Ministry of Public Administration and Management

lilman

Well-known member
  • May 10, 2009
    40,560
    53,781
    113
    Colombo
    මචන් නුගේගොඩ ඉඳල
    Ministry of Public Administration and Management එකට යන්නේ කොහොමද බස් එකේ ? :oo:

    Ministry of Public Administration and Management

    Independance Square,
    Colombo 07
    Sri Lanka
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    138 awith thummullen bahinna ethanin 154 Agulana Kiribathgoda eka kiribathgoda paththata yana ekaka naginna. Rupawahini eka pahu unama Independence Archade eka gaawa bus stan eken bahala ithirei tika pain yanna
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,560
    53,781
    113
    Colombo
    138 awith thummullen bahinna ethanin 154 Agulana Kiribathgoda eka kiribathgoda paththata yana ekaka naginna. Rupawahini eka pahu unama Independence Archade eka gaawa bus stan eken bahala ithirei tika pain yanna

    colombo කැම්පස් එක ළඟ බස් හෝල්ට් එකෙන් බැස්සම හරි නේද ? :oo:
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    154 gihin Arcade eka gawin bahinna..
    Interview da? 2nd ekada?
    first eka kawadda thibbe. mage yaluwek first ekata giya.
    2 eka thama nehe..
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,560
    53,781
    113
    Colombo
    apo epa.......... Independence Arcade eka gaawa halt ekan bahinna.

    154 බස් එක ගන්නේ කැම්පස් එක ළඟ හෝල්ට් එකෙන් නේද ?

    ඔය කියන්නේ රුපවාහිනී එක පහු උනාම තියන ඊළඟ හෝල්ට් එකෙන් බැස්සම හරි නේද ? :oo:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    154 බස් එක ගන්නේ කැම්පස් එක ළඟ හෝල්ට් එකෙන් නේද ?

    ඔය කියන්නේ රුපවාහිනී එක පහු උනාම තියන ඊළඟ හෝල්ට් එකෙන් බැස්සම හරි නේද ? :oo:

    138 awith campus eka gavin bahala ethanin ma 154 k gannath puluwan

    habai 154 archade eka gaawata enne mulu kolambama pennala paarawal one way karala thiyana hinda unta loku watayak gahanna wennwa othenta enna
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    138 awith campus eka gavin bahala ethanin ma 154 k gannath puluwan

    habai 154 archade eka gaawata enne mulu kolambama pennala paarawal one way karala thiyana hinda unta loku watayak gahanna wennwa othenta enna

    :baffled::baffled: sirawatama pain yanna puluwan ita kalin,
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    mama nokiya hitiye thummulle idan pain yanna puluwan wadima unoth 1km athi anika rasne danenneth nehe bullers road eka gass thiyana hinda.

    බුලර්ස් රෝඩ් එකෙන් ගිහින්. අර ක්‍රීඩා අමාත්‍යාංශය මැදින් තියෙන වෝකින් ඒරියා එක මැදින් පැන්නන් හරි ලේසියි..
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    බුලර්ස් රෝඩ් එකෙන් ගිහින්. අර ක්‍රීඩා අමාත්‍යාංශය මැදින් තියෙන වෝකින් ඒරියා එක මැදින් පැන්නන් හරි ලේසියි..

    ow, ehanin panala Independence Square eka lagin gihama thawath langai