Breathtaking Photos Of An Old Sri Lankan Martial Art

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
අංගම් පොර කොටස් 3ක් තියෙනවා
1.
අංගම් (ආයුද වලින් සටන් කරන එක. ආයුද වර්ග 42 ක් ද කොහෙද තියෙනවලු)
2.
ඉලංගම් (ඉල + අංගම්) මේකේ තමයි ඔය ඉල කේස් තියෙන්නේ.
3. මායා-අංගම් (මේක දන්නේ ගුරාලා. ඒ කාලේ ගුරු මුෂ්ටිය තිබුන නිසා. දැන් මේක නැහැලු. )

දැන් තියෙන්නේ
අංගම් විතරයි. මායා-අංගම් ඇත්තෙම නැහැ. ඉලංගම් ටිකක් ඇති..:dull::dull:
 
ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,654
    3,371
    113
    අංගම් පොර කොටස් 3ක් තියෙනවා
    1.
    අංගම් (ආයුද වලින් සටන් කරන එක. ආයුද වර්ග 42 ක් ද කොහෙද තියෙනවලු)
    2.
    ඉලංගම් (ඉල + අංගම්) මේකේ තමයි ඔය ඉල කේස් තියෙන්නේ.
    3. මායා-අංගම් (මේක දන්නේ ගුරාලා. ඒ කාලේ ගුරු මුෂ්ටිය තිබුන නිසා. දැන් මේක නැහැලු. )

    දැන් තියෙන්නේ
    අංගම් විතරයි. මායා-අංගම් ඇත්තෙම නැහැ. ඉලංගම් ටිකක් ඇති..:dull::dull:
    :)
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මේ සටන් කලාව පරණ උනාට මෙතන ඉන්න අයනම් පරන අය නෙවෙයි. බොහොම මෑතකදි ගත්තු පිංතූර ටිකක්. කොරතොට ප්‍රදේශයේ අජන්ත කියන කෙනා තමයි ඔය කොන්ඩෙ වවාගෙන ඉන්නෙ. එයාගෙ අතේ තියෙන්නෙ රජසිංහ රජ්ජුරුවන්ගෙ කඩුවක් කියලත් කියනවා. එයාම තමයි ඒක කියන්නෙ. ඇත්තද බොරුද දන්නෙ නෑ. කොහෙම උනත් ගගබඩ පත්තුවේ අංගම් කලා කරපු පරපුරවල් 4ක් පමණයි තිබුනෙ. කොරතොට ආරච්චි, මදුරප්පෙරුම ආරච්චි සහ තවත් දෙකක් තිබුන මතක නෑ.

    අංගම් පරම්පරා දෙකයි තිබුනේ සුදලිය සහ මරුවල්ලිය..
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    අංගම් පරම්පරා දෙකයි තිබුනේ සුදලිය සහ මරුවල්ලිය..
    පර සුද්දා කෙළියට පස්සේ අන්තිමට ඉතුරු වුනේ දෙකයි බන්..
    වැරදිද දන්නේ නැහැ :sorry: