2015 Nov -06- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
රිදී නිම්නය කඳුළු නිම්නය
ඔබය මගෙ ජීවිතයේ
නොදුටු නිම්නය
ඔබය මගේ ජීවිතයේ

මීවිතෙන් තොල් මත් ව යනවා
ඉන් ම හදවත නිසල වෙනවා
නිසල සිතුවිලි විකල් වෙනවා
එයින් දිවිය ම සසල වෙනවා

කවුරු කවදා කෙලෙස කීව ද
තඹුරු හිරු දුටු විගස නොපිපෙ ද
බඹරු වෙනසක් නැතිව සැරුව ද
අපට හිමි සැනසුමක් කොහි වෙද
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වැඩක් නෑ අක්කේ. :no: මම දැන් අවුරුදු 4ක් තිස්සේ අමතක කරන්න හදන්නෙ. නිතර හම්බ වෙනවත් එක්ක.ඒ හින්දා තවත් අමාරුයි.මම එහෙමයි කියලා වෙන්න මනාලිට කිසිම වෙනසක් කරලා නෑ මේ වෙනකම්ම.දුක හිතුනම බූට් සින්දු අහගෙන ඉන්නවා දවස් ගානක්.බැන්දට පස්සේ පුළුවන් තරම් හම්බ නොවී ඉන්න හිතාගෙන ඉන්නෙ .......

    දුකයි මල්ලි. :(
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    වැඩක් නෑ අක්කේ. :no: මම දැන් අවුරුදු 4ක් තිස්සේ අමතක කරන්න හදන්නෙ. නිතර හම්බ වෙනවත් එක්ක.ඒ හින්දා තවත් අමාරුයි.මම එහෙමයි කියලා වෙන්න මනාලිට කිසිම වෙනසක් කරලා නෑ මේ වෙනකම්ම.දුක හිතුනම බූට් සින්දු අහගෙන ඉන්නවා දවස් ගානක්.බැන්දට පස්සේ පුළුවන් තරම් හම්බ නොවී ඉන්න හිතාගෙන ඉන්නෙ .......

    anemanda deyyane:( jeevithe hati thamay:sorry:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    වැඩක් නෑ අක්කේ. :no: මම දැන් අවුරුදු 4ක් තිස්සේ අමතක කරන්න හදන්නෙ. නිතර හම්බ වෙනවත් එක්ක.ඒ හින්දා තවත් අමාරුයි.මම එහෙමයි කියලා වෙන්න මනාලිට කිසිම වෙනසක් කරලා නෑ මේ වෙනකම්ම.දුක හිතුනම බූට් සින්දු අහගෙන ඉන්නවා දවස් ගානක්.බැන්දට පස්සේ පුළුවන් තරම් හම්බ නොවී ඉන්න හිතාගෙන ඉන්නෙ .......

    :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රිදී නිම්නය කඳුළු නිම්නය
    ඔබය මගෙ ජීවිතයේ
    නොදුටු නිම්නය
    ඔබය මගේ ජීවිතයේ

    මීවිතෙන් තොල් මත් ව යනවා
    ඉන් ම හදවත නිසල වෙනවා
    නිසල සිතුවිලි විකල් වෙනවා
    එයින් දිවිය ම සසල වෙනවා

    කවුරු කවදා කෙලෙස කීව ද
    තඹුරු හිරු දුටු විගස නොපිපෙ ද
    බඹරු වෙනසක් නැතිව සැරුව ද
    අපට හිමි සැනසුමක් කොහි වෙද
    කාට නැති වුනත් මේක ඉසුරුට වදින බව නම් මම දන්නවා!
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඉඳපල්ලකෝ . . . .
    මමත් ලොකු උනාම පට්ට ලව් ස්ටෝරි එකක් ලියන්න . . .
    මාමිලගේ බූට් ස්ටෝරි වගේද බලමුකෝ එතකොට . .

    ;) ;) ;) ;) ;) ;)
    ලොකුළමයෙක් උන ගමන්ම නාලා එහෙම වරෙන් :lol::lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Jiwithawala puduma athdakim neda thiyenne..adaraya sambanda dewal gana wirahawa gana athdakim na Malli..eth mata hitha ganna puluwan wedanawa..:)

    මටත් විරහව ගැන නම් අත්දැකීම් නෑ. යාලුවුන පලවෙනි කෙනාව කසාද බැදලා ඉන්නේ. ඒත් ඉතිං ඒ වගේ හැගීම් දැනෙනන් තරම් කාරනා ජීවිතේ තියනවා.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :love::love:hithata wadina sinduwak..habai meka Samastha lokaye kanthawa gana nemei neda aiye liyala thiyenne..yamkisi wurthiyaka niyalena kanthawa wenuwen neda liyala thiyenne?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    වැඩක් නෑ අක්කේ. :no: මම දැන් අවුරුදු 4ක් තිස්සේ අමතක කරන්න හදන්නෙ. නිතර හම්බ වෙනවත් එක්ක.ඒ හින්දා තවත් අමාරුයි.මම එහෙමයි කියලා වෙන්න මනාලිට කිසිම වෙනසක් කරලා නෑ මේ වෙනකම්ම.දුක හිතුනම බූට් සින්දු අහගෙන ඉන්නවා දවස් ගානක්.බැන්දට පස්සේ පුළුවන් තරම් හම්බ නොවී ඉන්න හිතාගෙන ඉන්නෙ .......

    බැන්දට පස්සේ ගැනිට ලව් කරපන් බන්