ගුරුවරියන්ගේ බුරිය වසනු..

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඉස්කෝලේ කියන්නේ රාජ්‍ය ආයතනයක් නෙවිද බං... අනික මෙච්චර කල් ඇයි ඉතින් ඔය නිතිය ගෙනාවේ නැත්තේ... කොච්චර ආණ්ඩු තිබුනද... කොච්චර ළමයි ඉගෙන ගත්තද... කොහොමත් සාරිය ඇන්දම බුරිය පේනවා කියල දන්නේ නැත්නම් දන්නා කෙනෙක්ගෙන් අහගනින්කෝ...

    උඹලා වගේ උන් නම් අනේමන්ද ඉතින්....:lol::lol:


    මම දන්නා කෙනෙක් ගෙන් අහල බලන්නම්කෝ :lol:...උබ බඩ වැහෙන්න සාරිය ඇදගෙන ඉන්න ගැහැණු දැකලම නැද්ද? :rofl: හින්දි, දෙමල ෆිල්ම් බලන්නේ නැතුව පාරට බැහැල බලපන්..ඕනේ තරම් එහෙම ඇඳගෙන යන ගැහැණු අය ඉන්නවා..:(:lol::lol:

    වාසි අතට දිව හැරවෙන උබලත් එක්ක මොන කතාද...දේශපාලනයක් බදාගෙන හැමදේම වැරදි දකින උන්ට ඉතින් බුරියක් ම වෙන්න ඕනේ නැහැ..මැරිච්ච හාමුදුරුවොත් කොටියා උනේ...තව මොන කතාද...? :rofl:
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,907
    21,151
    113
    munta pissu ban owa maha parasha dan lanakawe thiyena
    ashana karayo thama ithin oken penumem kerren

    yako pita ratakata gigihilla ballana kiyapa kocharra kotatada adinne kiyala
    nikan wadak nathi topic mewa
    lankawa giya kalak
    issrahata kiyaya hateth wahagena enna kiyala
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ළමයි ඉස්කෝලේ යන්නේ බුරි බලන්න නෙවිනේ බං.... අනික මෙච්චර කල් ඒ වගේ අවශ්‍යතාවයක් තිබුනේ නැහැනේ... ඇයි ඉතින් දැන් විතරක් ඕන උනේ හදිසියේ... සිංහල ක්‍රමයට සාරිය ඇන්දම බුරිය පේනවා තමයි... එක අසහනේ නෙවි... එහෙනම් හිතල බලපන්කො බාලිකා පාසල් වල ගුරුවරු උගන්වන්නේ.... උන්ගේ කලිසම දිහා බලල එහෙනම් කෙල්ලෝ කුලප්පු වේවිනෙ... කාට උනත් කිවුවෝතින් තමයි ඕන දෙයක දිහා ඕන කමින් බලන්නේ...

    ඉගෙන ගන්න එන එකාට වටේ හෙන ගැහුවත් ඉගෙන ගන්නවා... අසහනෙට එන එකා කුෂන් කරපු මෙට්ට වල ඉන්දවල ඉගැන්නුවත් ඉගෙන ගන්නේ නැහැ යන්නේ වලටමයි.... ඒකට බුරි හේතුවක් නෙවි බං... නවත්වනවා නම් ඔයිට වඩා ගොඩක් දේවල් තියෙනවා නවත්වන්න.... පපුව බාගෙට පේන්න පාරේ බස් වල යන එවුවටත් මේ වගේ තහනමක් ගේනවා නම් තමයි හොඳ.... කොහෙද ඉතින් ඉස්කෝලේ එන එකා බස් එකේදී ඒවා දැක්කට ඌට අසහනේ හැදෙන්න නැහැනේ.....:P

    මචං මට හිතුන දේ කොමෙන්ට් කලේ... මයි ඩේට, මයිට් කරන්ට් බිල්:lol:

    හදිස්සියේ ඕනේ උනේ ඇයි කියල උබවත් මමවත් දන්නේ නැති නිසා තමා බන් ඕකට දොස් කියන්න බැරි..දෙමව්පියෝ පැමිණිලි කරා වෙන්නත් පුළුවන්..එහෙම වුනාම ඒවාට ඇක්ෂන් ගන්නවනේ...:P

    අනික බස් එකකුයි පන්ති කාමරේකුයි සමාන වෙන්නේ කොහොමද? :rofl: පන්ති කාමරය ඇතුලේ ළමයි අවදානයෙන් ඉගෙන ගන්න එක කරන්නේ..එක බිදෙන්නේ නැති වෙන විදිහට තමන්ගේ ඇදුම් පැළදුම් හරිගස්සගන්න ගුරුවරු දැනගන්න ඕනේ...

