2015 Nov -06- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මට අමතක උන්නානෙ කිබුල අයියගෙ වැඩසටහන තියනව කියල. අයියො සල්ලි :sorry::sorry::sorry::sorry::sorry: අවසානය කොතරම් දරුනු උනත්, හොද ආරම්බයකට මුලපිරුමකි. Knowing (2009) බැලුව. :):):):):)
    මට ඒ ෆිල්ම් එක ඇල්ලුවෙ නැහැ :dull:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    දැනටත් එයාට මම ගොඩක් ආදරෙයි තමා. ඒත් අර ගෑණු ළමයා ගැන දියේ ඔබපු රබර් බෝලෙ වගේ හිතෙනවා. හැබැයි නරක විදියට නෙවෙයි මචන්... :)

    යකඩ කැල්ලක් බැදලා දාපන් යටටම :) හිතන්න එපා මචං. වැඩිය:) පොදුවේ හැමෝටම ආදරේ කරපන් එතකොට ඕවා එච්චර ප්‍රශ්න නෙමයි. :)
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    හැමදාම වගේ හද සසල වී යන ලස්සන රේඩියෝ වැඩසටහනක් ගෙනාවට කිඹුල් සහෝට බොහොම ස්තුතියි... :)
    හැමෝටම සුභ රාත්‍රියක් වේවා

    tuzki-bunny-emoticon-039.gif
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    යකඩ කැල්ලක් බැදලා දාපන් යටටම :) හිතන්න එපා මචං. වැඩිය:) පොදුවේ හැමෝටම ආදරේ කරපන් එතකොට ඕවා එච්චර ප්‍රශ්න නෙමයි. :)

    :):)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන ගත යුතු යමක් අහමි.....
    ඇත්තට ම මේ වැඩසටහන අහල ඉවර වෙද්දී මේක අහපු උඹල ගේ හදවත් වලට මොන වගේ සංවේදනයක් ද දැනෙන්නේ?
    මට මේක දැන ගන්න ඕන ම දෙයක්. හේතුව 2016 ජූලි මාසයේ අවසන වෙනකං විතරයි මේ වැඩසටහන ප්‍රචාරය වන්නේ. මේ ඉදිරි වැඩසටහන් වල ආකෘතිය යම් වෙනසකට ලක් කරන්න ඕන ද කියල මම කරන පොඩි සමීක්ෂණයක්.............
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo

    අනේ මන්ද බන් මටත් මේ කෙල්ලක් අමතක කරන්න බැහැ අවරුදු 5 විතර ලව් එක කෙලවෙලත් :lol::lol:. එක නිසා නම් නෙමයි වෙන් කෙල්ලක් එක්ක යාලුවෙන්නේ නැත්තේ. එක තේරුමක් නැහැ වගේ හිතෙන නිසා. අනික කවද බන් මත එක්ක යාලුවෙන්නේ:lol::lol:. අනික පොඩි හොර ලව් එකක් තිබබා එක එවර්යි දැන්. ප්දුවේ රටේ හැමදෙනාටම ආදරේ කරන්න එතකොට කොහොමත් හිතට සැනසිල්ලක් දන්නේ නෙහ:lol:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    දැන ගත යුතු යමක් අහමි.....
    ඇත්තට ම මේ වැඩසටහන අහල ඉවර වෙද්දී මේක අහපු උඹල ගේ හදවත් වලට මොන වගේ සංවේදනයක් ද දැනෙන්නේ?
    මට මේක දැන ගන්න ඕන ම දෙයක්. හේතුව 2016 ජූලි මාසයේ අවසන වෙනකං විතරයි මේ වැඩසටහන ප්‍රචාරය වන්නේ. මේ ඉදිරි වැඩසටහන් වල ආකෘතිය යම් වෙනසකට ලක් කරන්න ඕන ද කියල මම කරන පොඩි සමීක්ෂණයක්.............

    මම නම් කියන්නේ ඔය ආකෘතිය ඔහොම්මම අරන් යන එක හොදයි ..!!
     
    blue_in_rio

    Well-known member
  • දැන ගත යුතු යමක් අහමි.....
    ඇත්තට ම මේ වැඩසටහන අහල ඉවර වෙද්දී මේක අහපු උඹල ගේ හදවත් වලට මොන වගේ සංවේදනයක් ද දැනෙන්නේ?
    මට මේක දැන ගන්න ඕන ම දෙයක්. හේතුව 2016 ජූලි මාසයේ අවසන වෙනකං විතරයි මේ වැඩසටහන ප්‍රචාරය වන්නේ. මේ ඉදිරි වැඩසටහන් වල ආකෘතිය යම් වෙනසකට ලක් කරන්න ඕන ද කියල මම කරන පොඩි සමීක්ෂණයක්.............

    මට නම් පට්ට සැටිස්.first time නිසාද දන්නෑ :baffled::baffled:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැන ගත යුතු යමක් අහමි.....
    ඇත්තට ම මේ වැඩසටහන අහල ඉවර වෙද්දී මේක අහපු උඹල ගේ හදවත් වලට මොන වගේ සංවේදනයක් ද දැනෙන්නේ?
    මට මේක දැන ගන්න ඕන ම දෙයක්. හේතුව 2016 ජූලි මාසයේ අවසන වෙනකං විතරයි මේ වැඩසටහන ප්‍රචාරය වන්නේ. මේ ඉදිරි වැඩසටහන් වල ආකෘතිය යම් වෙනසකට ලක් කරන්න ඕන ද කියල මම කරන පොඩි සමීක්ෂණයක්.............

    එහෙම නොකර දිගටම කරන්න පුලුවන් නම් ලොකු දෙයක් අයියේ.
    මට නම් ඉතිං කියන්න දෙයක් නෑ හැමදාම බොක්කටම වදිනවා. ඇත්තටම මම සුභාවිත ගීත රස විදින්න පුරුදු වුනේ මේ ප්‍රෝග්‍රෑම් එක නිසා තමයි.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම නම් කියන්නේ ඔය ආකෘතිය ඔහොම්මම අරන් යන එක හොදයි ..!!

    :yes::yes::yes:
    ග්‍රැමෆෝන් යුගයේ ගායක ගායිකාවන් ගැන,ගීත ගැන වැඩවටහනක් කලොත් හොඳයි කියලා හිතෙනවා