no lagging or anything. buy the original one
but if you can, wait for the One Plus two as the One Plus One is bit old now. but if not sure its worth it 
definitely worth it no doubt about thatno lagging or anything. buy the original one
but if you can, wait for the One Plus two as the One Plus One is bit old now. but if not sure its worth it
![]()

One Plus One eka nm sahenna aya hoda kiynwa.
bt hoda build quality eka thiyena ekak gaththoth goda itn.
oka lag wenne mkt wenne na machn.hoda phone ekak.
bt hardware paththen nm kohomda danne na.

බය නැතුව ගනින්. මම මේක දැන් මාස 10 විතර පාවිච්චි කරනවා. පට්ට බං. සොන්නසුන් මේක අහලකින් තියන්න බෑ බැටරිය ෆුල් දවසක් අදින්න පුළුවන්. මගේ එකේ SOT 5.5 - 6 hours යනවා. හෙවි යූස් කරන්නේ නැත්නම් දවස් 1.5 අදින්න පුළුවන්. lag මොකවත් නෑ. බර games ගහද්දි ටිකක් heat වෙනවා. කැමරා එකත් දවල්ට සුපිරි. රෑට ගන්න ඒවා නං එච්චරම නෑ. මම ගත්තේ 56 කට 64 GB එක. ගෙව්ව ගානට මාරම වටිනවා.
Phone eka ganna honda place eka mokakda???OnePlus One ekak use kala. man gaththe nam lankawata model eka ennath kalin. 16GB Model eka 50t gatte. Bt dannm 43k 44k wage wenne. Dialcom eke dakka mn.
Phone eka 1yr wage wenna use kala. e wenakam kisima Lag ekak na. Apps unath ambanaka dala tibba. Battery eka 1 day wage pluwan. Performance athin nm issarahinma innawa. mn danna widihata Snapdragon 801 series eke awa performance wadima 4n eka tama OnePlus One eka.
Camera ekath supiri awlk na. Warm paththata poddak barai.
120fps Slow Motion, 4k Recording wage features ehemath tynwa. Dual Flash tibbata Dual Tone newei.
4n eka ithin awlk na hodai..
habai second hand market eka nm awl mn danna widihata.

machanla Oneplus one use karana ayagen poddak phone eka gena danaganna one
eka price ekata worthda? lag wenawada?
ganna kiyala baluwe...
Samsung, Sony, Xiaomi, Oppo wage jarawalnam market karanna epa![]()
mama dan phone eka use karanawa hariyatama awuruddak thisse. ada wenakal kisima ledak ewillath nehe lag welath nehe. kawru mona baila katha kiwwath boruwata baya karanna heduwath e phone eka watinawa. laba una kiyala wenasak nehe high class phone wala quality ekatama innawa. benchmark test walath same.
mama nam phone eka root karalath inne. phone eka gena help monawa hari ona nam ahapan. danna serama dewal kiyala dennam
බය නැතුව ගනින්. මම මේක දැන් මාස 10 විතර පාවිච්චි කරනවා. පට්ට බං. සොන්නසුන් මේක අහලකින් තියන්න බෑ බැටරිය ෆුල් දවසක් අදින්න පුළුවන්. මගේ එකේ SOT 5.5 - 6 hours යනවා. හෙවි යූස් කරන්නේ නැත්නම් දවස් 1.5 අදින්න පුළුවන්. lag මොකවත් නෑ. බර games ගහද්දි ටිකක් heat වෙනවා. කැමරා එකත් දවල්ට සුපිරි. රෑට ගන්න ඒවා නං එච්චරම නෑ. මම ගත්තේ 56 කට 64 GB එක. ගෙව්ව ගානට මාරම වටිනවා.
Oneplus Two ekak ganin. Gearbest eke poddak balapan
Worth buying.

same here....pawichchi karapu pattama fn eka..ada wenakan lag eka kiyanne mokakda kiyalawath denila ne..patta speed