138 awith thummullen bahinna ethanin 154 Agulana Kiribathgoda eka kiribathgoda paththata yana ekaka naginna. Rupawahini eka pahu unama Independence Archade eka gaawa bus stan eken bahala ithirei tika pain yanna

colombo කැම්පස් එක ළඟ බස් හෝල්ට් එකෙන් බැස්සම හරි නේද ?![]()
apo epa.......... Independence Arcade eka gaawa halt ekan bahinna.

154 බස් එක ගන්නේ කැම්පස් එක ළඟ හෝල්ට් එකෙන් නේද ?
ඔය කියන්නේ රුපවාහිනී එක පහු උනාම තියන ඊළඟ හෝල්ට් එකෙන් බැස්සම හරි නේද ?![]()
138 awith campus eka gavin bahala ethanin ma 154 k gannath puluwan
habai 154 archade eka gaawata enne mulu kolambama pennala paarawal one way karala thiyana hinda unta loku watayak gahanna wennwa othenta enna

sirawatama pain yanna puluwan ita kalin,sirawatama pain yanna puluwan ita kalin,
mama nokiya hitiye thummulle idan pain yanna puluwan wadima unoth 1km athi anika rasne danenneth nehe bullers road eka gass thiyana hinda.
බුලර්ස් රෝඩ් එකෙන් ගිහින්. අර ක්‍රීඩා අමාත්‍යාංශය මැදින් තියෙන වෝකින් ඒරියා එක මැදින් පැන්නන් හරි ලේසියි..