සින්දුව නරකද බොල...
RePost බුවා;19263764 said:
මේ වෙලාවේ නිල පාට ඇදුමක් ඇදන් ඉන්න නංගි නේද ඔයා...


maha ra ice cream kaalaasaneepa une
ugura nikan wanawela wage
one nikan inna bah

beth gannaයන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා
මතු දිනක මා වගේ ඔබත් රැවටෙන් එපා
ඔබෙන් ලද ආදරේ මන් සිතේ සගවා හැමකල්
නැවත ඔබ හා සසරේ මතු දා එක්වෙන්න දින ගනිනා
මගෙ සිත සොයා දවසක ඔයා යලි එන්න නෑ තරහා
ලගින් ඔබ තියන් මගේ පණ කියන් එකට හිටිය දිනයේ
මගෙන් තොර ලොවක් ඔබට ඇති බවක් නැහැනේ හිතට දැනුනේ
යලිත් ඔබව හිමි නැතිනම් මගේ සෙනෙහේ අඩුනම්
නැවත ඔබ හා සසරේ මතු දා එක් වෙන්න දින ගනිනා
මගෙ සිත සොයා දවසක ඔයා යලි එන්න නෑ තරහා
කියන් මගේ හිතින් තවත් කෙනෙකු ගෙන් පෙමක් පතලා සේ
අලුත් සෙනෙහසින් දුකක් ලැබුනොතින් මවෙත එන්න පෙර සේ
පෙරුම් පිරුවෙ ඔබ හා මන් කුඩු වෙන්න හැමකල්
නැවත ඔබ හා සසරේ මතු දා එක්වෙන්න දින ගනිනා
මගෙ සිත සොයා දවසක ඔයා යලි එන්න නෑ තරහා...
fruit n nut thamayi mama aasama![]()

RePost බුවා;19263720 said:උබව කලින් සෙට් වෙලා නැනේ මචන්....

RePost බුවා;19263782 said:අඩෝ අද තමා සින්දුව ඇහුවේ.
පට්ට නේද?
voice එක අර mrs පෙරේරා සින්දු කියන මහත එකාගේ වගේ නේද?
උද කියන්නේ?

RePost බුවා;19263764 said:මම දැකල තියෙනවා.
අර නහයට කටින් කට තියෙන,
ඔලුව දෙපැත්තේ කන් තියෙන
ටිකක් සුදු
ටිකක් මහත
වැඩිය උස නැති
මේ වෙලාවේ නිල පාට ඇදුමක් ඇදන් ඉන්න නංගි නේද ඔයා...



matath amathaka wunaneලොරි බාගේ මග හිටියා එනකොට රෑ ජාමේ කිවුවේ ආශ්මි අක්කද.....
රොසෙන් ඩොල් නංගි කිවුවේ නැත්නම් අද එන්න අමතක වෙනවනේ....
තැන්ක්ස් නංගි...

මොනාද බන් මහරෑ ඕව දාන්නෙ දැන් යන්ඩත් බෑ ඕව ගන්ඩ...![]()
