වැඩක් නෑ අක්කේ.මම දැන් අවුරුදු 4ක් තිස්සේ අමතක කරන්න හදන්නෙ. නිතර හම්බ වෙනවත් එක්ක.ඒ හින්දා තවත් අමාරුයි.මම එහෙමයි කියලා වෙන්න මනාලිට කිසිම වෙනසක් කරලා නෑ මේ වෙනකම්ම.දුක හිතුනම බූට් සින්දු අහගෙන ඉන්නවා දවස් ගානක්.බැන්දට පස්සේ පුළුවන් තරම් හම්බ නොවී ඉන්න හිතාගෙන ඉන්නෙ .......

jeevithe hati thamay

මේකෙත් ලස්සනක් තියනවා. එත් අර තරම් තනුව ලස්සන නැහැ. කපුගෙට කොහෙහරි ගමනක් යන්න හදිසි වෙලා වගේ

කාට නැති වුනත් මේක ඉසුරුට වදින බව නම් මම දන්නවා!රිදී නිම්නය කඳුළු නිම්නය
ඔබය මගෙ ජීවිතයේ
නොදුටු නිම්නය
ඔබය මගේ ජීවිතයේ
මීවිතෙන් තොල් මත් ව යනවා
ඉන් ම හදවත නිසල වෙනවා
නිසල සිතුවිලි විකල් වෙනවා
එයින් දිවිය ම සසල වෙනවා
කවුරු කවදා කෙලෙස කීව ද
තඹුරු හිරු දුටු විගස නොපිපෙ ද
බඹරු වෙනසක් නැතිව සැරුව ද
අපට හිමි සැනසුමක් කොහි වෙද
දුකයි මල්ලි.![]()
anemanda deyyanejeevithe hati thamay
![]()
Jiwithawala puduma athdakim neda thiyenne..adaraya sambanda dewal gana wirahawa gana athdakim na Malli..eth mata hitha ganna puluwan wedanawa..![]()
ලොකුළමයෙක් උන ගමන්ම නාලා එහෙම වරෙන්ඉඳපල්ලකෝ . . . .
මමත් ලොකු උනාම පට්ට ලව් ස්ටෝරි එකක් ලියන්න . . .
මාමිලගේ බූට් ස්ටෝරි වගේද බලමුකෝ එතකොට . .
![]()
![]()
![]()
![]()
![]()
![]()

Jiwithawala puduma athdakim neda thiyenne..adaraya sambanda dewal gana wirahawa gana athdakim na Malli..eth mata hitha ganna puluwan wedanawa..![]()
කාට නැති වුනත් මේක ඉසුරුට වදින බව නම් මම දන්නවා!