ඇටෙ එලියෙ දාගෙන ඉන්නෙ අසහනෙන් ඉන්න එකෙක් තම. ඇයි බන් ඇටෙ එලියෙ දාගෙන ඉන්නෙ හුලං වදින්ඩද?![]()

ඌ කියන එක හරි, නමුත් ගත්තු උපමාව තමා අවුල..ඇටේ එළියේ දාගෙන යනවනම් අසහනය තමා 

ඒක හොදයි බන්...රජයේ පාසල් වල නම් කොහොමද දන්නේ නැහැ..අපේ ඉස්කෝලේ නම් හිටිය පට්ටම සෙක්සි මිස්ලා ටිකක්...මුලින් මුලින් බුරිය පෙන්නන් තමා හිටියේ...පස්සේ පස්සේ පිට එහෙම නැහැ..හැට්ටෙත් එන්න එන්න කොට වේගෙන එන පාටක් තිබ්බේ...
අන්තිමේ විදුහල්පති පියතුමා කියලද මන්ද ඒ ගෑනි වහගෙන අදින්න ගත්ත...කොහොමත් ළමයින් නිකන් අවදානය නැති කරගන්නවනේ ඔහොම ඇන්දම..ඉගෙනීම කියන්නේ මනා සංවරයකින් යුතුව කරන්න ඕනේ දෙයක්..
මෙතන කෑගහන උන් නම් අනේමන්ද බන්...ෆුල් ඇමෙරිකන්, පොෂ් පොරවල් ඉන්නේ පට්ටම...උන්ට අනුව ටීචර් බඩ නෙමෙයි, පපුව එළියේ දාගෙන ඉගැන්නුවත් අවුලක් නැහැ කියන එක...අනේමන්ද මේකේ උනුත්..මම හිතන්නේ ගොඩක් උන් naughty america බලල ඒ මානසිකත්ව වලින් ඉන්නේ...එක්කෝ තාම මේ ඉස්කෝලේ යන උන් දුකට කෑගහන්නේ
එතන ඉන්නේ ළමයි කියන දේ වත් තේරුම් ගන්න බැහැ ගොඩක් උන්ට...මම නම් කියන්නේ නිසි තැනට නිසි ඇඳුම අදින්න ඕනේ...උගන්නන කොට ළමයින්ගේ අවදානය බිදෙනවා නම් එතන ළමයි කොහොමද ඉගෙන ගන්නේ...
ටීචර් ලා ට හිජාබ් ඇඳන් එන්න කියල නැහැ නේ..බුරිය වැහෙන්න සාරි අදින්න කියල තියෙන්නේ..සාරිය කියන්නේ කොහොමත් බුරිය වැහෙන්න අදින ඇදුමක්..ඒ අදින ඇඳුම පිළිවෙලට අන්දනම් නරකද...බුරියක් පෙනුන කියන එක මහා ලොකු දෙයක් නෙමෙයි තමා...අපිත් ඉස්කෝලේ යන කාලේ ඔහොම තමා...ඒ උනත් එහෙම අදින්න එපා කියන එකේ වරදක් නැහැ...
මිස්ලාට ඉස්කෝලේ වේලාවෙන් පස්සේ අදින්න ඕනේ ඇදුම් ගැන මෙතන නීති දාලත් නැහැනේ...තමන්ගේ රාජකාරි ඇඳුම ගැන නීතියක් දාල තියෙන්නේ..වරදක් මට නම් පෙන්නේ නැහැ...
ඔහොම හිත හිතා හිටියොත් බන් එහෙනම් රටේ දරුණුම ප්රශ්නය විසදනකන් කිසි දෙයක් නොකර ඉන්න වෙනවා උබල කියන විදිහට...අනේ යකෝ..
![]()
එකක් කියලනම් නැ බන් බුරියට කලින් නම් හොඩක් දෙවල් තියනවා

බුරියට කලින් ගොඩක් දේවල් තියෙනවා තමා 
...පස්සෙත් ගොඩක් දේවල් තියෙනවා 

ළමයි ආසයි ටිචර්ලගේ බුරිය බලන්න... ළමයිනට දකින්න තිබ්බෙත් ඕක විතරයි.. ඕකත් වහල දාන එක වැරදි මම නම් කියන්නේ..

