monawad ban electric car walata tax wadi karanne hari thwa tax adu karanna one
mada hitiya electric car ekakta
creed machoo,me widiyata unoth outlander phew ekak keeyakata wage ganna puluwan wewida?
thanks for the info machan......මචන් මේ ආණ්ඩුව මගින් රොකට් වේගයෙන් ඉහල දැමු වාහන වලට අයකරනු ලබන බදු නැවතත් අවලංගු කිරීමට යෝජනා කර ඇත.. ඒකනිසා වාහන වල මිල නැවතත් පෙර ලෙසම පවතී. කලින් පවතී FOB VALUES නැවතත් DUTY BASE එකටම අරගෙන DUTY CALCULATE කරන අතර පසුගිය මාසයේ වෙනස් කරන ලද FOB VALUES අවලන්ගු කිරීමට යෝජනා කර ඇත. මෙනිසා වාහන මිලට කෙලින්ම බලපානු ලබනේ YEN අගය පමණි.
තව දෙයක් OUTLANDER PHEV එකට අයකරනුලබන විකාර බද්ද අයින්කර එක ELECTRIC HS CODE එක යටතේ බදු ය කිරීමට යෝජනා කර ඇත. ඒ නිසා සියලුම ELECTRIC වහන සදහා 15% බදු ප්‍රතිශතයක් අයකිරීමට යෝජනාකර ඇත.
තවදුරටත් විස්තර කරනවානම් ELECTRIC වාහන සදහා තිබුණු 5% බද්ද වෙනුවට 15% බද්දක් අය කරන්නට යෝජනා කර ඇත.
දැනට මේ සම්බන්දව ලිඛිත නිවේදන නිකුත්කර නොමැත. ඉදිරියේදී මෙය වෙනස්වීමට නියමිතයි.

This is not going to happen![]()

