2015 Nov -06- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
අප්‍රකාෂිත ප්‍රේමය හිමි යුවතිය පෝරුව ළඟින්ම සිටිද්දී ඇගේ යෙහෙළිය හා විවාහ වෙන්නට සිදුවීම තරම් දුකක් තවත් තියේවි ද? :sorry::sorry::sorry::sorry:

කිඹුල් සහෝ මේක රේඩියෝ එකෙන් කියවන්න නම් එපා...වෙන්න මනාලි අහගෙන ඉන්නේ :(
 
Last edited:

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අප්‍රකාෂිත ප්‍රේමය හිමි යුවතිය පෝරුව ළඟින්ම සිටිද්දී ඇගේ යෙහෙළිය හා විවාහ වෙන්නට සිදුවීම තරම් දුකක් තවත් තියේවි ද? :sorry::sorry::sorry::sorry:

:(:(
 
Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    :) කමක් නෑ දැන් හරි ආවනේ
    :):)
    කට්ටිය ළගදි සෙට් වෙයි නේහ්.....
    එදාට බලමු මගේ කටහඩ කොහොමද කියල නේහ්......

    අර හොණ්ඩ අනාතයට ළිදක් හොයල තියමු පනින්න... නැත්තං මූගමු කළපුවට ඕකට පනින්න මං ගානේ බස් ටිකට් එකක් ඇරං දෙනවා

    11.gif
    Aniwaaryen ayya :)
    :lol: Mahesh Honda Mahesh ko oyaaaaa:eek:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අප්‍රකාෂිත ප්‍රේමය හිමි යුවතිය පෝරුව ළඟින්ම සිටිද්දී ඇගේ යෙහෙළිය හා විවාහ වෙන්නට සිදුවීම තරම් දුකක් තවත් තියේවි ද? :sorry::sorry::sorry::sorry:

    කිඹුල් සහෝ මේක රේඩියෝ එකෙන් කියවන්න නම් එපා...වෙන්න මනාලි අහගෙන ඉන්නේ :(

    :(:(
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අප්‍රකාෂිත ප්‍රේමය හිමි යුවතිය පෝරුව ළඟින්ම සිටිද්දී ඇගේ යෙහෙළිය හා විවාහ වෙන්නට සිදුවීම තරම් දුකක් තවත් තියේවි ද? :sorry::sorry::sorry::sorry:

    කිඹුල් සහෝ මේක රේඩියෝ එකෙන් කියවන්න නම් එපා...වෙන්න මනාලි අහගෙන ඉන්නේ :(

    :(:(:sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අප්‍රකාෂිත ප්‍රේමය හිමි යුවතිය පෝරුව ළඟින්ම සිටිද්දී ඇගේ යෙහෙළිය හා විවාහ වෙන්නට සිදුවීම තරම් දුකක් තවත් තියේවි ද? :sorry::sorry::sorry::sorry:

    කිඹුල් සහෝ මේක රේඩියෝ එකෙන් කියවන්න නම් එපා...වෙන්න මනාලි අහගෙන ඉන්නේ :(
    ලියපං කෝ නවකතාවක්......
    නියම ප්ලොට් එකක්......
    දෙතෑකි අර හොටු කදුළු සාහිත්‍ය ලියන සුජීව (අ)ප්‍රසන්න ආරච්චිට දුවන්න ම..........