2015 Nov -06- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    වෙලාවට කිඹුලා ගායකයක් නොවුනේ . .
    නැත්තන් කිඹුලාගේ වොයිස් එකෙන් ගීතයක් අහල මිනිස්සු සියදිවි නසා ගන්න ඉඩ තිබ්බ . .
    හරිම කැතයි . . .

    :lol: :lol: :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වෙලාවට කිඹුලා ගායකයක් නොවුනේ . .
    නැත්තන් කිඹුලාගේ වොයිස් එකෙන් ගීතයක් අහල මිනිස්සු සියදිවි නසා ගන්න ඉඩ තිබ්බ . .
    හරිම කැතයි . . .

    :lol: :lol: :lol:
    කලින් කාපුවට රිදිල දැං සමයං දොඩවනවා!:lol:
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    වෙලාවට කිඹුලා ගායකයක් නොවුනේ . .
    නැත්තන් කිඹුලාගේ වොයිස් එකෙන් ගීතයක් අහල මිනිස්සු සියදිවි නසා ගන්න ඉඩ තිබ්බ . .
    හරිම කැතයි . . .

    :lol: :lol: :lol:

    :lol::lol::lol:
     

    blue_in_rio

    Well-known member
  • වෙලාවට කිඹුලා ගායකයක් නොවුනේ . .
    නැත්තන් කිඹුලාගේ වොයිස් එකෙන් ගීතයක් අහල මිනිස්සු සියදිවි නසා ගන්න ඉඩ තිබ්බ . .
    හරිම කැතයි . . .

    :lol: :lol: :lol:

    Sinhala class available in few minutes........ :sorry::sorry:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    වෙලාවට කිඹුලා ගායකයක් නොවුනේ . .
    නැත්තන් කිඹුලාගේ වොයිස් එකෙන් ගීතයක් අහල මිනිස්සු සියදිවි නසා ගන්න ඉඩ තිබ්බ . .
    හරිම කැතයි . . .

    :lol: :lol: :lol:

    :lol::lol:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දිනෙක මතුදා දෛවයෝගෙන්
    ඔබව හමුවී නම්..
    සිතැඟි ඉවසා වේදනා දුන්
    ආදරේ මා පවසන්නම්..//

    බැදි ආදරේ සඟවා හිතේ
    නොකියා මෙමා උන්නා..
    ඔබ දන්නෙ නැ - මා කීවේ නැ
    හඬනා හැඟුම් පෙන්නා ළයේ..
    ආදරෙන් අමතාවී..

    දිනෙක මතුදා....

    ඉරණම් ලෙසින් වෙන්වී මගෙන්
    හෙට හෝ ඔබත් යාවී...
    තනිවූ මගේ පෙම් චේතනා
    මට රෑ රිදුම් දේවී හදේ - පසුතැවී අදුරේ..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කට්ටිය ළගදි සෙට් වෙයි නේහ්.....
    එදාට බලමු මගේ කටහඩ කොහොමද කියල නේහ්......



    අර හොණ්ඩ අනාතයට ළිදක් හොයල තියමු පනින්න... නැත්තං මූගමු කළපුවට ඕකට පනින්න මං ගානේ බස් ටිකට් එකක් ඇරං දෙනවා