් තියෙනහ් උන් ඔය වගෙ අවස්ථාවලින් ප්‍රයොජනෙහ් අරගෙන කොටවන්නහ් කරනහ් වැඩ ...

    ඕව ගණන් ගන්න එපා බන්....පල ඇති රුකටමනේ ගල් ගහන්නේ සෙට් එක:cool::cool::cool:...මාත් ගත්තේ යුරාජ් ගෙන්...දැන් අවුරුද්දකට වැඩි....24x7 වැඩ....තාම කිසිම අවුලක් නැ...හැබැයි අදින් පස්සේ මොන වෙයිද දන්නේ නැ...:baffled::baffled::baffled:asus එකක්..unity price වලට වඩා ටිකක් වැඩි....හැබැයි උන්ගේ බඩු වල ලෙඩ හදන්න ගමන් ගාස්තු/වියදං ටික ගත්තම උන්ගේ ගාන යුරාජයට වඩා වැඩි...:lol::lol::lol::lol::lol:අනික ඉතින් unity ජල්තර දන්නෝ දනිති...:frown::frown::frown:..ඇයි බන් තමන්ට සල්ලි නැත්තං ලැප් හොයන්නේ...සල්ලි නැ කියන්න ලැජ්ජයි...හැබයි ගාන වැඩිලු....:dull::dull::dull: මගේ අතේ නං සතේ නැහැ...අපිනන් ලජ්ජත් නැ කියන්න.......:lol::lol::lol::lol::lol: හැබයි අපි අනික් මිනුස්සුන්ගේ ගණන් වැඩි/බඩු හරි නැ... ඒවා නැහැ.....ඇත්තට කියන එක වෙන දෙයක්....බොරුවට ගණන් සහ කොලිටිය ගලපලා බේගල් ගහන්නේ නැ....තියෙන ගානට ගන්නවා....ලාබ බඩු වල හිලක් තමා....හිලයි සල්ලි දෙකම ඕනේ නං පලයන් අඩුවට unity plaza...සල්ලි තියෙනවනන් ගනින්.. යුරාජ්/redline එහෙම නැත්තං showroom එකකින්....අනික් මිනිස්සුන්ට මඩ නොගහ.....:no::no::no::no:ගත්ත එවුන් දන්නවා යුරාජයගේ හැටි and after service........:cool::cool::cool::cool::cool::cool:

    සැ.යු:මට කා එක්කවත් තරහක් වත් කාවවත් promote කරන්න නෙමේ මේක දැම්මේ......හොද දේට හොදයි කියන්නයි....හැමෝටම ජය.....:):):):):):):)
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,755
    16,869
    113
    Kottawa
    මම නම් එදත් Desktop අදත් Desktop. ජිවිතේ කිසිම දවසක් Laptop එකක් පාවිච්චි කර නැත.

    නාරාහේන්පිට ඉන්නවා සමීර කියල එකෙක් (Aurora Technologies) පොරගෙන් තමි මෙඅ තක් කල් මගේ vendor. මට බැන බැන හරි කියන දෙඅ කරලා දෙනවා. හැමදාම දෙන්නම් කාසි වලට තමයි.

    අඩෝ.. උබේ company එක මට PM කරපන්.. මම එකේ ඉන්නේ :cool::cool: