2015 Nov - 10 - ElaKiri Radio ! -Music Hut with tharindumj

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    RePost බුවා;19263764 said:

    මේ වෙලාවේ නිල පාට ඇදුමක් ඇදන් ඉන්න නංගි නේද ඔයා...

    හොරෙන් කෙල්ලොන්ගේ කාමර වලට එබෙන එකෙක් :lol::lol:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    තාලෙට පැද්දෙන්න ලමායි . . . .

    giphy.gif
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා
    මතු දිනක මා වගේ ඔබත් රැවටෙන් එපා
    ඔබෙන් ලද ආදරේ මන් සිතේ සගවා හැමකල්
    නැවත ඔබ හා සසරේ මතු දා එක්වෙන්න දින ගනිනා
    මගෙ සිත සොයා දවසක ඔයා ‍යලි එන්න නෑ තරහා

    ලගින් ඔබ තියන් මගේ පණ කියන් එකට හිටිය දිනයේ
    මගෙන් තොර ලොවක් ඔබට ඇති බවක් නැහැනේ හිතට දැනුනේ
    ‍යලිත් ඔබව හිමි නැතිනම් මගේ සෙනෙහේ අඩුනම්
    නැවත ඔබ හා සසරේ මතු දා එක් වෙන්න දින ගනිනා
    මගෙ සිත සොයා දවසක ඔයා ‍යලි එන්න නෑ තරහා

    කියන් මගේ හිතින් තවත් කෙනෙකු ගෙන් පෙමක් පතලා සේ
    අලුත් සෙනෙහසින් දුකක් ලැබුනොතින් මවෙත එන්න පෙර සේ
    පෙරුම් පිරුවෙ ඔබ හා මන් කුඩු වෙන්න හැමකල්
    නැවත ඔබ හා සසරේ මතු දා එක්වෙන්න දින ගනිනා
    මගෙ සිත සොයා දවසක ඔයා ‍යලි එන්න නෑ තරහා...


    අඩෝ අද තමා සින්දුව ඇහුවේ.
    පට්ට නේද?
    voice එක අර mrs පෙරේරා සින්දු කියන මහත එකාගේ වගේ නේද?
    උද කියන්නේ?
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ලොරි බාගේ මග හිටියා එනකොට රෑ ජාමේ කිවුවේ ආශ්මි අක්කද.....


    රොසෙන් ඩොල් නංගි කිවුවේ නැත්නම් අද එන්න අමතක වෙනවනේ....
    තැන්ක්ස් නංගි...
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    RePost බුවා;19263782 said:
    අඩෝ අද තමා සින්දුව ඇහුවේ.
    පට්ට නේද?
    voice එක අර mrs පෙරේරා සින්දු කියන මහත එකාගේ වගේ නේද?
    උද කියන්නේ?

    mAn තමා කියන්නේ :lol:
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    RePost බුවා;19263764 said:
    මම දැකල තියෙනවා.
    අර නහයට කටින් කට තියෙන,
    ඔලුව දෙපැත්තේ කන් තියෙන
    ටිකක් සුදු
    ටිකක් මහත
    වැඩිය උස නැති
    මේ වෙලාවේ නිල පාට ඇදුමක් ඇදන් ඉන්න නංගි නේද ඔයා...
    :shocked:
    :no:
    :baffled:
    pissuda manda heehee
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    ලොරි බාගේ මග හිටියා එනකොට රෑ ජාමේ කිවුවේ ආශ්මි අක්කද.....


    රොසෙන් ඩොල් නංගි කිවුවේ නැත්නම් අද එන්න අමතක වෙනවනේ....
    තැන්ක්ස් නංගි...
    matath amathaka wunane :sorry: