Shreya Ghoshal (born 12 March 1984)

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,249
    1
    996
    113
    Borella
    Shreya Ghoshal (born 12 March 1984)

    ඇගේ ගීත ක්ෂේත්‍රය පැතිරුණු රිද්මයන්,,,,
    හින්දි,බෙන්ගාලි,තෙලිඟු,කන්නාඩ,මලයාලම්,නේපාලි,ASSAMESE ,භෝජ්පුරි,ගුජරාටි,මරාති ,ඕරිය ඇන්ඩ් පන්ජාබි...

    දහසය වැනි වියේදී ක්ෂේත්‍රයට ඇතුල් වුනු ඇගේ විශේෂත්වය වන්නේ ඇය මගේ වයසේම වීමයි..(ජුස්ට් ජෝකේ....)

    ඇය උපතින් බෙන්ගාලි හින්දු...එක සහෝදරයෙක් ඉන්නවලු...තාත්ත ENGINEER කෙනෙක් මම වගේ,,අම්ම සාහිත්‍ය උපාධි ධාරිනියක් ..
    2015 දී මෙයා එයාගේ හොදම යාලුවට අහවල් එක දුන්නා ඒ කියන්නේ බැන්ද ...අපිට කොහෙන්ද බල්ලො බූල් ...
    බදිද්දී 30ඊ ...
    ඒක නෙමේ සීන් එක මේ කෙල්ලට තරම් මචන් මම මේ ලෝකේ කිසිම ගායිකාවකට කැමති නැහැ ,,පට්ට වොඉස් එක...

    මේ වෙද්දී මචන් මේකි දහස් ගානක් සින්දු කියල තියෙනවා හැම එකටම මිනිස්සු ආදෙයි ,,,
    මම මචන් උදේ හවස අහන චොන්චෙර්ට් එකක් මේ එක්ක දානවා ...මුල ඉදන් අහන්න එපා,,ඉස්සෙල්ලම කියන එකා මටනම් පුළුන් බුට්ටෙක්...
    අහපල්ලා 32:32 ඉදන් ...
    මේකි හරි නිහතමානී චරිතෙලු ශානුද්රි ප්‍රියසාද් අර P - SMOKERGE (අමිලගේ) බඩු සුප්පුව වගේ නෙමේලු...


     
    • Like
    Reactions: RottenCOLT

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    මම පුද්හලිකවශ්‍රෙයා ගෝශාල් මුණගැහිලා තියෙනවා ,හරිම හොද චරිතයක්.ඕනෙ කෙනෙක් එක්ක ෆොටො එකක් ගන්න උනත් එනවා.තාත්තා මෙකිගේ පස්සෙන්මයි ඉන්නෙ.
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,550
    855
    113
    මම පුද්හලිකවශ්‍රෙයා ගෝශාල් මුණගැහිලා තියෙනවා ,හරිම හොද චරිතයක්.ඕනෙ කෙනෙක් එක්ක ෆොටො එකක් ගන්න උනත් එනවා.තාත්තා මෙකිගේ පස්සෙන්මයි ඉන්නෙ.

    eka atta
     

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,249
    1
    996
    113
    Borella
    මම පුද්හලිකවශ්‍රෙයා ගෝශාල් මුණගැහිලා තියෙනවා ,හරිම හොද චරිතයක්.ඕනෙ කෙනෙක් එක්ක ෆොටො එකක් ගන්න උනත් එනවා.තාත්තා මෙකිගේ පස්සෙන්මයි ඉන්නෙ.

    ELA ELA
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    තේරෙන්නේ නැති උනත් ඇස් වලට කදුළු එනවා බන් ලස්සන වැඩි කමට.​