යකෝ ඉලෙක්ට්‍රික් වහන බදු අඩුකරන්න ඔනැ ප්රෙට්රල් එවා වැඩි කරන්න ඔනැ ගොන් හැත්ත. යකෝ Electric Vihecles එක Enviornment එකටත් හොදයි රටේ සල්ලි තෙල් සදහා ගාලායාමත් නවතිනවා

Creed aiye, මේක කවද ඉදල වගේද වෙන්න යන්නේ? budget එකට කලින් වෙයිද? රවිය ෂුවර් කරන්න පුළුවන් එකෙක් නෙවෙයි!!!!

යකෝ ඉලෙක්ට්‍රික් වහන බදු අඩුකරන්න ඔනැ ප්රෙට්රල් එවා වැඩි කරන්න ඔනැ ගොන් හැත්ත. යකෝ Electric Vihecles එක Enviornment එකටත් හොදයි රටේ සල්ලි තෙල් සදහා ගාලායාමත් නවතිනවා

බදු අඩු වෙන එක නම් ලොකු දෙයක්...
හැබැයි ඉලෙක්ට්‍රික් & හයිබ්‍රිඩ් වාහන බදු තමා අඩු කරන්න ඕන.
ඒකෙන් රටට විශාල ඉන්ධන ඉතිරියක් ලැබෙනවා...
අපිව යට කරන් යන්න හදන තෙල් බොන වාහන නම් බදු 500%
නැග්ගුවත් කමක් නෑ....

mama num dakka tax wadi wenawa kiyala...kalin ain karapu vat eka ehema ayeth gahanawalu