මගේ යාලුවෙක් ගේ බයික් එක මචන් ඌ මට මේ පොස්ට් එක දානකොට කිව්වා ඔන්න බලපන් මෙකට එන කොල්ස් කියලා , මම කිව්ව ඔය ගනවට මොන කොල්ස් ද කියලා , පස්ස ඌ කිව්වා මම පොස්ට් එක වරද්දලා දැම්මා දැන් බලපන් කොල්ලෝ දෙන පබ්ලිසිටි එක කියලා ඇඩෙනවා කියපන්කෝ , මෙන්න ෆෙස් බුකියේ කිරියේ නොමිලේ ඇඩි යනවා ඩබල් එකේ , උබලත් මෙවගේ ට්‍රික් එකක් ඉගෙන ගන්න මචෝ , බුකියේ ඇඩ්මින්ලා පට්ට ටච් එකේ උන්ගේ ක්‍රොන්‍රොල් රූම්ස් වල , ප්‍රසිද්ද සයිට් ප්‍රසිද්ද සෙලිබිටිස් ලගේ පොලිටිශියන් ලාගේ , පෙජ් ඩිස්ප්ලේ දාන් බලන් ඉන්නේ , මොනවද වෙන්ස් වෙන්නේ සුටුස් ගලා අප්ස් ඩෙට් සෙල්ලම් නැහ, ජය වෙවා , හැමොටම සුභ දවසක්, වරදින්න ප්‍රසිද්ද වෙනන් පුලුවන් , මොනවා වුනද මම මේ විදියට ආසයි,
මිට එෆ් 88