කොන්ඩදෙනියේ හාමුදුරුවන්ටත් වඩා වැඩකරුවෙක්ද?

වැඩ්ඩේක්ද ? පචයෙක්ද?

  • ඉතා බලගතු මන්ත්‍රාචාර්ය වරයෙක්.

    Votes: 8 36.4%
  • තද කෙබර කෙලින පිස්සෙක්

    Votes: 14 63.6%

  • Total voters
    22

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    4,076
    5,722
    113
    මේ කතාව කිව්වේ අද එළකිරියෙන් සමුගත්ත සහෝදරයෙක් වන කේන්දර ලවුටස් මහතා . මෙම කතාව ඇත්ත කතාවක්ද නැත් නම් ඌ කියපු අනිත් දේවල් වගේ පට්ට කෙබරයක් කියල උඹල හිතනවද.

    මු මේ කියන විදියට මු මහා ප්‍රසිද්ද කොන්ඩදෙනියේ හාමුදුරුවන්ටත් වඩා වැඩ්ඩේක් වෙන්න ඕන.

    මේක කියවල උත්ටරයක් දෙන්න.

    උපුටා ගැනීම @Lovtus
    දැනට අවුරුදු 15කට විතර කලින් වෙච්චි සිද්ධියක්. දවසක් මට මගේ ගුරු හාමුදුරුවන්ගෙන් හදිසි පණිවුඩයක් ලැබුණා වහාම ඇවිත් උන් වහන්සේව බැහැදකින්න කියලා. ඒ වෙනකොට උන්වහන්සේ අවුරුදු 96ක වගේ බෝම වයෝවෘධ වයසක හිටියේ. මම උන්වහන්සේව බැහැදකින්න ගියාම මගේ අතට පුස්කොළ කේන්ද්‍ර පතක් දීලා කිවුවා දරුවෝ මේ මගේ ගෝල නමකගේ ජන්ම පත්‍රය. උන්දෑ බෝම අසනීප වෙලා දිඹුලාගල පැත්තේ කැලේ පන්සලක ඉන්නේ හෙටම ගිහින් පිළියමක් කරන්න කියලා. මමත් එහෙයි ගුරු හාමුදුරුවනේ කියලා එහෙමම ඉඳගෙන ඒ කේන්දරේ විස්තර බැලුවම දැක්කා ඉතාම දුර්ලභ වගේම අන්තිම දරුණු එරාෂ්ටක අපලයක් ලබලා කියලා. ඒ වෙලාවේ මගේ දැනුමට අනුව තේරුණා මේ ජන්මියාගේ ජීවිතය බේරගන්න බැරි බව. මම ඒ බව ගුරු හාමුදුරුවන්ට කිවුවාම උන්වහන්සේ මට කිවුවා
    "උන්දැව මහණ කොලෙත් මම කේන්දර බලලා. අඩු වයසෙන් නැහෙන්නේ නෑ. උඹල ගෙහුං මම කිවුව දේ කොරමු" කියල. මම එහෙයි ගුරු හාමුදුරුවනේ කියලා පිළිඅරගෙන පහුවදා පාන්දරින් දිඹුලාගල යන්න පිටත් වුනා. දිඹුලාගලටත් එහා සිරිපුර පැත්තට වෙන්න කැලේට ගිය පන්සලක්. අමු කට්ටක් කාලා පාර හොයාගෙන ගියේ. පට්ට මුකලාන. ඉර බහිනකොටම මහ එකාලා රංචු පිටින් එළිබහිනවා🐘🐘
    පන්සලක් කිවුවට පොඩි ගල් ගුහාවක් ඇතුලේ කුටියක්. දර මැස්සක් වගේ එකක් උඩ හාමුදුරු නමක් උඩුබැලි අතට සිවුරක් පෙරවගෙන නිදාගෙන ඉන්නවා. තලතුනා දායකයෝ (ගං වැද්දෝ වගේ) තුන් දෙනෙකුයි තව කුදු ගැහුණ නාකි උන්දැ කෙනෙකුයි ඒ ළඟ ඉන්නවා. මාව දැක්කම ඒ අය සෑහෙන කලබල වුනා. මම එයාලට ගුරු හාමුදුරුවෝ ගැන කියල මාව හඳුන්වල දුන්නම අර නාකි මනුස්සය මගේ ලගට ඇවිත් කරේ දාගෙන හිටිය ලේන්සුවත් අතට අරගෙන "මහත්තය මම වේදරාල කෙනෙක්. මම තමයි මුන්වහන්සේට දැන් වෙදකම් කරන්නේ. ආණ්ඩුවේ ඉස්පිරිතාලේ හොඳ කරන්න බෑ කියල හරෝල එවල තියෙන්නේ. මම දන්න සාත්තරේට ත් මේක හොඳ කරන්න බෑ. ගෙනාපු කරුම අනුව නොවැ ගෙවන්න තියෙන්නේ. මොනව කොරන්න ද හිත හදාගම්මු" කියල. එතකොට මම කිවුවා මගෙත් මතය ඒකම තමයි හැබැයි අපේ ගුරු හාමුදුරුවෝ කියන්නේ වෙන කතාවක්. මට උන්වහන්සේගේ අනුශාසනාවට පිටින් යන්න බෑ. ඒ නිසා මට උදවු කරන්න කියල. ඒක ඇහුවම උන්දැගේ මුනේ පොඩි එළියක් වැටුනා.
    "අනේ මහත්තය එහෙමනම් කියන්න ඕනම දෙයක් මම කරන්නම්. ජීවිතයක් ගොඩ දාගන්න නේ"
    හිටපු අයට කියල අවශ්‍ය පොඩි දේවල් ටිකක් කැලෙන්ම හොයාගෙන මල් යහන තියාගෙන මම වැඩේ පටන් ගත්තා. ඒ අතර වේදරාල හිඳපු කසාය අනිත් බේත් හේත් සේරම ආශිර්වාද කරලා උන්දැට කිවුවා වෙදකම පටන් ගන්න කියල. අනිත් අයත් කුටිය ඉස්සරහ ලොකු ගිණි මැලයක් ගහල එළිය ආරක්ෂාව දුන්නා. වෙදරාළ හාමුදුරුවන්ගේ සිවුර ඉවත් කරද්දී මම දැක්කේ තනිකරම මළමිනියක් වගේ. ශරීර කුඩුව ඇට සැකිල්ලක් වගේ දිරාපත් වෙලා. මම ගුරු හාමුදුරුවන්ගේ අනුශාසනාව විශ්වාස කරගෙන හිත දිරිමත් කරගෙන වැඩේ කරගෙන ගියා. වෙදරාළ ත් ලෙඩාට සාත්තු කරනවා. පාන්දර ජාමේ වගේ වෙද්දී මම ලෙඩාට නුල් ගැටගහල තෙල් ගාලා සෙත් ශාන්තිය කරලා ඉවර වෙලා අපි එළිවෙනකල් ලෙඩා ළඟ බලාගෙන හිටියා. උදේ ඉර පැයුවම මම වේදරාලට කිවුව ලෙඩාව ටිකක් බලන්න කියලා. උන්දැ ලෙඩාගේ නාඩි අල්ලලා බලල මහා පුදුමයකින් වගේ මගේ දිහා බැලුවා. ඒ මුණේ පුදුම සතුටක් තිබුණේ. උන්දැ මගේ ලඟට ඇවිත්
    "බුදු මහත්තයෝ මම හිතාගෙන උන්නේ අද පාන්දර ඇටිකුබ්බ අඩද්දී මුන්නාන්සේ අහවරයි කියල. හත් බුදුවරු බුදුවෙන පාන්දරක් නොවැ මේ!!"
    වෙදරාළ එහෙම කියල අර හාමුදුරුවෝ ළඟ දණ ගහගෙන තුන්පාරක් නැමී නැමී වැන්දා. ආයෙම මගේ ළඟට ඇවිත් මගේ අත් දෙක අල්ලගෙන
    "දැන් ඉතින් කරන්න ඕන ඉතුරු වෙදකම මම දන්නවා මහත්තයෝ. මුන්නාන්සේ නැගිටිනවා සත්තයි!" කියල මාරම සතුටකින් කිවුවේ.
    දවස් දෙක යද්දී ලෙඩා නැගිට්ටා. ඒ කරපු උපකාරේට තෑග්ගක් විදියට තමයි ඒ හාමුදුරුවෝ මට අර තෙල් කරඬුව දුන්නේ.
    ලෙඩා සනීප වුන බව ඇහුවම අපේ ගුරු හාමුදුරුවෝ බෝම පැහැදුණා.
    "උඹහැ තමා මගේ අතිජාත ගෝලයා" කියල උන්නාන්සේ මට කෙනෙක් මැරෙන දවස හරියටම ගණන් ගන්න ගුරු මුෂ්ටිය ඉගැන්නුවා 🙏
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,928
    11,364
    113
    ඌ මෙකෙ කුණුහරුප කියනවා දැකලා තියෙනවා. එහෙම කෙනෙක් කොහොමද ඔහොම දෙයක් කරන්නෙ? Asliyanage වගෙ නම් හිතාගන්න පුලුවන්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462

