මට ඒ ෆිල්ම් එක ඇල්ලුවෙ නැහැමට අමතක උන්නානෙ කිබුල අයියගෙ වැඩසටහන තියනව කියල. අයියො සල්ලිඅවසානය කොතරම් දරුනු උනත්, හොද ආරම්බයකට මුලපිරුමකි. Knowing (2009) බැලුව.
![]()

දැනටත් එයාට මම ගොඩක් ආදරෙයි තමා. ඒත් අර ගෑණු ළමයා ගැන දියේ ඔබපු රබර් බෝලෙ වගේ හිතෙනවා. හැබැයි නරක විදියට නෙවෙයි මචන්...![]()
හිතන්න එපා මචං. වැඩිය
පොදුවේ හැමෝටම ආදරේ කරපන් එතකොට ඕවා එච්චර ප්රශ්න නෙමයි. 
හැමදාම වගේ හද සසල වී යන ලස්සන රේඩියෝ වැඩසටහනක් ගෙනාවට කිඹුල් සහෝට බොහොම ස්තුතියි...
හැමෝටම සුභ රාත්රියක් වේවා
![]()

යකඩ කැල්ලක් බැදලා දාපන් යටටමහිතන්න එපා මචං. වැඩිය
පොදුවේ හැමෝටම ආදරේ කරපන් එතකොට ඕවා එච්චර ප්රශ්න නෙමයි.
![]()

. එක නිසා නම් නෙමයි වෙන් කෙල්ලක් එක්ක යාලුවෙන්නේ නැත්තේ. එක තේරුමක් නැහැ වගේ හිතෙන නිසා. අනික කවද බන් මත එක්ක යාලුවෙන්නේ
. අනික පොඩි හොර ලව් එකක් තිබබා එක එවර්යි දැන්. ප්දුවේ රටේ හැමදෙනාටම ආදරේ කරන්න එතකොට කොහොමත් හිතට සැනසිල්ලක් දන්නේ නෙහ
දැන ගත යුතු යමක් අහමි.....
ඇත්තට ම මේ වැඩසටහන අහල ඉවර වෙද්දී මේක අහපු උඹල ගේ හදවත් වලට මොන වගේ සංවේදනයක් ද දැනෙන්නේ?මට මේක දැන ගන්න ඕන ම දෙයක්. හේතුව 2016 ජූලි මාසයේ අවසන වෙනකං විතරයි මේ වැඩසටහන ප්රචාරය වන්නේ. මේ ඉදිරි වැඩසටහන් වල ආකෘතිය යම් වෙනසකට ලක් කරන්න ඕන ද කියල මම කරන පොඩි සමීක්ෂණයක්.............

මම නම් කියන්නේ ඔය ආකෘතිය ඔහොම්මම අරන් යන එක හොදයි ..!!