මම මෙ කියන කථාවෙ ඇත්තනැත්ත ඔගොල්ලොම හොයල බලන්න. මහින්ද ඔය කරපු බහුතරයක් වැඩ රටෙ මිනිසුන්ගෙවත්, මහින්දගෙවත් සල්ලි වලින් කරපු වැඩ නෙවේනෙ බන්. ඔක්කොම චිනෙන් ගත්තු ණය වලින් කරපු වැඩ. එවල පොලි දැන් තම ගෙවන්න වෙල තියෙන්නෙ. එකත් හෙතුවක් වෙල තියනව බඩු මිල වැඩි වෙන්න. එගැනත් හිතල බලුවොත් නෙද හොද.

මචන් උබලා කොච්චර ගහ ගත්තත් මහින්ද වත් මෛත්‍රි වත් රනිල් වත් රටට ආදරෙ නෑ.. උන් ඒක ඔප්පු කරලා ඉවරයි.. මේ රටට ඇත්තටම ආදරේ කරන කිසිම පාලකයෙක් මේ අවුරුදු 67 ඇතුලේ බිහි වේලා නෑ.. උබල නිකන් බොරුවට කෑ ගහගන්නවා

මහින්ද, විධායකයේ අත්තනෝමතික බලතල සංශෝධනය කරේ නෑ කියලා කවුද උබට කිව්වේමහින්ද සංශෝධනය කරා 18 ගෙනල්ලා, මැරෙනකම් ජනාදිපති වෙන්න.
බලතල වැඩි වෙන්න සංශෝධනය කරා මිසක් ඉස්පිල්ලකින් පාපිල්ලකින් වත් අත්තනෝමතික බලතල කප්පාදු කරේ නෑ. කරන්නෙත් නෑ. සෝභිත හාමුදුරුවෝ කට කැඩෙනකම් මහින්දට කිව්වා. කෝ ඇහුවෙ නෑ නේ. අහුවානම් අදටත් මහරජ.
උඹ හරි මචන් 
සතියකට 300 කියන්නේ එක පාරකට 300/(2*7) = 21 මචන් උඹත් වැඩට එන්නේ බින්තැන්නේ ඉඳන්ද?ඔව් මචන් කාර් එකක් තියෙන දුප්පත් ලක්ෂ සංක්යාත ජනතාවකට එකෙන් ලොකු ඉතිරියක් උනානම් තමයි.
![]()
සෙන්න ෆුකේ ගූත් නැතුව ඉන්නේ , ඡන්ද දීපු උන් සිරාගේ පතුරු යවනවා , එහෙම කියලා අපෙන් අහනවා ආයේ මහින්දව ගේමුද කියලා. තොපි යැව්වනම් තොපිම ගෙනෙල්ලා. අවුරුදු 5 ඔහොම නාපල්ලා

මහින්ද මාමිගේ කාලේ හාල් කිලෝ එක රු 100 ගියා කියල මුන්ට මතකනෑ මුන් කෑවේ
අරලියගහ දන්සලෙන්නෙ
මහින්ද මහත්තයා සැලකිය යුතු සංවර්ධනයක් කරා තමයි
අධිවේගී මාර්ග ගුවන්පාලම් පාරවල් හදපු එක ඇත්තටම හොද දෙයක් කිසිම පාලකයෙක් නොකල දේවල් කරා ඒක අගේ කරන්න ඕනි
හුගක් ව්‍යපෘති අසාර්ථකයි නේ ඒවා කිසි සැලසුමක් ඇතුව කරපුව නෙවෙයි ඒවා කරේ ලෝකෙ සේරෝ ගිණි පොලියට ණය අරන්
රටේ අාදායම මදි නම් ණය පොලී වාරිකේ ගෙවන්න මාර අතල් නේද මහින්දගේ සුදු අලි සංවර්ධනේ
මේ ආණ්ඩුවත් ගෙදර යවන එක නෙවෙයි වැඩේ ජනතාව බලපෑම් කරන්න ඕනි
ඉන්න පාලකයන් ලවා වැඩ කරව ගන්න ඡන්ද කෑල්ල දමලා ඇවිත් බැණ බැණ හිටියට
පාලකයෝ අපිට ආදරේට වැඩ කරන්නේ නෑ...
හැමදේට ජනතාව මැදිහත්වෙන්න ඕනි
ඒ කාලේ රජයේ මාධ්‍යය සහ අද රජයේ මාධ්‍යය අවංකවම බලාපල්ලා වෙනසක් නැද්ද ?

