Bonfire night 2015 - Leeds, UK

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    මොකක්ද මේ Bonfire night කියන්නේ?
    1605 දී Guy(Guido) Fawkes කියන උග්‍ර රෝමානු කතෝලිකයෙක් විසින් පාර්ලිමේන්තුව වෙඩි බෙහෙත් බැරල් 36 යොදා ගෙන පුපුරවන්න තැත් කළා නමුත් වැඩේ හරි ගියේ නැහැ. අන්න ඒක මතක් කරන්න තමා 1606 ඉඳන් නොවැම්බර් 05 වෙනිදා බ්‍රිතාන්‍ය ජාතිකයෝ Bonfire night කියල හෙන ගිනි ගොඩක් ගහල ඊට පස්සේ මල් වෙඩි පත්තු කරන්නේ. ඔන්න ඉතින් මමත් ගියා ගෙවල් ළඟ park එකක Bonfire night fireworks බලන්න.







    2nw0e1v.jpg


    21ode8l.jpg


    2hs5jwg.jpg


    6ict4i.jpg


    5yepz9.jpg


    ඔක්කොමත් හොඳයි හැබැයි event එක ඉවර වෙලා එලියට යාගන්න බැරුව හිටිය ගොඩක් වෙලා. මොකද එක එකා මඩේ එරෙන්න පටන් ගත්ත.:lol::lol:

    IMG_1918.jpg


    IMG_1920.jpg