මම කිරියෙ 2008 ඉඩල ඉන්න කෙනෙක්. ෆේක් ප්රොෆිල් එකක් හදාගෙන ආවෙ උබල දෙන්නට මේ දේවල් කියල යන්න.
යුරජ් මම දන්නෙ හුගක් කාලෙක ඉදන්.එස්එල්ක්රි මල්ලිත් මම හොදට දන්නා කෙනෙක්.
වටේ ගියා ඇති. දැන් කතාව කියපිය
uraj's thread
http://www.elakiri.com/forum/showthread.php?t=1677295&page=48
slcri's thread
http://www.elakiri.com/forum/showthread.php?t=1709105
බැලු බැල්මට මමත් උඩ ගියා. මොකද යුරජ්ගෙ ගනන් වැඩි නිසා.
ආයෙත් බිමට වැටුන යුරජ්ගෙ පහල කතාවට.
එත් මෙකෙ කියල තියෙන සමහර කරුනු වලට මම කැමති නැ. යුරාජ් කෙන්තියෙන් කියන ඒව ගනන් ගන්න එපා.
ස්ම්ස්, පිම් , ඉ-මේල් වලට ඉස්සරහට පිලිතුරු දේවි කියලා හිතෙනවා.
ඒ වගෙම අලුත් ලැප්ටොප් ගනන් ටික දාන්න කියලත් ආරාධනා කරනවා.
ඒ වගේම මේ පහල තියෙන යුරාජ්ගෙ කතාවට අපි ගරු කල යුතු කතාවක්
මට අන්තිමට කියන්න තියෙන්න උබල දෙන්න සහයෝගෙන් මේ වැඩේ කරගෙන පලයල්ලා. දෙන්නම එකතු වෙලා අලුත් මිල ගනන් දැම්මොතින් ගොඩක් හොදයි. එතකොට අපිට බය නැතිව ලැපක් ගන්න පුලුවන් මචන්.

............................................................................................................................................................................
යුරාජ් ලග.් තියෙනවා නේද ඔය ගනං වලටම ලැප් !
![]()
XXX XX එළකිරි කිරි උන්ගේ ඔලුවට සිංහල කම පොවලා හිමිට ගාන කපා ගන්නවා
මාත් සති දෙකකට කලින් ලැප් එකක් ගනින්න්ද XXX XXි ගෙන් ගන්න කියලා සමහර අය කිව්වා..එත් වැඩි හොදට තෙඩ් එකක් දාලා ඇහුවා.එකේදී SLCRI සෙට් වෙලා අන්තිමට 103900 ගත්තේ![]()
මේකේ පරණ උණ දන්නවා ඇත්ත..එත් උන් අනිත් අයව රකිනවා...මොකද උන්ගේ business වලට උදව් කරන නිසා..තනිකරම යන්නේ ගේමක්,එකෙක් අනිත් කෙනාගේ පිට කහ ගන්නවා
මුන්ගේ සුරංගනා කතා වලට අහු වෙන අය,වැඩි ගානක් දීලා ලැප් ගන්නවා..
දැන්වත් අපේ කිරියේ උන්ගේ ඇස් ඇරේවා,ලපටි සිපයින්යන්ගේ පැණි බේරෙන සිංහල කම ඔල්ලුපන බොරු බේගල් අහු නොවේවා
දැන් නම් සැහෙන්න රිදෙයි![]()
XXX XX කියලා දැම්මට දන්න අය දන්නවනේ කවුද කියලා![]()
බැලු බැල්මට මමත් උඩ ගියා. මොකද යුරජ්ගෙ ගනන් වැඩි නිසා.

ආයෙත් බිමට වැටුන යුරජ්ගෙ පහල කතාවට.

