WHo in here has experience Jealousy and black magic in their real life?

gal_wije

Junior member
  • Jun 27, 2015
    52
    64
    18
    Here I bringing forward two topics. One Jealousy.

    Have people here experience the tough Sri Lankan Jealous eyes and got into sickness because they bought a new car or a house recently?


    I am doing a study and I have faced couple people who complain that they have terrible cough sickness that never go away after two months of buying a new car. some say after moving to a new house.
    Only relief they get was after doing some prayer and anti hell cast techniques at another blackmagic place.
    Is there a base to these claims? Trust me I don't believe this stuff. So if you don't have experience just keep your opinion to yourself and listen to others.
    because I have already seen terrible things and I want to find some truth here.


    Now the black Magic... They say it is very cheap to cast hell on other people nowadays
    I know at least 5 people whose business went under after the neighbor put some seas sand in front of their shops.
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    :lol:I don't know about black magic but I saw 4 punched tires the next day morning after I bought my mazda.
     

    lockz

    Active member
  • Dec 21, 2009
    272
    44
    28
    සුමනදාසය කන්ටෑන්ට් කරලා උඹත් මිරික මිරික ඉන්න බෝලයක් ඉල්ලගනිං...:lol::lol::lol::lol:
    කන්ටෑක්ට් කර ගන්නත් අමාරු වෙන එකක් නෑ. මිනිහා මේ දවස් වල වැඩ නැතිව ඉන්නවා ඇත්තෙ ...:rofl::rofl:
    එහෙම නැතිනම් අර ටීවී එකේ ඉන්න ෆෙන්ශුවි ගුරාගෙන් සල්ලිවලට මොකක් හරි ස්ලෝකයක් ඉල්ලගෙන මුමුණ මුමුණ හිටපන්.. ඔක්කොම අණවින කැපිලා යනවා..
    අනේ මන්ද උඹල වගේ එවුන්. ලොක්ක (හිටපු) තව හොඳයි:oo::oo::oo:
     
    Last edited:

    gal_wije

    Junior member
  • Jun 27, 2015
    52
    64
    18
    උඹ මචන් උනම්බ ඔය පට්ට අරින්නේ උඹට ගෑනියෙක් දරුවෙක් ගේදොර වතු පිටි මොකවත් නැතිව තනි කඩක් වගේ laptop එකෙන් sunny leoon එක්ක ජීවිතේ ගෙවන නිසානේ
    උන්ට මොන black magic ද?
    එකනේ මම කිව්වේ නොදන්නා රෙද්දට කට දන්නා එපා කියල

    සොරි මචන් මේ ත්රෙඅඩ් එක උන්ම්බට හරි නැහැ
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    උඹ මචන් උනම්බ ඔය පට්ට අරින්නේ උඹට ගෑනියෙක් දරුවෙක් ගේදොර වතු පිටි මොකවත් නැතිව තනි කඩක් වගේ laptop එකෙන් sunny leoon එක්ක ජීවිතේ ගෙවන නිසානේ
    උන්ට මොන black magic ද?
    එකනේ මම කිව්වේ නොදන්නා රෙද්දට කට දන්නා එපා කියල

    සොරි මචන් මේ ත්රෙඅඩ් එක උන්ම්බට හරි නැහැ

    mata ganiyekuth innawa daruwo 2 kuth innawa. Rajagiriye geyakuth thiyanawa, Malsiripura 25 Acres waththkuth thiyanawa.

    Black Magic nam danne nehe habai Black Label gana nam hondata dannawa.