Apple Devices

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    මචන්ල apple pc, tabs, laps අනං මනං ගන්න හොද තැනක් කොහෙද තියෙන්නෙ ලංකාවෙ?​
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    Abans
    BT Options
    Future Wrolds
    iPhone/iPad නම් ඩයලොග් එකෙත් තියනවා
     
    Damon

    Member
    Oct 29, 2015
    34
    3
    0
    මචන්ලා මට ගන්න හොඳ I pad mini model එකක් කියනවද
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    මචන්ලා මට ගන්න හොඳ I pad mini model එකක් කියනවද

    ipad mini දැනට වර්ශන් දෙකක් එනවා
    iPad Mini 2 (A7 CPU)
    iPad Mini 4 (A8 CPU, Touch ID)

    මේ දෙකේම ස්ටෝරේජ් එකයි(16GB to 128GB) කනෙක්ටිවිටි එකයි(WiFi Only or WiFi + Cellular) අනුව ගාන වෙනස් වෙනවා mini 4 එක ටිකක් සපීඩ් දෙකේම ඩිස්ප්ලේ එක ගොඩක් දුරට එකයි උඹේ බජට් එකට සෙට් වෙන එක ගනින් මෙතනින් කම්පෙයා කරලා බලපන් http://www.apple.com/ipad/compare/

    අනිත් එක ඇපල් ඩිවයිස් ගනිද්දි අඩුම 32GB වත් තියන එකක් ගනින් 16GB මදි ගේම් දෙක තුනක් දාපු ගමන් ඉවරයි
     
    Damon

    Member
    Oct 29, 2015
    34
    3
    0
    Thanks මචං. මම I pad mini 2 ගන්නවා. ඒ ගානට ඒක වටිනවා

    ipad mini දැනට වර්ශන් දෙකක් එනවා
    iPad Mini 2 (A7 CPU)
    iPad Mini 4 (A8 CPU, Touch ID)

    මේ දෙකේම ස්ටෝරේජ් එකයි(16GB to 128GB) කනෙක්ටිවිටි එකයි(WiFi Only or WiFi + Cellular) අනුව ගාන වෙනස් වෙනවා mini 4 එක ටිකක් සපීඩ් දෙකේම ඩිස්ප්ලේ එක ගොඩක් දුරට එකයි උඹේ බජට් එකට සෙට් වෙන එක ගනින් මෙතනින් කම්පෙයා කරලා බලපන් http://www.apple.com/ipad/compare/

    අනිත් එක ඇපල් ඩිවයිස් ගනිද්දි අඩුම 32GB වත් තියන එකක් ගනින් 16GB මදි ගේම් දෙක තුනක් දාපු ගමන් ඉවරයි
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ai ban Futureworld hoda na kiyanne?Iphone walata kawda lankawe authorized seller ? warranty ehema case nathi

    Futureworld hoda na thama...

    lankawe authorized sellers

    Futureworld Premium seller
    Bt Store
    Abans
    UNI WALKERS
    SINGER MEGA

    But lankawe iphone karanne

    Bt Store
    Abans
    Futureworld mun iphone karanawada kiyala hariyatama danne na

    Gannawanam me deken ganin

    Bt Store
    Abans
     
    tikka123

    Active member
  • Jul 11, 2011
    327
    12
    28

    munge warrenty ehema ganna giyama kohomada dan na.future world ekata mama cl ekak dunna un karanawa kiyala nam kiwa iphone.dialog la authorized reseller kenekda machan?
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    munge warrenty ehema ganna giyama kohomada dan na.future world ekata mama cl ekak dunna un karanawa kiyala nam kiwa iphone.dialog la authorized reseller kenekda machan?

    Dialog gana nam danne na machan...

    authorized resellerslane ban.... warrenty gana baya wenna deyak na.... sakai nam gihin katha karala balapan.... munta boru karanna ba... mokada apple ekata report kaloth munge authorized reseller eka ain karanawa ewage neme wandiyakuth gewanna wei... gannawanam apple authorized karapu reseller kenekgenma ganin.... lankawe ainth shops no 1 kiwwata kiwwata ubata sure karanna puluwan nam ganin.... uba theeranaya karapan normal shop ekakin gannawada naththam apple eke registerd seller kenekgen gannawada kiyala...

    mage yaluwekge 6 eka waila touch id ekai screen ekai giya device eka restore karannath ba... colombo thiyena hama shope ekatama aran giya hadanna ba kiwwa anthimata bt store hari abansda koheda adurana ekek idata company yawala hadala dunna 40 giya 2 weeks walin awa phone eka... renew karala aluth device ekak awe un okkoma repalce karala modle id ekath renew karala ewala thibbe.... apple ekata witharai ehema renew karanna puluwan.... lankawe nathi unata anith ratawala device eka crack unoth aluth ekaka denawa payment ekak nathuwa....

    puluwan nam USA idan ena ekekta salli deela ganin.... balala ganna kiyapan... hama device ekatama lankawata 4g support na... wenama modle number ekak thiyenawa... :)
     
    Thanks machan umbe visthara tika godak watinawa.abans wage gihin balanawa.:)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    අයි ඩිවයිස් එකට පලයං. වැල්ලවත්තේ සුපුන් ආර්කේඩ් එකේ තියෙන්නේ.
    ලංකාවේ අංක එක. මේ පේජ් එකට ගිහින් බලාපංකෝ.
    https://www.facebook.com/iDeviceSolutionsOfficialPage/?fref=ts

    දන්න තරමට උන් Authorized Reseller කෙනෙක් නෙමෙයි. MC එකෙත් තව මොකක් හරි ශොප් එකක් තියනවා උනුත් Authorized Resellersla නෙමෙයි. ඕකුන්ගෙන් අරගෙන වොරන්ටි එහෙම ක්ලේම් කරන්න ගියාම මොන කට්ට කන්න වෙයිද කියන්න බැහැනේ. අපේ ඔෆිස් එකට ගන්නේ BT Options ලාගෙන් උන්ගෙත් වොරන්ටි එල. මගේ යාලුවෙක් අබාන්ස් එකෙන් ගනිපු මැක් බුක් ප්‍රෝ රෙටිනා එකකට වොරන්ටි වලින් ඩිස්ප්ලේ රීප්ලේස්මන්ට් එකක් කරා ඒක දවස් තුනෙන් කරලා දුන්නා(දවස් තුන ලොකු කාලෙයක් වුනාට ලංකාවෙ අනිත් තැන් වල වොරන්ටි එක්ක බලද්දි දාහකින් හොදයි)