සද්ධර්ම පූණ්ඩරික සූත්රය (Lotus Sutra)
මචන්ලා හොන් මොන් බුත්සුරුයු ෂු (H.B.S බවුද්ද සංවිධානය) කියලා සංවිධානයක් නිව්රෙන් බුදු දහම කියලා එකක් ලංකාවේ දේශනා කරනවා. මේක වෙනම නිකායක්. ලංකාවේ ඉස්සර තිබිලා නිකාය භේදය හින්ද ලංකාවෙන් නැතිවෙලා ගිය එකක් කියලෛ ආරංචිය. එකේදී සද්ධර්ම පූණ්ඩරික සූත්රය (Lotus Sutra) කියල එකක් තමා දේශනා කරන්නේ. මේක ගැන කවුරු හරි දන්නවද?
History of Lotus Sutra
තියෙන්නේ මෙන්න මෙතන
131/2/A
එස් ද එස් ජයසිංහ මාවත
කොහුවල
නුගේගොඩ

Last edited: