2015 Nov -06- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    giphy.gif


    අමතක වෙලා LED එකක් 12V වලට ගැහුවා යකෝ . . . :shocked: :shocked:
    LED එක ආගිය අතක් හොයා ගන්න බෑ . . :eek: :eek:

    :lol::lol::lol::lol::lol:
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    සක්මන් කරන මළුව පාළුයි දේවී
    මං විතරයි ඔබ කිසි දිනක නොඒවී
    ඉක්මන් ගමන් එපා පා පැකිලේවී
    දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී

    සෙංකඩගල වට කළ පවුරු වළල්ලේ
    පෙම් ගී ගැයු විහඟුන් හැපී වැටෙන්නේ
    රන් තරු දෑස පියන රෑ හඳ පානේ
    අත්තන මලක් වෙලා ඔබ ළඟ ඉන්නේ

    වාසල මිණි බැඳි දොර හරින වෙලාවේ
    දෑසින් වැටෙන කඳුළු මට සිහි නොවුණේ
    ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ
    මා තනි කරන්නෙපා මතු සංසාරේ
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    තාරුණ්‍ය පුෂ්පයකි.
    එහි ඵලය ප්‍රේමයයි.
    එය නිහඬව වැඩෙන සැටි නරඹා
    එය තමාගේ යැයි කියාගත හැකි තැනැත්තා
    භාග්‍යවන්තයෙකි.........
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ සිංදුව මගේ හිතට හොදට දැනෙනවා. මොකද මම AL කරන කාලේ වගේ තමයි මේ සිංදුව ආවේ. ඒ කාලේ ඉතිං චන්දන ලියනාරච්චි කියන්නේ ජනප්‍රියම ගායකයා. :)
     

    blue_in_rio

    Well-known member
  • මේ සිංදුව මගේ හිතට හොදට දැනෙනවා. මොකද මම AL කරන කාලේ වගේ තමයි මේ සිංදුව ආවේ. ඒ කාලේ ඉතිං චන්දන ලියනාරච්චි කියන්නේ ජනප්‍රියම ගායකයා. :)

    2002 ද A/L ?