කෙල්ල්ලෙක් නෑ බන්
මම කෙල්ලෙක් එක්ක යාලු වෙන්න අවුරුදු ගනක් තිස්සෙ ට්රයි කරන්නෙ තාම සෙට් උනේ නෑ බන් කෙල්ලෙක් මට දෑන් වයස 25ක් වෙනවා මිට කලින් ඉදලත් නෑ කෙල්ලෙක් මම වෑඩ කරන්නෙ MC එකෙ එතනට එන කොල්ලො කෙල්ලො ලවු කරන හෑටි දෑක්කම මට හරියට අප්සට් යනවා එ අයත් එක්ක තියෙන ඉරිසියාවකට නෙවෙයි

මට එ අය වගේ ආදරය කරන්න කෙල්ලක් නෑති නිස දුකක් එන්වා මචන්ලා මම කෙල්ලො කිප දෙනුකටම ට්රයි කරා එ හෑමොටම කොල්ලො හිටියා එක නිසා එව පස්සෙ ගියෙ නෑ
මට දෑන් මෙ ජොබ් එකන් අයින් වෙලත් යන්න හිතෙනවා මච්න්ලා මොකද මෙතන් උදෙට අපු වෙලාවෙ ඉදන් දකිනෙ මම බලන් ඉන්න අකමෑති දෙවල් එ අයට ඉරිසියා කරනවා නෙවෙයි
මම මෙක අප්සට් එකෙ ඉන්න නිසයි මෙක් උබලට කිව්වේ මොකද දෑකල නෑති උනට එලකිරි කොල්ලො සෙට් එකක් ඉන්න්න නිසා මෙකෙ
මම කෙල්ලෙක් එක්ක යාලු වෙන්න අවුරුදු ගනක් තිස්සෙ ට්රයි කරන්නෙ තාම සෙට් උනේ නෑ බන් කෙල්ලෙක් මට දෑන් වයස 25ක් වෙනවා මිට කලින් ඉදලත් නෑ කෙල්ලෙක් මම වෑඩ කරන්නෙ MC එකෙ එතනට එන කොල්ලො කෙල්ලො ලවු කරන හෑටි දෑක්කම මට හරියට අප්සට් යනවා එ අයත් එක්ක තියෙන ඉරිසියාවකට නෙවෙයි

මට එ අය වගේ ආදරය කරන්න කෙල්ලක් නෑති නිස දුකක් එන්වා මචන්ලා මම කෙල්ලො කිප දෙනුකටම ට්රයි කරා එ හෑමොටම කොල්ලො හිටියා එක නිසා එව පස්සෙ ගියෙ නෑ
මට දෑන් මෙ ජොබ් එකන් අයින් වෙලත් යන්න හිතෙනවා මච්න්ලා මොකද මෙතන් උදෙට අපු වෙලාවෙ ඉදන් දකිනෙ මම බලන් ඉන්න අකමෑති දෙවල් එ අයට ඉරිසියා කරනවා නෙවෙයි මම මෙක අප්සට් එකෙ ඉන්න නිසයි මෙක් උබලට කිව්වේ මොකද දෑකල නෑති උනට එලකිරි කොල්ලො සෙට් එකක් ඉන්න්න නිසා මෙකෙ