කෙල්ල්ලෙක් නෑ බන්

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    කෙල්ල්ලෙක් නෑ බන්

    මම කෙල්ලෙක් එක්ක යාලු වෙන්න අවුරුදු ගනක් තිස්සෙ ට්‍රයි කරන්නෙ තාම සෙට් උනේ නෑ බන් කෙල්ලෙක් මට දෑන් වයස 25ක් වෙනවා මිට කලින් ඉදලත් නෑ කෙල්ලෙක් මම වෑඩ කරන්නෙ MC එකෙ එතනට එන කොල්ලො කෙල්ලො ලවු කරන හෑටි දෑක්කම මට හරියට අප්සට් යනවා එ අයත් එක්ක තියෙන ඉරිසියාවකට නෙවෙයි:no::no::no: මට එ අය වගේ ආදරය කරන්න කෙල්ලක් නෑති නිස දුකක් එන්වා මචන්ලා මම කෙල්ලො කිප දෙනුකටම ට්‍රයි කරා එ හෑමොටම කොල්ලො හිටියා එක නිසා එව පස්සෙ ගියෙ නෑ:no: මට දෑන් මෙ ජොබ් එකන් අයින් වෙලත් යන්න හිතෙනවා මච්න්ලා මොකද මෙතන් උදෙට අපු වෙලාවෙ ඉදන් දකිනෙ මම බලන් ඉන්න අකමෑති දෙවල් එ අයට ඉරිසියා කරනවා නෙවෙයි
    මම මෙක අප්සට් එකෙ ඉන්න නිසයි මෙක් උබලට කිව්වේ මොකද දෑකල නෑති උනට එලකිරි කොල්ලො සෙට් එකක් ඉන්න්න නිසා මෙකෙ
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    යකො ගොඩට වේලා හිටු... හිතන තරම් දකින තරම් ලිද සනීප නැහැ....
     
    • Like
    Reactions: චගු

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ඉතින් මටත් කෙල්ලෙක් නෑ නේ ඔහේ කාර්ටූන් බල බල ඉන්නවා මම මගෙත් වයස 25+ ඕව ගනන් ගන්න එපා බන්
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,891
    6,762
    113
    38
    Galle
    umbata kellek ona nam eka deyayi ona
    PERSONALITY

    umbata kellek gawata gihin as deka diha balan kelin ma ahanna courage eka thiyenam, thats all you need.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ado ranga

    uba oka kalin kiwwa nam namali wa set karala denawa ne ban

    eki uba gana satis eke ne inne

    mama dawasak uth kiwwe ubata
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,891
    6,762
    113
    38
    Galle
    ඉතින් මටත් කෙල්ලෙක් නෑ නේ ඔහේ කාර්ටූන් බල බල ඉන්නවා මම මගෙත් වයස 25+ ඕව ගනන් ගන්න එපා බන්

    එල කොල්ලෙක් නේ. මම වගේ :cool:
    මටත් 28 and no girl :D
    and cartoons ha ha, watching this at the moment

     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඉතින් මටත් කෙල්ලෙක් නෑ නේ ඔහේ කාර්ටූන් බල බල ඉන්නවා මම මගෙත් වයස 25+ ඕව ගනන් ගන්න එපා බන්
    සේම් හිය බ්‍රදර් :lol: