කොණ්ඩයා

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    සේයා ඝාතනයේ සැකකරු පාපොච්චාරණය කරයි

    සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් ගම්පහ බෙම්මුල්ල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු පාපොච්චාරණයක් සිදුකර තිබෙනවා.

    ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ අතවර සිදුකිරීමෙන් පසු තමන් විසින් දැරිය ඝාතනය කළ බවයි. මෙම සැකකරු 36 වන වියේ පසුවන්නෙකු වනවා.

    ඔහු අත්අඩංගුවට ගැනුණේ ලඳු කෑලෑ ප‍්‍රදේශයක සැඟවී සිටියදීයි. මීට පෙර ද ළමයින් සහ කාන්තාවන් දූෂණය කිරීම සම්බන්ධයෙන් ඔහු චෝදනාවට ලක්ව ඇතැයි පොලිස් ආරංචි කියා සිටියා.

    මෙම සැකකරු අවිවාහකයෙක් වන අතර ගම්පහ බෙම්මුල්ල ප‍්‍රදේශයේදී සුසාන භූමියක් අසළ කැළෑ ප්‍රදේශයක සැඟව හිඳ තිබෙනවා. මොහුව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විශේෂ කණ්ඩායමක් ගම්වාසීන් 200 ක් පමණ පිරිසකගේ සහයෝගය ඇතිව වැටලීම සිදු කර තිබෙනවා.

    කොණ්ඩයා නම් අන්වර්ථ නාමයෙන්ද මෙම සැකකරුව හඳුන්වන අතර ඔහු බෙම්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී සිටින මොහු විකෘති මානසික තත්ත්වයෙන් සිටින්නෙකු ලෙස සැළකෙනවා.

    logo.png
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    සේයා ඝාතනය කළ 'කොණ්ඩයා' මළසිරුරකටත් අතවර කරලා

    සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් ගම්පහ බෙම්මුල්ල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු පාපොච්චාරණයක් සිදුකර තිබෙනවා.

    ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ අතවර සිදුකිරීමෙන් පසු තමන් විසින් දැරිය ඝාතනය කළ බවයි. මෙම සැකකරු 36 වන වියේ පසුවන්නෙකු වනවා.

    ඔහු අත්අඩංගුවට ගැනුණේ ලඳු කෑලෑ ප‍්‍රදේශයක සැඟවී සිටියදීයි. මීට පෙර ද ළමයින් සහ කාන්තාවන් දූෂණය කිරීම සම්බන්ධයෙන් ඔහු චෝදනාවට ලක්ව ඇතැයි පොලිස් ආරංචි කියා සිටියා.

    කොණ්ඩයා නම් අන්වර්ථ නාමයෙන්ද මෙම සැකකරුව හඳුන්වන අතර ඔහු බෙම්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී සිටින මොහු විකෘති මානසික තත්ත්වයෙන් සිටින්නෙකු ලෙස සැළකෙනවා.

    මෙම සැකකරු ඉකුත් අප්‍රේල් මස දිනක බෙම්මුල්ල ප්‍රදේශයේ නිවෙසකට ඇතුළු වී රාත්‍රි කාලයේ නිදා සිටි 06 හැවිරිදි දැරියක් රැගෙන ගොස් අතවර සිදු කර තිබෙනවා.

    එම ආසන්න කාලයෙදීම තවත් 03 හැවිරිදි දැරියක්ද නිවසේ නිදා සිටියදී රාත්‍රී කාලයේදී පැහැරගෙන ගොස් අතවර සිදු කර අසළ පිහිටි වෙල් යායක අතහැර දමා ගොස් තිබෙනවා.

    මෙම සිද්ධීන් සම්බන්ධයෙන් මොහුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය මගින් ඇප මත මුදා හැර තිබෙනවා.:confused:

    මීට අමතරව රාත්‍රී කාලයේ නිවෙස්වලට ඇතුළු වී කාන්තාවන් නිදා සිටින ඉරියව් නැරඹීමට පුරුදු වී සිටියෙකු බවද අනාවරණය වී තිබෙනවා.

    වරක් සුසාන භූමියේ භූමිදානය කර තිබූ කාන්තාවකගේ සිරුරක් ගොඩ ගෙන එම සිරුරට ලිංගික අතවර කිරීමක් සම්බන්ධයෙන්ද කොණ්ඩයා නොහොත් සැකකරුට චෝදනා එල්ලවී තිබෙනවා.
     
    Last edited:

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    lankawe kalakanni lawyers la ona dahajara ekekuta kathakarai salli denawanam tie coat dagena inna jarama hatta okun
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    mama hitanne na mu thami hari aparada karaya kiyala
    mu oyavage vada karata meka kara kiyala saksi na
    uge popochcharana piliganna ba mokada policiya gahana kota gahana kota
    u boru kiyala varadda piligani
    uge background eka nisa minissu u kara kiyala piligani
    hari eka allaganna bari nisa ,policiya case eka yataganna karapu deyak kiyalai
    meka mata hitanne. mata policiya epa una,policiya gana thiyena
    gauravaya nati una ara 17 years kollava boruvata allagatta davase idala
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    නඩුවෙදි මේ මනුස්සය මානසික රෝගියෙක් කියල ඔප්පුවුනොත් දඬුවම් දෙන්නෙ නැහැ
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,624
    113
    සිරි ලංකාව
    අඩෝ මෙන්න නූල්..බලපල්ලා කොච්චර වැදගත් නූලක්ද කියලා..
    එහෙම් පිටින්ම කොපි පේස්ට් කොරලා එළකිරියට වැදගත්ම නූල් දමන්නාගේ තවත් නූලක්..

    වේලෙන නිසා බම්ප් කලේ..

    Truth Hurts මචං..
    :lol::lol::lol::lol::lol::lol:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    අඩෝ මෙන්න නූල්..බලපල්ලා කොච්චර වැදගත් නූලක්ද කියලා..
    එහෙම් පිටින්ම කොපි පේස්ට් කොරලා එළකිරියට වැදගත්ම නූල් දමන්නාගේ තවත් නූලක්..

    වේලෙන නිසා බම්ප් කලේ..

    Truth Hurts මචං..
    :lol::lol::lol::lol::lol::lol:

    Thoge fake eka ban una hindada oyatharam adanne ponnayo?truth hurts.:lol:

    4z90ibc59sru23xr-large.jpg