අෆ්ෆේ ෆිල්ම් වල තියන දේවල් කොච්චර ඇත්ත ජීවිතේ වෙනවද අශ්මියෝ. විශේණයෙන් ප්‍රේමය හා විරහව සම්බන්ධ දේවල්.

මේකෙත් ලස්සනක් තියනවා. එත් අර තරම් තනුව ලස්සන නැහැ. කපුගෙට කොහෙහරි ගමනක් යන්න හදිසි වෙලා වගේ

උඹ අහලා නෑ මේක.
![]()
Dan eyawa sampoornayenma amathaka karanna..naththan paw Oya marry karanna inna girl..eyata yanathan Hari ehema deyak therunoth kochchara duka hitheida.![]()
මම දැන් අවුරුදු 4ක් තිස්සේ අමතක කරන්න හදන්නෙ. නිතර හම්බ වෙනවත් එක්ක.ඒ හින්දා තවත් අමාරුයි.මම එහෙමයි කියලා වෙන්න මනාලිට කිසිම වෙනසක් කරලා නෑ මේ වෙනකම්ම.දුක හිතුනම බූට් සින්දු අහගෙන ඉන්නවා දවස් ගානක්.බැන්දට පස්සේ පුළුවන් තරම් හම්බ නොවී ඉන්න හිතාගෙන ඉන්නෙ .......ow arake thanuwa lassanai, kiyana vidiyath lassanaiමේකෙත් ලස්සනක් තියනවා. එත් අර තරම් තනුව ලස්සන නැහැ. කපුගෙට කොහෙහරි ගමනක් යන්න හදිසි වෙලා වගේ

වැඩක් නෑ අක්කේ.මම දැන් අවුරුදු 4ක් තිස්සේ අමතක කරන්න හදන්නෙ. නිතර හම්බ වෙනවත් එක්ක.ඒ හින්දා තවත් අමාරුයි.මම එහෙමයි කියලා වෙන්න මනාලිට කිසිම වෙනසක් කරලා නෑ මේ වෙනකම්ම.දුක හිතුනම බූට් සින්දු අහගෙන ඉන්නවා දවස් ගානක්.බැන්දට පස්සේ පුළුවන් තරම් හම්බ නොවී ඉන්න හිතාගෙන ඉන්නෙ .......

අෆ්ෆේ ෆිල්ම් වල තියන දේවල් කොච්චර ඇත්ත ජීවිතේ වෙනවද අශ්මියෝ. විශේණයෙන් ප්‍රේමය හා විරහව සම්බන්ධ දේවල්.

එහෙම කියා ගන්න බැරි දේවල් අකුරු කලා ම තමා ඒව ආත්මෙට වදින්නේ.....
එයාට කියන්න බැරි වුනා නම් අඩුම තරමේ ආත්මෙ පාරන ඔය කතාව මේ රටේ ඉදිරි පරම්පරාවට කියවන්නවත් ලියපං...උන් ජීවිතේට මුහුණ දෙන හැටිවත් ඉගෙන ගනී.....
මේකෙත් ලස්සනක් තියනවා. එත් අර තරම් තනුව ලස්සන නැහැ. කපුගෙට කොහෙහරි ගමනක් යන්න හදිසි වෙලා වගේ

මේකෙත් ලස්සනක් තියනවා. එත් අර තරම් තනුව ලස්සන නැහැ. කපුගෙට කොහෙහරි ගමනක් යන්න හදිසි වෙලා වගේ

කපුගේගෙ ගීතය නෙමයි බන්. මම කිවේ අබ්වර්දන බාලසුරිය ගේ ගීතය ගැන

ඒක තමයි මචං මාත් කිව්වේ. ඒක ගොඩක් ප්‍රසිද්ධ සිංදුවක්නේ.