    කලිසමක් දැක්කම ගැහැණු ළමයින්ට අහවල් එක වෙනවා කියල ඇහුවමයි..එහෙනම් සාරියක් දැක්කත් එහෙම වෙන්න ඕනේ..:P

    ඇඟ පෙන එකයි, ඇදුම පෙන එකයි දෙකක්..පිරිමි ගුරුවරයෙක් ඔන්න උඩ බොත්තම් ඇරගෙන පපුවේ මවිල් පෙන්නන් උගන්නනව නම් වැරදියි...:baffled:

    එහෙම නැතුව කලිසමක් දැක්ක කියල තෙමාගන්නව නම් එක වෙන අවුලක්...උබල වගේ උන් තමා ගෑනු මොකක් කරත් හොදයි, පිරිමි කොයි දේ කරත් වැරදියි කියන්නේ...

    නැත්තම් කලිසම් අදින එක බුරිය පෙන්නන එකට සමාන කරයිද :lol::lol:

    බුරිය වැහෙන්න ඇන්ද කියල එක ෂරියා නීතිය වෙන්නේ නැහැ..ඕනෙම ආයතනයකට අයිතියක් තියෙනවා සේවකයන්ගේ රාජකාරි ඇදුම ගැන නීතියක් පනවන්න :lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මමත් හිතනවා අපිට හරියට ඉගෙන ගන්න බැරි උනේ ඔය සීන් එක නිසා තම්යි.. මට එත් මෙච්චරකල් හිතාගන්න බැරිඋනා ඇයි අපිට ඉගෙන ගන්න බැරිඋනේ කියලා..

    බුරි තහනම් නෙම්යි ඕව පෙන්නන එවුන්ගේ බුරි කපන්න ඔනේ :growl::growl:

    බුරි පෙන්නන එවුන්ගේ කපන්න ඔනේ :rolleyes::P
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඒක හොදයි බන්...රජයේ පාසල් වල නම් කොහොමද දන්නේ නැහැ..අපේ ඉස්කෝලේ නම් හිටිය පට්ටම සෙක්සි මිස්ලා ටිකක්...මුලින් මුලින් බුරිය පෙන්නන් තමා හිටියේ...පස්සේ පස්සේ පිට එහෙම නැහැ..හැට්ටෙත් එන්න එන්න කොට වේගෙන එන පාටක් තිබ්බේ...

    අන්තිමේ විදුහල්පති පියතුමා කියලද මන්ද ඒ ගෑනි වහගෙන අදින්න ගත්ත...කොහොමත් ළමයින් නිකන් අවදානය නැති කරගන්නවනේ ඔහොම ඇන්දම..ඉගෙනීම කියන්නේ මනා සංවරයකින් යුතුව කරන්න ඕනේ දෙයක්..

    මෙතන කෑගහන උන් නම් අනේමන්ද බන්...ෆුල් ඇමෙරිකන්, පොෂ් පොරවල් ඉන්නේ පට්ටම...උන්ට අනුව ටීචර් බඩ නෙමෙයි, පපුව එළියේ දාගෙන ඉගැන්නුවත් අවුලක් නැහැ කියන එක...අනේමන්ද මේකේ උනුත්..මම හිතන්නේ ගොඩක් උන් naughty america බලල ඒ මානසිකත්ව වලින් ඉන්නේ...එක්කෝ තාම මේ ඉස්කෝලේ යන උන් දුකට කෑගහන්නේ

    එතන ඉන්නේ ළමයි කියන දේ වත් තේරුම් ගන්න බැහැ ගොඩක් උන්ට...මම නම් කියන්නේ නිසි තැනට නිසි ඇඳුම අදින්න ඕනේ...උගන්නන කොට ළමයින්ගේ අවදානය බිදෙනවා නම් එතන ළමයි කොහොමද ඉගෙන ගන්නේ...