අපෝ මහින්දයාව නම් තව අවු. 100කටවත් එපෝ..... හෙන ගහනවා, කවුද බන් එහෙම කියන්නෙ??? නාන්නෙ කවුද කියල බලමු අයවැය ආවහම. මාර පරාජය කරපු සිරාට බයි පැටවු කජ්ජක්ද..සෙන්න ෆුකේ ගූත් නැතුව ඉන්නේ , ඡන්ද දීපු උන් සිරාගේ පතුරු යවනවා , එහෙම කියලා අපෙන් අහනවා ආයේ මහින්දව ගේමුද කියලා. තොපි යැව්වනම් තොපිම ගෙනෙල්ලා. අවුරුදු 5 ඔහොම නාපල්ලා

මහින්ද මාමිගේ කාලේ හාල් කිලෝ එක රු 100 ගියා කියල මුන්ට මතකනෑ මුන් කෑවේ
අරලියගහ දන්සලෙන්නෙ
මහින්ද මහත්තයා සැලකිය යුතු සංවර්ධනයක් කරා තමයි
අධිවේගී මාර්ග ගුවන්පාලම් පාරවල් හදපු එක ඇත්තටම හොද දෙයක් කිසිම පාලකයෙක් නොකල දේවල් කරා ඒක අගේ කරන්න ඕනි
හුගක් ව්‍යපෘති අසාර්ථකයි නේ ඒවා කිසි සැලසුමක් ඇතුව කරපුව නෙවෙයි ඒවා කරේ ලෝකෙ සේරෝ ගිණි පොලියට ණය අරන්
රටේ අාදායම මදි නම් ණය පොලී වාරිකේ ගෙවන්න මාර අතල් නේද මහින්දගේ සුදු අලි සංවර්ධනේ
මේ ආණ්ඩුවත් ගෙදර යවන එක නෙවෙයි වැඩේ ජනතාව බලපෑම් කරන්න ඕනි
ඉන්න පාලකයන් ලවා වැඩ කරව ගන්න ඡන්ද කෑල්ල දමලා ඇවිත් බැණ බැණ හිටියට
පාලකයෝ අපිට ආදරේට වැඩ කරන්නේ නෑ...
හැමදේට ජනතාව මැදිහත්වෙන්න ඕනි
ඒ කාලේ රජයේ මාධ්‍යය සහ අද රජයේ මාධ්‍යය අවංකවම බලාපල්ලා වෙනසක් නැද්ද ?

අපෝ මහින්දයාව නම් තව අවු. 100කටවත් එපෝ..... හෙන ගහනවා, කවුද බන් එහෙම කියන්නෙ??? නාන්නෙ කවුද කියල බලමු අයවැය ආවහම. මාර පරාජය කරපු සිරාට බයි පැටවු කජ්ජක්ද..![]()
සැපයි ලු නේ?
අපේ ඔෆිස් එකේ වෙනසක් කරන්න චන්දෙ දුන්න අය දැන් දේශපාලනෙන් අයින් වෙලා.

නරකද මහින්ද රාජපක්ෂ 18/11/2005 ඉඳන් මාස දහයක කාලයක් දක්වා (ඒ කියන්නේ 18/09/2006) කරපු දේවල් ටික මෙතන පොස්ට් කරා නම්?
උඹ මෙතන දාල තියෙන ඒවා එකක්වත් එක රැයකින් කරපු දේවල් නෙමෙයිනේ..

Genius comment!
Also Floating Market
කෝ බන් කොටි නැගිටින එකක් දාලා නෑ නේ.
බාල පොහොර නවත්තපු එක, සිගරට් වලට රූපමය අවවාද, පැට්රල් ඩීසල් අඩු වෙච්ච එක එහෙම දාන්නම එපා. අපි කවුරු කවුරුත් ශෙඩ් එකට ගිහින් අඩුවෙන් සල්ලි දීලා හොරෙන්ම ගහගෙන යමු.