BRAKING NEWS - ABOUT VEHICLE DUTIES

creed1

Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    මචන් මේ ආණ්ඩුව මගින් රොකට් වේගයෙන් ඉහල දැමු වාහන වලට අයකරනු ලබන බදු නැවතත් අවලංගු කිරීමට යෝජනා කර ඇත.. ඒකනිසා වාහන වල මිල නැවතත් පෙර ලෙසම පවතී. කලින් පවතී FOB VALUES නැවතත් DUTY BASE එකටම අරගෙන DUTY CALCULATE කරන අතර පසුගිය මාසයේ වෙනස් කරන ලද FOB VALUES අවලන්ගු කිරීමට යෝජනා කර ඇත. මෙනිසා වාහන මිලට කෙලින්ම බලපානු ලබනේ YEN අගය පමණි.

    තව දෙයක් OUTLANDER PHEV එකට අයකරනුලබන විකාර බද්ද අයින්කර එක ELECTRIC HS CODE එක යටතේ බදු ය කිරීමට යෝජනා කර ඇත. ඒ නිසා සියලුම ELECTRIC වහන සදහා 15% බදු ප්‍රතිශතයක් අයකිරීමට යෝජනාකර ඇත.

    තවදුරටත් විස්තර කරනවානම් ELECTRIC වාහන සදහා තිබුණු 5% බද්ද වෙනුවට 15% බද්දක් අය කරන්නට යෝජනා කර ඇත.

    දැනට මේ සම්බන්දව ලිඛිත නිවේදන නිකුත්කර නොමැත. ඉදිරියේදී මෙය වෙනස්වීමට නියමිතයි.
     
    • Like
    Reactions: subash dushmantha

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    sure da machan ?

    විස්වාස දායක ආරංචියක් මචන්. දැනට විකාර බද්දට නඩුවක් යනවා උසාවි CASE නිසා කියන්න අමාරුයි. සතියකින් විතර DETAILS දෙන්නම්. මම පොඩි විස්තරාක් දැම්මේ කිරියේ උන්ට දැනගන්න.
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    sirada scene eka? source?

    දැනට මේ සම්බන්දව ලිඛිත නිවේදන නිකුත්කර නොමැත.

    උඩින් පල්ලෙන් කියවන්නේ නැතුව මුල ඉදලා අගටම කියවපන්කෝ. සිංහලෙන් දැම්මේ එකයි.
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    විස්වාස දායක ආරංචියක් මචන්. දැනට විකාර බද්දට නඩුවක් යනවා උසාවි CASE නිසා කියන්න අමාරුයි. සතියකින් විතර DETAILS දෙන්නම්. මම පොඩි විස්තරාක් දැම්මේ කිරියේ උන්ට දැනගන්න.

    :):) ela api balamu
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    බජට් ඒෙකන් අඩු කෙලාත් ජනවාරි ඉඳංෙන ඔ්ක බලපවත්වන්ෙන.
    කියන ෙද් කරන අාංඩුවක්. අෙන් වාසනාවන් :cool:
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    පැටියා;19240417 said:
    බජට් ඒෙකන් අඩු කෙලාත් ජනවාරි ඉඳංෙන ඔ්ක බලපවත්වන්ෙන.
    කියන ෙද් කරන අාංඩුවක්. අෙන් වාසනාවන් :cool:

    කියන ෙද් කරන අාංඩුවක් : හෙට අනිද්දා ළමයෙකුට දෙන්න යන්නේ. උපරිම තව අවුරුද්දක් දුවයි.
     
    • Like
    Reactions: Nirmal1991

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මරුසිරා;19240420 said:
    අනේ හොදයි කොහොම හරි මිනිස්සුන්ට හොදක් වෙනවනම් එච්චරයි ...:(

    :yes::yes:
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Good News. Thanks! rep+

    Mamath tax adu wei kiyala hithuwa next year thawa election ekakuth ena nisa. Hebei election eken passe monawa weida danne na