    ටීචර් ලා ට හිජාබ් ඇඳන් එන්න කියල නැහැ නේ..බුරිය වැහෙන්න සාරි අදින්න කියල තියෙන්නේ..සාරිය කියන්නේ කොහොමත් බුරිය වැහෙන්න අදින ඇදුමක්..ඒ අදින ඇඳුම පිළිවෙලට අන්දනම් නරකද...බුරියක් පෙනුන කියන එක මහා ලොකු දෙයක් නෙමෙයි තමා...අපිත් ඉස්කෝලේ යන කාලේ ඔහොම තමා...ඒ උනත් එහෙම අදින්න එපා කියන එකේ වරදක් නැහැ...

    මිස්ලාට ඉස්කෝලේ වේලාවෙන් පස්සේ අදින්න ඕනේ ඇදුම් ගැන මෙතන නීති දාලත් නැහැනේ...තමන්ගේ රාජකාරි ඇඳුම ගැන නීතියක් දාල තියෙන්නේ..වරදක් මට නම් පෙන්නේ නැහැ...

    Mage mathayath ookamai
    (You must spread some Reputation around before giving it to kolavari again.)
     
    Last edited:

    slrohan

    Active member
  • Dec 19, 2008
    366
    84
    28
    9,10 කොල්ලෝ ඉන්නේ හරි අමරුවෙන්නේ බන්..... මිස්ගේ බුරිය හොදටම ඇති ....... :P :P
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගොඩක් උන්ට ගෑනූන්ගේ කකුල් දැක්කමත් මෝල් වෙනවා... එක නිසා ගුරුවරියන්ට කකුල් වලට මේස දාන්න ඕනේ කියල නීතියක් දාන්න ඕනේ...:sorry: තොල් දැක්කමත් මෝල් වෙනවනේ ඉතින් කටත් වහගෙන එන්න කියන්න ඕනේ... :sorry: ඔය විදියට බැලුවම මුස්ලිම් ලොගුවම දාන්න පුළුවන්...:rofl::rofl:

    ගුරුවරියන්ට (සහ ගුරුවරුන්ට) dress code එකක් තියෙන්නේ ඕනේ... එත් මේ වගේ ගොබ්බ විදියට ඔක්කොම වහගන්න වෙන dress code එකක් නෙමෙයි.. මිට වඩා කාලයට ගැලපෙන .. සුවපහසු එකක්...
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    නාබිය පෙන එකේ තමයි පොඩි ගතියක් එන්නේ සාරියේ ... අනෙ මන්දා ඉතින්
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ගොඩක් උන්ට ගෑනූන්ගේ කකුල් දැක්කමත් මෝල් වෙනවා... එක නිසා ගුරුවරියන්ට කකුල් වලට මේස දාන්න ඕනේ කියල නීතියක් දාන්න ඕනේ...:sorry: තොල් දැක්කමත් මෝල් වෙනවනේ ඉතින් කටත් වහගෙන එන්න කියන්න ඕනේ... :sorry: ඔය විදියට බැලුවම මුස්ලිම් ලොගුවම දාන්න පුළුවන්...:rofl::rofl:

    ගුරුවරියන්ට (සහ ගුරුවරුන්ට) dress code එකක් තියෙන්නේ ඕනේ... එත් මේ වගේ ගොබ්බ විදියට ඔක්කොම වහගන්න වෙන dress code එකක් නෙමෙයි.. මිට වඩා කාලයට ගැලපෙන .. සුවපහසු එකක්...

