dongle suppot kaana cn eka nm danne natho..මචං මෙහෙම android x86 install කරගත්තාම hard disk එකේ අනික් partitions android වලින් open කරන්න පුලුවන්ද?
තව දෙයක්.."android x86" dongles වලට support කරනවද?
mn ADSL .. wifi walin thamai net yanne..
mata danata nm HDD disk eke anith partiton walata yanna widiyak set wune naha..
elakiriye LINUX thead ekakawath daala balamu bn.. linux waliin nm oka puluwan.. Android x86 gana nm danne naha.

. linux waddekgen ahuwa nm wade goda daaganna puluwan.
ඊයා බන් මොකද්ද වගේනේ ලැපට ඕක
දාගන්න ටච් එකක් නම් අන්න ගින්දර බැක් වෙන්න වෙන බිජ්ජක් ක්ලික් කරන්න එපැයි
Rep ++++++++++
පුළුවන්. but there's a risk. මුළු HDD එකම එකක් වෙන්න පුළුවන් (partition table eka delete වෙන්න පුලුවන්)machan partion kadanne nathuwa. dual boot hadaganna beri da ???