එකෙක් ලයිට් කනුවක් යට ණයට උකලා සල්ලි නොදී පුකට පයින් ගහලා පන්නපු ගණිකාව වගේ තැන් තැන් වල කඩ පිල් වල වැලපි වැලපි බැන බැනා යනවා අපේ ලැප්ටොප් ගණන් වැඩී කිය කියා...... අඩු ගානේ කෝල් එකක් දීලාවත් ගණන් අහපු නැති..... කෝල් එකක් දෙන්න තරම්වත් වත්කමක් නැති උන් එක්ක මොන ලැප්ටොප් බිස්නස් ද බං.....![]()
EPSI එකෙන් නොවැම්බර් මාසෙට රිවයිස්ඩ් ප්රයිස් ලිස්ට් එක මේ දැන් ටිකකට කලින් මගේ අතට ආවේ......![]()
ඒ ගණන් මෙතන දාන්නේ නෑ..... මොකද මේකේ උන් හම්බ කඩේට PM/E-mail/SMS දාලා නෙවේනේ ගණන් අහගන්නේ..... එක්කෝ කෝල් කරලා.... නැත්නම් එතනට ගිහිල්ලා..... ඒ නිසා.... ඔය කොහේවත් නැති අඩු ගානට..... EPSI 2Years Warranty (Battery & Adaptor ONE Year Warranty) ඕනා අය ඉන්නවා නම් 0773-078-533 ට කෝල් කරලා ගණන් දැන ගන්න පුලුවන්.....![]()
PM/SMS/E-mail වලින් අහන දේවල් වලට පිලිතුරු නොලැබේ. මොකද ලැපක් ගන්න නම් කෝල් එකක් දෙන්න තරම්වත් වත්කමක් තියෙන්න ඕනා..... මොකද දැන් ඉස්සර වගේ කෝල් එකකට රු.15ක් යන කාලේ නෙවේනේ...... උපරිම රු.3යි.![]()
![]()
* ඉහත ප්රකාශයේ මුල් වචන සෙට් එක ලබා දුන් රත්තරං මාමාට මාගේ විශේෂ ස්තූතිය.....![]()
එත් මෙකෙ කියල තියෙන සමහර කරුනු වලට මම කැමති නැ. යුරාජ් කෙන්තියෙන් කියන ඒව ගනන් ගන්න එපා.

ස්ම්ස්, පිම් , ඉ-මේල් වලට ඉස්සරහට පිලිතුරු දේවි කියලා හිතෙනවා.

ඒ වගෙම අලුත් ලැප්ටොප් ගනන් ටික දාන්න කියලත් ආරාධනා කරනවා.

ඒ වගේම මේ පහල තියෙන යුරාජ්ගෙ කතාවට අපි ගරු කල යුතු කතාවක්
SLCRI මචන් සොරි වෙන්ඩ ඕනා...... මම මේ ත්රෙඩ් එකට රිප්ලයි එකක් නොදා ඉන්න හිටියේ..... මොකද අපේ ප්රයිස් මීට අඩුයි කියලා දාලා මෙතන උඹේ බිස්නස් කඩන්න ඕනා නෑ නේ......
ඒ නිසා සද්ද නැතුව හිටියේ..... කොහෙද මේ එකෙක් ඈවිල්ලා පදුර වටේ තැලුව නිසා රිප්ලයි එකක් නොදා බැරි උනා......
කෝල් කරලාවත් අපේ ප්රයිසින් අහපු නැති උන්..... මේන් වැඩී මේන් වැඩී කියනකොට සද්ද නැතුව ඉන්න බැරි උනා.....
![]()
![]()
අපි කොහොමත් ත්රෙඩ් එකක හෝ සයිට් එකක හෝ අපි විකුණන ප්රයිස් එක දාන්නේ නෑ..... වැඩි ගානක් තමා දාන්නේ..... මොකද ප්රයිසින් කම්පෙයා කරන උන් වැඩි නිසා..... (ගොඩක්ම වින්ඩෝ ශොපින් ඩයල්...... කෝල් එකක් දීලා ප්රයිසින් අහන්න වත්කමක් නැති උන්..... & etc.)
අපෙන් ගත්ත උන් දන්නවා අපේ ප්රයිසින්....... ඈසුස් නම් ස්ටේබල් ප්රයිස් එකක් නෑ..... උඹත් ඒක දන්නවා ඈති නේ...... ගිය සතියේ ප්රයිසින් නෙවේ අද බලනකොට තව මේල් එකක් එවලා..... මම දන්නේ නෑ EPSI උන් මොන නාඩගමක් නටනවද කියලා.....![]()
කම්පැණියේ බඩු නැති කොට.... උන්ගේ වෙබ් සයිට් එකේ පට්ට අඩුවට ගණන් දාන කම්පැණියක් තියෙනවා..... MC එකේ.... දන්නෝ දනිති.....![]()
මට ඒ සීන් එක අතේ මාට්ටු.....
![]()
අපි EPSI බඩු ස්ටොක් ගහන් ඉන්නෙත් නැත්තේ නිරන්තර වෙනස් වෙන ප්රයිසින් නිසා.....![]()
කොහොම නමුත්..... ත්රෙඩ් එක මැදට පනින්න උනාට සොරි හොදේ.....![]()