    වහගන්න වෙන එකක් නෙමෙයි නම්? ඇරගෙන ඉන්න එකක් ද? :P

    උබට විතරක් එහෙම විශේෂයෙන් කියල ටීචර් ලට මේස්, කටවල් වහන් එන්න කියන්න බැහැලු බන්...:rofl: ඒවාට විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා කියල වෙනම පාසල් තියෙනවා :lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒ කාලෙ ටීචගෙ බුරිය දිහා බලන් අතේ ගහපු එකෙක් වෙන්ටෑ ශුවර්.. පොර දන්නවා කොල්ලොත් පෙලක් කොල්ලො ඕක කරනව කියලා..
    ලිංගික කුහකත්වය සිංහලු..
    :lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඒ කාලෙ ටීචගෙ බුරිය දිහා බලන් අතේ ගහපු එකෙක් වෙන්ටෑ ශුවර්.. පොර දන්නවා කොල්ලොත් පෙලක් කොල්ලො ඕක කරනව කියලා..
    ලිංගික කුහකත්වය සිංහලු..
    :lol:

    :lol::lol: එක්කෝ මිනිහගේ ගෑනි ගුරුවරියක්..:rofl:
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    මිස්ල බුරිය පෙන්නන්නෙත් නැත්තන් මොන මගුලකටද ඉස්කෝලේ යන්නේ....

    silly-face-smiley-emoticon.gif


    silly-face-smiley-emoticon.gif
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඒ කාලෙ ටීචගෙ බුරිය දිහා බලන් අතේ ගහපු එකෙක් වෙන්ටෑ ශුවර්.. පොර දන්නවා කොල්ලොත් පෙලක් කොල්ලො ඕක කරනව කියලා..
    ලිංගික කුහකත්වය සිංහලු..
    :lol:

    මොක උනත් ඌ නම් මාරම පොරක් තමා ආහ් :lol:...ලේසි පහසු වැඩක් ද ඔහොම බලාගෙන ගහනව කියන්නේ :rofl::P
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වහගන්න වෙන එකක් නෙමෙයි නම්? ඇරගෙන ඉන්න එකක් ද? :P

    උබට විතරක් එහෙම විශේෂයෙන් කියල ටීචර් ලට මේස්, කටවල් වහන් එන්න කියන්න බැහැලු බන්...:rofl: ඒවාට විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා කියල වෙනම පාසල් තියෙනවා :lol:

    උබ ඔය රතු කරලා තියන ටික ඊට ඉස්සෙල්ල වචනෙත් එක්ක රතු කරා නම් තමයි මගේ අදහස පැහැදිලි වෙන්නේ..:rofl::rofl:

    එහෙනම් නම් බුරිය දැක්කම මෝල් වෙන්නෙත් විශේෂ අවශ්‍යතා තියන උබ වගේ උන් වෙන්න ඇති... :rofl::rofl:

    සිස්ටර්ල කකුල් වලට මේස් දන්නෙත් පල්ලි වල ඉන්නෙ විශේෂ අවශ්‍යතා තියන උන් නිසාද.??:baffled::baffled::rofl:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol: එක්කෝ මිනිහගේ ගෑනි ගුරුවරියක්..:rofl:
    ලොවෙත්.. එහෙම වෙන්න ඕන සීන් එක..:lol:

    මොක උනත් ඌ නම් මාරම පොරක් තමා ආහ් :lol:...ලේසි පහසු වැඩක් ද ඔහොම බලාගෙන ගහනව කියන්නේ :rofl::P
    ඔහොම උන් ඉන්නවා බං.. අදටත් ඇති.. ඔය සමහර අඩු වයසෙ මිස්ලා බුරිය පේන්නමයි සාරිය අඳින්නෙ.. අද කාලෙ උන්ට තියෙන අසහනෙ හැටියට බුරියත් හොඳ වැඩියි අතේ පාරකට.. කකුලක් නියපොත්තක් දැක්කත් ඇති..:lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලොවෙත්.. එහෙම වෙන්න ඕන සීන් එක..:lol:


    ඔහොම උන් ඉන්නවා බං.. අදටත් ඇති.. ඔය සමහර අඩු වයසෙ මිස්ලා බුරිය පේන්නමයි සාරිය අඳින්නෙ.. අද කාලෙ උන්ට තියෙන අසහනෙ හැටියට බුරියත් හොඳ වැඩියි අතේ පාරකට.. කකුලක් නියපොත්තක් දැක්කත් ඇති..:lol:


    එක අසහනේ නෙමෙයි බන්... හොද ලිංගික සෞකයක් තියන බව පෙන්නන ලක්ෂණයක්...