අනිවාර්යෙන් වැරදියි..හම්බ නීති..වහාම නෝටි ඇමෙරිකා වගේ ටීචර් ල ගෙන්නන්න ඕනේ 
ලංකාවේ ගොඩක් කොල්ලන්ට තියෙන්නේ වෙන්ට ඇමෙරිකන් මානසිකත්වයක්...හරි දේ හරි විදිහට දකින්න තරම් කොන්දක් නැහැ..මම දැක්ක මේ ලඟදි එක වෙබ් සයිට් එකක තිබුන ඇමෙරිකාවේ ඉස්කෝලෙක ගැහැණු ළමයෙක් කොටට ඇදන් ආව කියල ඒ කෙල්ලව සස්පෙන්ඩ් කරලා..ඕක ලංකාවේ උනානම් අපේ වෙන්ට ඇමෙරිකන් කොල්ලන්ගේ කමෙන්ට් බලන්න තිබ්බ
ඒ දේවල් ලංකාවේ විතරක් නෙමෙයි, ඇමෙරිකාවෙත් වෙනවා...නමුත් මේකේ ඇමෙරිකාවට ජීවිතේට පය නොගහපු, TV සීරිස් වලින් ඇමෙරිකාව බලල, ඇමෙරිකාව හිතින් මවන් ඉන්න උන්ට මේ වගේ දෙකට ඕපන් මයින්ඩ් කියල පෙන්න කමෙන්ට් එකක් දැම්මම හරි ලොකුයි...
අවශ්‍ය තැනට අවශ්‍ය ඇඳුම අඳින්න ඕනේ..
ඇටෙ එලියෙ දාගෙන ඉන්නෙ අසහනෙන් ඉන්න එකෙක් තම. ඇයි බන් ඇටෙ එලියෙ දාගෙන ඉන්නෙ හුලං වදින්ඩද?![]()
උඹ හරි මචෝ.ඔය අදහස එක්ක මන් එකඟයි.නමුත්,දේශපාලනය මේ හැම දේටම බලපානවා.බලපන් මේ සිද්දිය එක්ක ගලපල.
දේශපාලනයටත් වඩා ඔතන තියෙන්නේ අපේ කොල්ලන්ගේ ඔලුවලට ෆෙමිනිසම් සහ ඒ අයට උදව් උපකාර කරන උන් ඔලුවලට දාපුවා බන්...අපේ උන් ගෑනියෙක් මොන දේ කරත් එහෙයි කියන තැනට සහ පිරිමියා කොයි දේ කරත් වැරදියි කියන දේ අපේම උන් ලව්වාම කියවන්න සිද්ද කරන තැනට වෙනකන් ඕක යනවා...
ඕක තමා ෆෙමිනිස්ම් කියන එකෙන් කරන්නේ...කාන්තා විමුක්තිය කියල...අපි නොදැනීම බ්‍රේන් වොෂ් එකක් තමා යන්නේ...දැනටම පේනවනේ?
සමහරු නම් දේශපාලනය අල්ලාගෙන යහපාලනය වැරදියි කියන්නත් කියවනවා...නමුත් ඇත්ත කතාව අරක
ඒක හොදයි බන්...රජයේ පාසල් වල නම් කොහොමද දන්නේ නැහැ..අපේ ඉස්කෝලේ නම් හිටිය පට්ටම සෙක්සි මිස්ලා ටිකක්...මුලින් මුලින් බුරිය පෙන්නන් තමා හිටියේ...පස්සේ පස්සේ පිට එහෙම නැහැ..හැට්ටෙත් එන්න එන්න කොට වේගෙන එන පාටක් තිබ්බේ...
අන්තිමේ විදුහල්පති පියතුමා කියලද මන්ද ඒ ගෑනි වහගෙන අදින්න ගත්ත...කොහොමත් ළමයින් නිකන් අවදානය නැති කරගන්නවනේ ඔහොම ඇන්දම..ඉගෙනීම කියන්නේ මනා සංවරයකින් යුතුව කරන්න ඕනේ දෙයක්..
මෙතන කෑගහන උන් නම් අනේමන්ද බන්...ෆුල් ඇමෙරිකන්, පොෂ් පොරවල් ඉන්නේ පට්ටම...උන්ට අනුව ටීචර් බඩ නෙමෙයි, පපුව එළියේ දාගෙන ඉගැන්නුවත් අවුලක් නැහැ කියන එක...අනේමන්ද මේකේ උනුත්..මම හිතන්නේ ගොඩක් උන් naughty america බලල ඒ මානසිකත්ව වලින් ඉන්නේ...එක්කෝ තාම මේ ඉස්කෝලේ යන උන් දුකට කෑගහන්නේ
එතන ඉන්නේ ළමයි කියන දේ වත් තේරුම් ගන්න බැහැ ගොඩක් උන්ට...මම නම් කියන්නේ නිසි තැනට නිසි ඇඳුම අදින්න ඕනේ...උගන්නන කොට ළමයින්ගේ අවදානය බිදෙනවා නම් එතන ළමයි කොහොමද ඉගෙන ගන්නේ...
ටීචර් ලා ට හිජාබ් ඇඳන් එන්න කියල නැහැ නේ..බුරිය වැහෙන්න සාරි අදින්න කියල තියෙන්නේ..සාරිය කියන්නේ කොහොමත් බුරිය වැහෙන්න අදින ඇදුමක්..ඒ අදින ඇඳුම පිළිවෙලට අන්දනම් නරකද...බුරියක් පෙනුන කියන එක මහා ලොකු දෙයක් නෙමෙයි තමා...අපිත් ඉස්කෝලේ යන කාලේ ඔහොම තමා...ඒ උනත් එහෙම අදින්න එපා කියන එකේ වරදක් නැහැ...
මිස්ලාට ඉස්කෝලේ වේලාවෙන් පස්සේ අදින්න ඕනේ ඇදුම් ගැන මෙතන නීති දාලත් නැහැනේ...තමන්ගේ රාජකාරි ඇඳුම ගැන නීතියක් දාල තියෙන්නේ..වරදක් මට නම් පෙන්නේ නැහැ...

එතකොට ජංගිය පේන්න ඇඳන් ඉන්නෙත් හුලං වදින්නද?