ඉස්කෝලේ කියන්නේ රාජ්ය ආයතනයක් නෙවිද බං... අනික මෙච්චර කල් ඇයි ඉතින් ඔය නිතිය ගෙනාවේ නැත්තේ... කොච්චර ආණ්ඩු තිබුනද... කොච්චර ළමයි ඉගෙන ගත්තද... කොහොමත් සාරිය ඇන්දම බුරිය පේනවා කියල දන්නේ නැත්නම් දන්නා කෙනෙක්ගෙන් අහගනින්කෝ...
උඹලා වගේ උන් නම් අනේමන්ද ඉතින්....![]()
මම දන්නා කෙනෙක් ගෙන් අහල බලන්නම්කෝ
...උබ බඩ වැහෙන්න සාරිය ඇදගෙන ඉන්න ගැහැණු දැකලම නැද්ද?
හින්දි, දෙමල ෆිල්ම් බලන්නේ නැතුව පාරට බැහැල බලපන්..ඕනේ තරම් එහෙම ඇඳගෙන යන ගැහැණු අය ඉන්නවා..


වාසි අතට දිව හැරවෙන උබලත් එක්ක මොන කතාද...දේශපාලනයක් බදාගෙන හැමදේම වැරදි දකින උන්ට ඉතින් බුරියක් ම වෙන්න ඕනේ නැහැ..මැරිච්ච හාමුදුරුවොත් කොටියා උනේ...තව මොන කතාද...?






තොල් දැක්කමත් මෝල් වෙනවනේ ඉතින් කටත් වහගෙන එන්න කියන්න ඕනේ...