    අම්මට වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා, උඹට අම්ම මතක් කරලා අතේ ගහන එක ඇරෙන්න වෙන කරන්න පුලුවන් දෙයක් නෑනේද පොන්නයෝ 🤭 🤭
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    අමු කුණුහරප කියලා අනික් මිනිස්සුන්ට අපහාස කරපු එක තමා හම්බුනේ.

    ග්‍රහලෝක විකුණන් කන ජේවීපී මානසික ලෙඩෙක්.

    ඔය කුහක සෙට් එකට රිටන් හම්බෙන්නේ ඔහොම තමා.
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,891
    15,691
    113
    Ursa Major
    I think he has a knack for storytelling.

    Steve Harvey Wow GIF by NBC
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,076
    5,722
    113
    Konda deniye yakku bedagenalu ne weda pennuwe.
    මු නාකි මිනුස්සු රවට්ගෙන වැඩේ කරලා තියෙන්නේ.
    I think he has a knack for storytelling.

    Steve Harvey Wow GIF by NBC
    ගියපාර විශේෂඥ වෛද්‍යවරුන්ටත් හොද කරන්න බැරි උන ළමයෙක් මෝහනේ කරලා හොද කරා කිව්වා.

    අමු කුණුහරප කියලා අනික් මිනිස්සුන්ට අපහාස කරපු එක තමා හම්බුනේ.

    ග්‍රහලෝක විකුණන් කන ජේවීපී මානසික ලෙඩෙක්.

    ඔය කුහක සෙට් එකට රිටන් හම්බෙන්නේ ඔහොම තමා.
    මු දන්න ග්‍රහලෝකයක් නෑ. බොරු කරන්නේ. කොහොමත් ජෙප්පෝ බොරුවෙන් නේ ජිවත් වෙන්නේ.