මචංලා පොඩි ප්රශ්නයක් තිබ්බා මට කාලයක් තිස්සේ. මම බෞද්ධයෙක් ( නමට නෙවෙයි ), මේකයි ප්රශ්නේ, භික්ෂුණි සාසනය පටන් ගන්න ප්රජාපති ගෝතමී දේවිය එනවනේ බුදු හාමුදුරුවෝ මුණ ගැහෙන්න. පළමු වතාවෙ උන් වහන්සේ භික්ෂුණි සාසනය ආරම්භ කරන්න අවසර දෙන්නේ නැ, දෙවනි වතාවෙත් අවසර දෙන්නේ නැ, නමුත් තුන් වෙනි වතාවේ අවසර දෙනවා, ඉතින් මම කල්පනා කළා ඇයි වතාවල් දෙකක්ම ප්රතික්ෂේප කරලා තුන් වන වතාවේ අවසර දෙන්නේ කියල. අවසර දෙන්න පුලුවන්නම් පලවෙනි වතාවෙම අවසර දෙන්න තිබුනනේ? හොයාගෙන හොයාගෙන ගියා, අන්තිමේට උත්තරේ හම්බ උනා.
බුදු කෙනෙක්ට විතරක් ලැබෙන යම් කිසි දෙයක් තියෙනවලු, බුදු කෙනෙක් ඕනාවට වඩා වෙහෙස කරන්න හොද නෑලු, මොකද උන් වහන්සේගේ කාලය, ගොඩක් වටිනවා, බුදු කෙනෙක් යම් දෙයක් දේශනා කරන්නේ සියලු සත්වයන්ගේ හිත සුව පිණිසයි, ඉතින් කිහිප වරක් ප්රතික්ෂේප කලේ ඒ යෝජනාව ඒ තරම් උචිත නැති නිසයි, බුදු කෙනෙක් ප්රතික්ෂේප කරපු දෙයක්, උන් වහන්සේ නැවත නැවත වෙහසට පත් කරමින් විමසා සිටීම, ලොකු පාපයක්, මොකද බුදු කෙනෙක් පහල වෙන්නේ කාලාතුරකින්, ඉතින් මේ පාප කර්මයේ විපාකය තමයි හිස 7 කඩකින් වෙන් වෙලා අපා ගත වීම, මේ හේතුව නිසා තමයි බුදුන් වහන්සේ තුන් වෙනි වතාවේදී භික්සුනියන් විසින් රැකිය යුතු නීති කිහිපයකුත් සමග භික්ෂුණි සාසන ආරම්භ කරන්න අවසර දෙන්නේ.. ඔයාලත් හොයල බලන්න.

තෙරුවන් සරණයි
Last edited:

rep +++