වෙනස_සැපද ?

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Mahinda Era...

    War Victory

    sri-lanka_1567883c.jpg


    Nelum Pokuna

    1323433456Theare_front.jpg


    Nelum Kuluna

    68140373054-nelum%20kuluna%20sri%20lanka%20(1).jpg


    Ranminithanna Cinema Vilage

    image0132.jpg


    Suriyawawa Cricket Ground

    Suriyawewa_International_Cricket_Stadium.jpg


    maththala airport

    1441074617_150763_hirunews_mattala-airport-maththala.jpg


    hambantota harbour

    HambantotaPortAdminBuildg_NiluRajapakse-1024x688.jpg


    Hambanthota Flower Garden

    main_copy823.jpg


    Floating Market

    The-Floating-Market-in-Pettah-colombo-sri-lanka-destinations-steuart-holidays-4.jpg


    Southern Highway

    southern-expressway1.jpg


    Arcades Independence Square

    Arcade-Independence-Square-Colombo-destinations-sri-lanka-steuart-holidays-14.jpg


    Mahindodaya

    102.jpg


    Bellanvilla
    image.jpg



    Parliment Road

    DSCF4560.jpg


    ETC..................................

    Sirisena Era.... (1st Year)​

    Development

    ????????????????????

    cup_01.gif


    rs.30 to rs.35

    1429583973_rice.jpg


    rs. 70 to rs.100

    033_001.jpg


    rs.220 to rs.275

    beans.jpg


    rs. 75 to rs.300​

    දැන් උබලට තේරෙනවද අවුරුදු ගානක් වේලි වේලි හිටපු යු ඇන පි පොන්ටින්ලා කිසිම වැඩක් නොකරම රොත්ත පිටින් හොරා කනවා , රනිල් කියන්නේ ජේ ආර් ගේ නෑයෙක් උනාට මෙලෝ මොලයක් තියෙන එකෙක් නෙවි , මොලයක් නෙමෙයි අලයක් , සරසවි කොල්ලෝ පාරට බැස්සම මයිත්‍රී , ගේ මයිත්‍රීය කෝ

    තනිකර බොරු වෙනසක් කරලා රට පස්සට ඇදපු එක තමයි අපි ජනවාරි 8 කලේ
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    නරකද මහින්ද රාජපක්ෂ 18/11/2005 ඉඳන් මාස දහයක කාලයක් දක්වා (ඒ කියන්නේ 18/09/2006) කරපු දේවල් ටික මෙතන පොස්ට් කරා නම්?

    උඹ මෙතන දාල තියෙන ඒවා එකක්වත් එක රැයකින් කරපු දේවල් නෙමෙයිනේ..​
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,316
    8,436
    113
    රූකඩ රාජ්ජේ


    සැපයි ලු නේ?

    අපේ ඔෆිස් එකේ වෙනසක් කරන්න චන්දෙ දුන්න අය දැන් දේශපාලනෙන් අයින් වෙලා.

     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    තුන දැන් හතර වෙලා..
    තුන දැන් හතර වෙලා..
    තුන දැන් හතර වෙලා..හතර වෙලානෙ...
    තුන දැන් හතර හතර හතර වෙලානේ... :dull:
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    elawalu ganan gihilla thiyenne wessa nisa ban, eekatath mahindawa compare karanna epa.

    මහින්ද ආණ්ඩු කරන කාලේත් වහින කාලෙට එළවලු ගිනි ගණන්.මුන් ඉතින් මොනා හරි වැරදි හොයන්න බලන් ඉන්න හින්දා ඕවා දාන්නේ.මහින්දගේ කාලේ රටට වැඩක් කරා..ඒ වගේම මෙලෝ වැඩකට නැති නාස්තිකාර වඩාත් කරා..නාස්තිකාර වැඩ නැතුව රටට ඕන දේ විතරක් කරානම් අදත් ජනපති මහින්දම තමා..
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    නරකද මහින්ද රාජපක්ෂ 18/11/2005 ඉඳන් මාස දහයක කාලයක් දක්වා (ඒ කියන්නේ 18/09/2006) කරපු දේවල් ටික මෙතන පොස්ට් කරා නම්?

    උඹ මෙතන දාල තියෙන ඒවා එකක්වත් එක රැයකින් කරපු දේවල් නෙමෙයිනේ..​

    මාස දහයක් මොකටද බන් වැඩක් කරන්න පුළුවන් එකෙක්ට. මහින්දගෙ කාලෙ යුද්දෙකුත් තියෙද්දී දෙහිවල ගුවන් පාළම හදන්න ගියේ මාස 03. (07-ජූලි-2009 සිට 21-ඔක්තෝම්බර්-2009) දැන් අලුතෙන් හදන්න ඕන නෑ. තෙයෙන දේවත් නඩත්තු කරගන්න පුලුවන්ද?
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,833
    40,530
    113
    කෝ බන් කොටි නැගිටින එකක් දාලා නෑ නේ.

    බාල පොහොර නවත්තපු එක, සිගරට් වලට රූපමය අවවාද, පැට්‍රල් ඩීසල් අඩු වෙච්ච එක එහෙම දාන්නම එපා. අපි කවුරු කවුරුත් ශෙඩ් එකට ගිහින් අඩුවෙන් සල්ලි දීලා හොරෙන්ම ගහගෙන යමු.
     

    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    කෝ බන් කොටි නැගිටින එකක් දාලා නෑ නේ.

    බාල පොහොර නවත්තපු එක, සිගරට් වලට රූපමය අවවාද, පැට්‍රල් ඩීසල් අඩු වෙච්ච එක එහෙම දාන්නම එපා. අපි කවුරු කවුරුත් ශෙඩ් එකට ගිහින් අඩුවෙන් සල්ලි දීලා හොරෙන්ම ගහගෙන යමු.

    Jabuk
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,703
    7,898
    113
    මෙන්න මෙතන...
    මහින්ද යුද්දෙ ඉවර කලා..ඒක හැමෝම පිලිගන්නවා.ඒත් මහින්ද කලේ තමන්ගෙ බලය රැකගන්න කරන්න පුලුවන් හැම බලු වැඩක්ම කරපු එක..

    Pregnant lady kenek amaru wela awama doctor kenekge wagakima eyawa bera ganna eka..eth e ladywa beragaththa kiyala doctorta e ladywa rape karanna denna bane.Mahinda kiyanna e kale rate president.war eka rate prashnayak.senadinayakaya widiyata war eka eyage wagakimak..mahinda war eka iwara kala kiyana eka godak hoda deyak.eth eken passe karapu dewal hari kiyanna be.gini poliyata naya aran ona taram dewal hadanna puluwn.eth methana nikan boruwata kegahana ewun danaganin oya gaththu eka nayak wath gewanne mahinda newei..e hama sathayakma gewanne api ubala thamai..​
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    කෝ බන් කොටි නැගිටින එකක් දාලා නෑ නේ.

    බාල පොහොර නවත්තපු එක, සිගරට් වලට රූපමය අවවාද, පැට්‍රල් ඩීසල් අඩු වෙච්ච එක එහෙම දාන්නම එපා. අපි කවුරු කවුරුත් ශෙඩ් එකට ගිහින් අඩුවෙන් සල්ලි දීලා හොරෙන්ම ගහගෙන යමු.

    මේ මොනව අහනවද ආයිබොන් පැස්ටෝල් වල ගාන අඩු උනාට අනිත් බඩු ගිනිගණන්. තවත් මේ විදියට බඩු ගණන් ගියොත් කන බොන එක නවත්තල පුකට පැස්ටෝල් ගහගෙන තමයි දුවන්න වෙන්නෙ. අවුරුද්දක් ගිහිල්ලත් ඔය වැඩ දෙකතුනනම් කරේ. හොරු ඉන්න කාලේ කරපුව කරන්න සිරිසේනගෙ පුතාගේ කාලෙදිවත් බැරිවෙයි.
     
    Last edited: